නැකැත් රාල;17740580 said:ඕකට උත්තරේ මෙහෙම දෙන්නම්කෝ
සමන්තා චක්ක වාලේසූ – අත්ත්‍රා ගච්චන්ත්තු දේවතා
සද්ධම්මං මුනිරාජ්ස්ස – සුනන්ත්තු සග්ග මොක්ඛදං
පරිත්තස්සවන කාලෝ – අයං බදන්තා
පරිත්තස්සවන කාලෝ – අයං බදන්තා
පරිත්ත ධම්මස්සවන කාලෝ – අයං බදන්තා
හාත්පස සක්වල සිටිනා පින් කැමති දෙවියෝ
අප මුනිරජුන්ගේ සඳහම් අසනු රිසියෙන්
මෙහි පැමිනෙත්වා.
ස්වර්ග මෝක්ෂ සුව පිණිස හොඳින් අසත්වා
මේ එයට සුදුසු කාලයයි
හ්ම්ම් .. මට තේරුන විදියට වෙලා තියෙන්නෙ ක්‍රිස්තියානි ආගම සින්හලුන්ට කියල දෙන්න අවශ්‍ය කරන වචන අරන් තියෙන්නෙ ඒවා ගැන හරිහැටි අවබෝදයක් නැතුව.
i.e - බුදු දහමට අනුව -
-මෝක්ශය - නිවන
කිතුනු දමට අනුව -
-මෝක්ශය - දිව්‍ය ලෝකය.
එකම වචනය නමුත් ගම්‍ය වන තෙරුම් අහසට පොලොව වගේ වෙනස්...




