නම දන්න නොදන්න ඔනේම Driver එකක් 505KB වලින්...
ගොඩක් වෙලාවට අපි computer එක format කරාම drivers දාන්න ගොඩක් වද වෙන්න වෙනවා.
සමහර වෙලාවට ඇතුල ගලවලා ච්ප් එකේ තියෙන විස්තර වලින් තමයි
හරියටම driver හොයා ගන්නේ...
දැන් ඒකට වද උන කාලේ ඉවරයි.
ඇතුලේ මොනවා තිබුනත් driver එක අපිට පහසුවෙන් ගන්න පුළුවන්.
http://www.mediafire.com/?gnucocg27m2mu0w
මේකෙන් වැඩක් උනා නම් මටත් සලකලා යන්න

Last edited: