"නමෝ ........" කියා කියන්න පුළුවන්ද?

yushara

Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    නැකැත් රාල;17740580 said:
    ඕකට උත්තරේ මෙහෙම දෙන්නම්කෝ

    සමන්තා චක්ක වාලේසූ – අත්ත්‍රා ගච්චන්ත්තු දේවතා
    සද්ධම්මං මුනිරාජ්ස්ස – සුනන්ත්තු සග්ග මොක්ඛදං
    පරිත්තස්සවන කාලෝ – අයං බදන්තා
    පරිත්තස්සවන කාලෝ – අයං බදන්තා
    පරිත්ත ධම්මස්සවන කාලෝ – අයං බදන්තා

    හාත්පස සක්වල සිටිනා පින් කැමති දෙවියෝ
    අප මුනිරජුන්ගේ සඳහම් අසනු රිසියෙන්
    මෙහි පැමිනෙත්වා.
    ස්වර්ග මෝක්ෂ සුව පිණිස හොඳින් අසත්වා
    මේ එයට සුදුසු කාලයයි

    හ්ම්ම් .. මට තේරුන විදියට වෙලා තියෙන්නෙ ක්‍රිස්තියානි ආගම සින්හලුන්ට කියල දෙන්න අවශ්‍ය කරන වචන අරන් තියෙන්නෙ ඒවා ගැන හරිහැටි අවබෝදයක් නැතුව.

    i.e - බුදු දහමට අනුව -
    -මෝක්ශය - නිවන

    කිතුනු දමට අනුව -
    -මෝක්ශය - දිව්‍ය ලෝකය.

    එකම වචනය නමුත් ගම්‍ය වන තෙරුම් අහසට පොලොව වගේ වෙනස්... :baffled::baffled:
     
    Dec 15, 2014
    214
    16
    0
    නැකැත් රාල;17740612 said:
    එල

    ඇලීම නැති වෙන්න තාම නිවන් දැක්කේ නෑනේ බන්. උඹ පොර ටෝක් දෙන්නේ නිවන් දැකලා වගේනේ.. උඹත් එච්චරම තමයි. සමහර විට ආගම ගැන ඇලීමක් නැති වුනාට වෙන දෙයක් ගැන ඇලීමක් ඇති..

    මම බොහොම වැදගත් විදිහට උබෙන් ප්‍රශ්නයක් ඇහුවහම උබ ඇයි ඒක මග ඇරලා යන්නේ...
    උබ හදහන බලල අනාවැකියක් කිව්වා.. එක වැරදුනා...
    ඒ ගැන උබට කියන්න තියෙන්නේ මොකද්ද..
    1. හදහන් කතා ඔක්කොම බොරු ඒකෙන් අනාවැකි කියන්න බෑ කියන එකද.​
    2. එහෙමත් නැත්තන් හදහන් හරි ඒත් මට හදහන් බලල අනාවැකි කියන්න බෑ මගේ සාස්තරේ දැනුම දුර්වලයි කියලද.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    හ්ම්ම් .. මට තේරුන විදියට වෙලා තියෙන්නෙ ක්‍රිස්තියානි ආගම සින්හලුන්ට කියල දෙන්න අවශ්‍ය කරන වචන අරන් තියෙන්නෙ ඒවා ගැන හරිහැටි අවබෝදයක් නැතුව.

    i.e - බුදු දහමට අනුව -
    -මෝක්ශය - නිවන

    කිතුනු දමට අනුව -
    -මෝක්ශය - දිව්‍ය ලෝකය.

    එකම වචනය නමුත් ගම්‍ය වන තෙරුම් අහසට පොලොව වගේ වෙනස්... :baffled::baffled:

    වැරදිලා වුනාද ඕන කමින් වුනාද දන්නේ නෑ. මේවා දැනගන්න අපේ පොඩි උන්ව දහම්පාසල් යවන්න ඕන පාලි විශය නිර්දේෂයට දාන්න ඕන අන්න එතකොට නිකම්ම මේ ප්‍රෂ්නේ විසඳෙනවා.. නමුත් කතෝලික සහෝදරයන්ගෙන් කරන්න තියන ඉල්ලීම එයාලගේ ආගමත් විකෘතිවෙන අපේ ආගමත් විකෘති වෙන මේ වචන සෙල්ලම නවත්තන්න මුල් වෙන්න කියලා.. මේක පන්සලෙන් කලොත් අපි විරිද්දවෙනවා නමුත් පන්සලෙන් නෙමෙයි එහෙම වෙලා තියන්නේ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔන්න ඔය හේතුව හින්දම තමයි අපි පන්සල්වල බලිතොවිල් කේන්දර බැලිලි අරව මේවා කරනවාටත් විරුද්ධ
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මම බොහොම වැදගත් විදිහට උබෙන් ප්‍රශ්නයක් ඇහුවහම උබ ඇයි ඒක මග ඇරලා යන්නේ...
    උබ හදහන බලල අනාවැකියක් කිව්වා.. එක වැරදුනා...
    ඒ ගැන උබට කියන්න තියෙන්නේ මොකද්ද..
    1. හදහන් කතා ඔක්කොම බොරු ඒකෙන් අනාවැකි කියන්න බෑ කියන එකද.​
    2. එහෙමත් නැත්තන් හදහන් හරි ඒත් මට හදහන් බලල අනාවැකි කියන්න බෑ මගේ සාස්තරේ දැනුම දුර්වලයි කියලද.

    අහ් මම උඹලා වගේ උන්ව ගනන් ගන්නේ නෑ ඒකයි.. උඹට උත්තරේ ඕනෙමනම් මම එදාම දාපු අනිත් ත්‍රෙඩ් එක බලපන්..
    http://www.elakiri.com/forum/showthread.php?t=1649956
    උම්බෑ කියනකොට ටිකක් වටපිට බලපන් මීට පස්සේ..
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඔන්න ඔය හේතුව හින්දම තමයි අපි පන්සල්වල බලිතොවිල් කේන්දර බැලිලි අරව මේවා කරනවාටත් විරුද්ධ

    අනිවාර්‍යයෙන් මමත් ඒවට විරුද්ධයි.. පන්සල පන්සල විදිහට තියන්න ඕන.. දැන් වෙලා තියන්නේ පන්සල් ව්‍යාපාරික ස්ථාන වෙලා.
     
    • Like
    Reactions: hector@troy

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    machan dana ganna ahanne... umbata kohenda නමෝ kiyana wachane anith aagam kaarayek kiyanawa ahune...???

    ඇයි බන් උදාහරනයක් කියනවනම් නමෝ කියල ස්ත්‍රියකගේ නමක් කියනවා එහෙම අහලා ඇති. අනික මචන් මම දැක්ක මේ ලඟදි ජයමංගල ගාථා එහෙමත් විකෘති කරලා. දැක්කම කලකිරෙනවා බන්. ඇයි නිකන් අපහාස කරන්නේ බුද්ධාගමට. නත්තල් සීයව නිල්පාටින් දැම්මා කියලම කතෝලිකයන්ට සෑහෙන්න අප්සට් හිතුනලු ඉතින් අපේ බුදුහාමුදුරුවන්ට නමස්කාර කරන පාඨය ගත්තම අපිට හිතෙන දේ හිතාගන්න පුලුවන්නේ..
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    නැකැත් රාල;17740439 said:
    උඹලා ඇයි බන් අපේ ආගම සම්භන්ධ වචන උඹලගේ ආගම සම්භන්ධ දේට පාවිච්චි කරන්නේ. දිනක් මම මගේ අන්‍යාගමික මිතුරෙක්ගෙන් ඇසීමි. ඒක මාර මගුලක්නේ සිංහල වචන අපිටත් පාවිච්චි කරන්න අයිතියක් තියනවා... මගේ රතු කට්ට පැන්නේ මෙවේලේය. ඒවා ලස්සන නිසා පාවිච්චි කරනවා හෝ වෙන යමක් කිවා නම් මට කේන්තියන්නේ නැත. නමුත් අයිතිවාසිකම් කීම නිසා මට ඔහු ගැන මහත් අපුලක් දැනිනි.

    එතකොට නමෝ කියන වචනේ සිංහලද? මම ඇසීමි. නැතුව නමෝ කියන්නේ නමස්කාර කරනවා කියන එක. නොදන්න මගුල් කියවන්න එපා පොල් බූරුවෝ දන්නේ නැත්තන් අහගනින් කියා මා මිතුරාට නමෝ යන්නෙහි අර්ථය පෙන්වා දුන්නෙමි.. නිකන් ආගම්වාද ඇති කරන්න එපා බන් ඔහු මට කියා ලෙස්සා ගියේය. කතෝලික සහෝදරයන් මුසල්මානුවන් ආගම ඇදහීම නම් මට කොහෙත්ම ගැටලුවක් නැත.. නමුත් බෞද්ධ අපට සංවේදී දෑ විකෘති කිරීම හා සමහර වචන හා සංකේත භාවිතයට නුසුදුසු තැන්වලදී භාවිතා කිරීම සිත රිදවන කාරනයකි.

    මාගේ සියලූම මිතුරන්ගෙ දැන ගැනීම පිනිස නමෝ යන වචනය විග්‍රහ කරමි (නමස්කාරයේ සෑම වචනයකටම මෙවැනි අර්ථයක් ඇත, දැනගැනීමට කුකුසක් ඇති අය වේ නම් වෙනම ලිපියකින් කියා දිය හැක).

    නමෝ යන වචනය සිංහල වචනයක් නොවේ. එය පාලි වචනයකි එය භාවිතා කිරීමට පෙර එහි අර්ථය දැනගැනීම වඩා යහපත්ය. නමෝ යන වචනය මුලින්ම සඳහන් කළේ සාතාගිරි යක්‍ෂයා විසිනි. දිනක් මොහු යක්‍ෂ සමාගමට යෑමට අහසින් ගමන් කරන අතර ජය ශ්‍රී මහා බෝධිය උඩින් යෑමට පිටත් විය. එහෙත් බුදුරජාණන් වහන්සේට ඉහළින් කිසිම අයෙකුට මේ ලෝකයේ ගමන් කළ නොහැකිය. එය ධර්මතාවයකි. මේ අනුව යක්‍ෂයා තුන් වතාවක් උත්සාහ කළද නොහැකි විය. අනතුරුව බෝධි මූලයේ වැඩසිටි බුදුරජාණන් වහන්සේ දැක උන්වහන්සේ මෝක්ෂය අවබෝධ කල සම්මා සම්බුදු රජානන් වහන්සේ බව දැන ‘නමෝ’ කියා වන්දනා කළහ. නරකයෙන් මුදවාගන්නා යන වාක්‍යයෙන් "න" ශබ්ධයද මෝක්ෂය හෙවත් නිවන වෙත පමුනුවන යන්නෙන් "මෝ" ශබ්ධයද ගෙන නමෝ ලෙසින් වන්දනා කලේය.

    ඉතින් "නමෝ" යන වචනයෙන් හුදෙක් නමස්කාර කල හැක්කේ නිර්වානයට මග පෙන්වන මහා උතුමෙකුට පමනය. දෙවි කෙනෙක්ටවත් නමෝ කියා වන්දනා කල නොහැක. මන්ද නිර්වානය හා දේවත්වය යනු අහසට පොලව මෙන් වෙනස් දෙයකි. ඉතින් ඔබත් කල්පනා කර බලන්න මේ වැනි වැරදි ඔබට අනන්තවත් හමුවනු ඇත. අන්‍යාගමික මිතුරන්ට කිව යුත්තේ මේ ලෙස වචන සංකේත භාවිතයෙන් සිදුවන්නේ අපගේ සිත් රිදීමක් මිස ආගමික සහජීවනය වර්ධනය වීමක් නම් නොවේ.

    මේ සිංහල රටේ සිංහල බෞද්ධ අපි ඔවා ගැන කතා කරොත් අපි ජාතිවාදී මචන් අනිත් උන් හොදයි ඕක ඉතින් අපේ කරුමේ බන් වැඩක් නැ කතා කරලා :angry::angry:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    "නමෝ " කියන වචනය හින්දු ආගම් වලත් භාවිතා වෙනවා .. පාලි වචනයක් වන නිසාද දන්නෙත් නැ ?
    TFS මචං
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    සිරාවට මුන් හිමිපාණන් කියන එක මුලින් ඉස්සුවා. හිමිපාණෝ කියන්නෙ හාමුදුරුවන්ට. ඒක ක්‍රිස්ටියානි පූජකයොන්ට කියනකොට මට හතරකොනින් හිනායනවා. නමක් නැත්තම් හදාගනින්කෝ. අනුන්ගේ ඒවා උස්සන්නෙ නැතුව
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මේ සිංහල රටේ සිංහල බෞද්ධ අපි ඔවා ගැන කතා කරොත් අපි ජාතිවාදී මචන් අනිත් උන් හොදයි ඕක ඉතින් අපේ කරුමේ බන් වැඩක් නැ කතා කරලා :angry::angry:

    :dull::dull::yes::yes: ඔව් බන් ඒක නම් ඇතත
     
    mala1st

    Active member
  • Mar 19, 2008
    275
    85
    28
    Kandana, Sri Lanka
    නැකැත් රාල;17740778 said:
    ඇයි බන් උදාහරනයක් කියනවනම් නමෝ කියල ස්ත්‍රියකගේ නමක් කියනවා එහෙම අහලා ඇති. අනික මචන් මම දැක්ක මේ ලඟදි ජයමංගල ගාථා එහෙමත් විකෘති කරලා. දැක්කම කලකිරෙනවා බන්. ඇයි නිකන් අපහාස කරන්නේ බුද්ධාගමට. නත්තල් සීයව නිල්පාටින් දැම්මා කියලම කතෝලිකයන්ට සෑහෙන්න අප්සට් හිතුනලු ඉතින් අපේ බුදුහාමුදුරුවන්ට නමස්කාර කරන පාඨය ගත්තම අපිට හිතෙන දේ හිතාගන්න පුලුවන්නේ..

    ethakota machan 'om namo narayana' kiyala hindu bakthikayo kiyanne...?? ekata awul nadda...??
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    "නමෝ " කියන වචනය හින්දු ආගම් වලත් භාවිතා වෙනවා .. පාලි වචනයක් වන නිසාද දන්නෙත් නැ ?
    TFS මචං

    උඹ දැක්කද දන්නේ නෑ ඉස්සෙල්ල එකෙක් ගොං ප්‍රශ්නයක් අහලා තිබ්බා මුල් අකුරු දෙක විතරක් අරන් කියලා. මම ඌට උත්තර දෙන්න ගියේ නෑ ඌ ගමේ අනාතයෙක් කියලා තේරුන නිසා.. හින්දුන් පාවිච්චි කරන්නෙත් අර වචන දෙකේ මුල් අකුරු ගත්තෙත් එකම හේතුවකට ඒ තමයි නමෝ කියන ශබ්ධය ඕම් ශබ්ධය වගේම අපේ ශරීරයේ චක්‍ර අවධි කිරීමේ හැකියාව තියන ශබ්ධයක්. දිනපතා උදෑසන නමස්කාරය කියමින් භාවනා කරලා බලන්න සතියක්. වෙනස තේරෙයි. අන්න ඒ නිසයි නමෝ කියන වචනය මන්ත්‍ර වල යෙදෙන්නේ...
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    නැකැත් රාල;17740439 said:
    උඹලා ඇයි බන් අපේ ආගම සම්භන්ධ වචන උඹලගේ ආගම සම්භන්ධ දේට පාවිච්චි කරන්නේ. දිනක් මම මගේ අන්‍යාගමික මිතුරෙක්ගෙන් ඇසීමි. ඒක මාර මගුලක්නේ සිංහල වචන අපිටත් පාවිච්චි කරන්න අයිතියක් තියනවා... මගේ රතු කට්ට පැන්නේ මෙවේලේය. ඒවා ලස්සන නිසා පාවිච්චි කරනවා හෝ වෙන යමක් කිවා නම් මට කේන්තියන්නේ නැත. නමුත් අයිතිවාසිකම් කීම නිසා මට ඔහු ගැන මහත් අපුලක් දැනිනි.

    එතකොට නමෝ කියන වචනේ සිංහලද? මම ඇසීමි. නැතුව නමෝ කියන්නේ නමස්කාර කරනවා කියන එක. නොදන්න මගුල් කියවන්න එපා පොල් බූරුවෝ දන්නේ නැත්තන් අහගනින් කියා මා මිතුරාට නමෝ යන්නෙහි අර්ථය පෙන්වා දුන්නෙමි.. නිකන් ආගම්වාද ඇති කරන්න එපා බන් ඔහු මට කියා ලෙස්සා ගියේය. කතෝලික සහෝදරයන් මුසල්මානුවන් ආගම ඇදහීම නම් මට කොහෙත්ම ගැටලුවක් නැත.. නමුත් බෞද්ධ අපට සංවේදී දෑ විකෘති කිරීම හා සමහර වචන හා සංකේත භාවිතයට නුසුදුසු තැන්වලදී භාවිතා කිරීම සිත රිදවන කාරනයකි.

    මාගේ සියලූම මිතුරන්ගෙ දැන ගැනීම පිනිස නමෝ යන වචනය විග්‍රහ කරමි (නමස්කාරයේ සෑම වචනයකටම මෙවැනි අර්ථයක් ඇත, දැනගැනීමට කුකුසක් ඇති අය වේ නම් වෙනම ලිපියකින් කියා දිය හැක).

    නමෝ යන වචනය සිංහල වචනයක් නොවේ. එය පාලි වචනයකි එය භාවිතා කිරීමට පෙර එහි අර්ථය දැනගැනීම වඩා යහපත්ය. නමෝ යන වචනය මුලින්ම සඳහන් කළේ සාතාගිරි යක්‍ෂයා විසිනි. දිනක් මොහු යක්‍ෂ සමාගමට යෑමට අහසින් ගමන් කරන අතර ජය ශ්‍රී මහා බෝධිය උඩින් යෑමට පිටත් විය. එහෙත් බුදුරජාණන් වහන්සේට ඉහළින් කිසිම අයෙකුට මේ ලෝකයේ ගමන් කළ නොහැකිය. එය ධර්මතාවයකි. මේ අනුව යක්‍ෂයා තුන් වතාවක් උත්සාහ කළද නොහැකි විය. අනතුරුව බෝධි මූලයේ වැඩසිටි බුදුරජාණන් වහන්සේ දැක උන්වහන්සේ මෝක්ෂය අවබෝධ කල සම්මා සම්බුදු රජානන් වහන්සේ බව දැන ‘නමෝ’ කියා වන්දනා කළහ. නරකයෙන් මුදවාගන්නා යන වාක්‍යයෙන් "න" ශබ්ධයද මෝක්ෂය හෙවත් නිවන වෙත පමුනුවන යන්නෙන් "මෝ" ශබ්ධයද ගෙන නමෝ ලෙසින් වන්දනා කලේය.

    ඉතින් "නමෝ" යන වචනයෙන් හුදෙක් නමස්කාර කල හැක්කේ නිර්වානයට මග පෙන්වන මහා උතුමෙකුට පමනය. දෙවි කෙනෙක්ටවත් නමෝ කියා වන්දනා කල නොහැක. මන්ද නිර්වානය හා දේවත්වය යනු අහසට පොලව මෙන් වෙනස් දෙයකි. ඉතින් ඔබත් කල්පනා කර බලන්න මේ වැනි වැරදි ඔබට අනන්තවත් හමුවනු ඇත. අන්‍යාගමික මිතුරන්ට කිව යුත්තේ මේ ලෙස වචන සංකේත භාවිතයෙන් සිදුවන්නේ අපගේ සිත් රිදීමක් මිස ආගමික සහජීවනය වර්ධනය වීමක් නම් නොවේ.

    ane buruwooo...sinhala bashawa hadila thiyenne pali bashawen,,,,nodanna reddawal nokia thamange wadak balaganin...agam wadiya:angry::angry::angry::angry::angry::angry::angry: