Weerasinghe ද, Weerasingha ද? මොකක් දැම්මත් කමක් නැද්ද? ඔයාලට නම්වල මේ වගේ ප්‍රශ්න තිබිලා නැද්ද? Certificate වලට එහෙම නම මාරු වුණාට එහෙම ලොකුඅවුලක් නෑනේ
Seriously, Do you mean that can matter? That's only a different of a letter.E is higher kule.
E is higher kule.

Seriously, Do you mean that can matter? That's only a different of a letter.

E kiyala liyana ekekta A kiyala daala deepanko balanna. It matters bro.Seriously, Do you mean that can matter? That's only a different of a letter.
Sinhala baha wage penna liyanne mehemai. Wanna be poshWeerasinghe is the correct one.
ඔව් මටත් ඕක හිතුනා. හරියට බැලුවා නම් A දාන එක තමයි වඩාත් උචිත.Sinhala baha wage penna liyanne mehemai. Wanna be posh
එරන්ද කියන නම මුලට E අකුර තියෙන එක හරි. Aranda කියලා ලියන්න මේ නම අරන්ද නෙවෙයිනේE pronuses as A - Eda ra, Eranda
I can speak/write in both languages without any issue.Sinhala baha wage penna liyanne mehemai. Wanna be posh
RajupucksherRajapaksha
Rajapaksa
Rajapakse
Mama kiyuwe nama spell karana widha gana, oyage comment eka nemeiI can speak/write in both languages without any issue.
වැඩ කරන ගමන් එළකිරි එකට ආවේ. සිංහල ටයිපින් ඔන් කරන්න කම්මැලි නිසා ඉන්ග්ලිෂ් වලින්ම දැම්මේ.
උබල තමා අමාරුවෙන් හරි ඉංග්‍රීසි ඉගෙනගෙන වචනයක් හරි වැරදුන ගමන් හිනා වෙන්න බලන් ඉන්න ගොන් පොස්ස් එවුන්.
අවසන් අකුරු දෙක තුන අනුව කුල වෙනස් වෙනවා. පියා අත්තා මුත්තා ලියපු විදිහට ලියාගෙන යන්න. මෙතන තියෙන්නෙ සිංහලෙන් හරියට ලියන්නෙ කොහොමද කියලා ගැටලුවක් නෙවෙයි. හිතෙන හිතෙන ඒවා ලියලා පස්සේ කයිකතන්දර. මිනිස්සු ඕවා බලන්නැ කියලා හිතන එන තරම් බොරුවක් මේ ලංකවේ තව නැ.Weerasinghe ද, Weerasingha ද? මොකක් දැම්මත් කමක් නැද්ද? ඔයාලට නම්වල මේ වගේ ප්‍රශ්න තිබිලා නැද්ද? Certificate වලට එහෙම නම මාරු වුණාට එහෙම ලොකුඅවුලක් නෑනේ