නම දන්න නොදන්න ඔනේම Driver එකක් 505KB වලින්...

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,733
    2,510
    113
    Bevery Hills-90210
    නම දන්න නොදන්න ඔනේම Driver එකක් 505KB වලින්...

    ගොඩක් වෙලාවට අපි computer එක format කරාම drivers දාන්න ගොඩක් වද වෙන්න වෙනවා.
    සමහර වෙලාවට ඇතුල ගලවලා ච්ප් එකේ තියෙන විස්තර වලින් තමයි
    හරියටම driver හොයා ගන්නේ...

    දැන් ඒක‍ට වද උන කාලේ ඉවරයි.
    ඇතුලේ මොනවා තිබුනත් driver එක අපි‍ට පහසුවෙන් ගන්න පුළුවන්.

    3d.JPG

    img.jpg

    http://www.mediafire.com/?gnucocg27m2mu0w

    මේකෙන් වැඩක් උනා නම් මටත් සලකලා යන්න
    :rolleyes::rolleyes:

    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සහෝදරයා ඒ මෘදුකාංගයේ නම හෝ..
    ඒ මෘදුකාංගයේ ගත්ත ස්ක්‍රින් ෂොට් එකක් හරි මෙතන දාන්න..
    නැතුව තේරුමක් නැතිව.. සහෝදරයා බාගෙන ගන්න කියපු පලියට කොයි කවුරුත්..
    බා ගන්නේ නැති වෙයි..
    කවුරුත් වගේ කී ලොගර් කියන වසංගතයට බය හින්දා...

    ඒ හින්දා මේ ගැන තව දුරටත් විග්‍රහ කරන්න...
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    සහෝදරයා ඒ මෘදුකාංගයේ නම හෝ..
    ඒ මෘදුකාංගයේ ගත්ත ස්ක්‍රින් ෂොට් එකක් හරි මෙතන දාන්න..
    නැතුව තේරුමක් නැතිව.. සහෝදරයා බාගෙන ගන්න කියපු පලියට කොයි කවුරුත්..
    බා ගන්නේ නැති වෙයි..
    කවුරුත් වගේ කී ලොගර් කියන වසංගතයට බය හින්දා...

    ඒ හින්දා මේ ගැන තව දුරටත් විග්‍රහ කරන්න...
    yes
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,733
    2,510
    113
    Bevery Hills-90210
    සහෝදරයා ඒ මෘදුකාංගයේ නම හෝ..
    ඒ මෘදුකාංගයේ ගත්ත ස්ක්‍රින් ෂොට් එකක් හරි මෙතන දාන්න..
    නැතුව තේරුමක් නැතිව.. සහෝදරයා බාගෙන ගන්න කියපු පලියට කොයි කවුරුත්..
    බා ගන්නේ නැති වෙයි..
    කවුරුත් වගේ කී ලොගර් කියන වසංගතයට බය හින්දා...

    ඒ හින්දා මේ ගැන තව දුරටත් විග්‍රහ කරන්න...

    මට අමතක උනා sorry..:yes::yes: ඔන්න මම edited.:yes::yes: key logger එකක් නම් නෙවයි. :angry::angry:
     
    • Like
    Reactions: perfectenamy