ගවුම් රෙද්දක් පෙන්න බෑ BC උන්ට...mulinma kellek wage dakke.......dan thamai kollek kiyala dakke.....![]()

ගවුම් රෙද්දක් පෙන්න බෑ BC උන්ට...mulinma kellek wage dakke.......dan thamai kollek kiyala dakke.....![]()

ඇත්ත තමයිමම EK ට එනකොට Banda town ගියා වගේ සිරාවටම කලින් සින්දුවක් බාගන්න අවාට community එක ගැන no idea
කලින් එකකින් අවා එකෙන් අනං මනං දාල මෙන්න බොලේ ban කොරල පස්සේ ඉතින් ඒ දවස්වල හොදට hit වෙන නමක් උනේ wikileaks ඉතින් එක හොදයි කියල තේරුණා
ඊට පස්සේ පොඩ්ඩක් study පාරක් දැම්ම මේකේ වෙන්නේ මොකද්ද කියල එතකොට තේරුණා මේක ඇත්තටම එකම පවුලක් කියල ඉතින් ඇදගෙන අවා
ඇත්තටම දැන් නොකැවත් ek ලොග් වෙන්නේ නැතිව බෑ
ඉන්න සෙට් එක සහෝදරයෝ වගේ
ඔහොම යන්

avatar eka gana mokakda kiyanna thiyenne?mage nama mama dala thiyenne

maaara diga namakneAGDRIG
MAGE SURNAME AND NAME WALA MUL AKURU

mata mathakai machan uba enawa.මම EK ට එනකොට Banda town ගියා වගේ සිරාවටම කලින් සින්දුවක් බාගන්න අවාට community එක ගැන no idea
කලින් එකකින් අවා එකෙන් අනං මනං දාල මෙන්න බොලේ ban කොරල පස්සේ ඉතින් ඒ දවස්වල හොදට hit වෙන නමක් උනේ wikileaks ඉතින් එක හොදයි කියල තේරුණා
ඊට පස්සේ පොඩ්ඩක් study පාරක් දැම්ම මේකේ වෙන්නේ මොකද්ද කියල එතකොට තේරුණා මේක ඇත්තටම එකම පවුලක් කියල ඉතින් ඇදගෙන අවා
ඇත්තටම දැන් නොකැවත් ek ලොග් වෙන්නේ නැතිව බෑ
ඉන්න සෙට් එක සහෝදරයෝ වගේ
ඔහොම යන්
uba wikige 
.mata mathakai machan uba enawa.uba wikige
boogatha bankare wisthara ehema damma mathakane?
ita passe ithin uba hit una mawa banned una...

umbe avatar eka wenas karalane ban adura gannath be
umbane apu dawase ,koku adde mage location ekayi IP ekayi dala![]()

ko ara ube satellite thread eka? apita boruwa damma nedaහා හා දැන් ඒවා මෙතන කියන්න එපා.මිනිස්සු බලාගෙන ඉන්නවනේ..
මටත් කියල ලැජ්ජාවක් තියෙනවනේ..![]()
ko ara ube satellite thread eka? apita boruwa damma neda

අපෝ ඒ ගොනා වික්කා... 