කුඩු විකුනලා සල්ලි හොයන එකෙකුත් ආණ්ඩුවට බදු ගෙවනවා නං කමක් නැද්ද? :baffled: නෑ මම හිතුවේ ඕකුන් මෙලෝ බද්දක් ගෙවන්නේ නෑ කියල :yes: අඩුගානේ කීයක් හරි ආණ්ඩුවට හම්බෙනවනෙ බිස්නස් එකේ හරි වැරැද්ද වෙනම කතා කරන්න ඕනේ ඉතිං