නමෝනාරායන_වාලම්පුරියාට_බඩු

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කුඩු විකුනලා සල්ලි හොයන එකෙකුත් ආණ්ඩුවට බදු ගෙවනවා නං කමක් නැද්ද? :baffled:
    නෑ මම හිතුවේ ඕකුන් මෙලෝ බද්දක් ගෙවන්නේ නෑ කියල :yes: අඩුගානේ කීයක් හරි ආණ්ඩුවට හම්බෙනවනෙ

    බිස්නස් එකේ හරි වැරැද්ද වෙනම කතා කරන්න ඕනේ ඉතිං