නයිට් රයිඩර් sinhala sub titles

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
නයිට් රයිඩර් sinhala sub titles

මචංලා..
මං කලින් ත්‍රෙඩ් එකක් දැම්ම නයිට් රයිඩර් 1982 ටීවී සීරිස් එක හොයල දෙන්න කියල.. මට ඒකේ සීසන් 4ම ලැබුනා....

දැන් ඕනේ කරල තියෙන්නෙ සිංහල සබ් ටික.. සීසන් 4ම සිංහල සබ් තියන තැනක් දන්නව නම් කියනවද...
:rolleyes::rolleyes:
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
MACHO MATATH DOWNLOAD LINK DIYANKO BAN.

http://www.hackrish.org/2012/03/tv-series.html

මේකෙන් ගත්තෙ මචෝ.. ඩවුන් කරන්න නෑ... ඕකෙ නම්බර් එකක් ඇති.. ඒකට කෝල් කරල ගෙන්න ගනින්... මට සුපියල් ම 1200ක් ගියා ඕයි... ඩීවීඩී 8ක් එනව.. සීසන් 4ම
:rolleyes:
 
IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    bump
    අනේ දන්න කෙනෙක් ඉන්නවානම් පරන සිරියස් ඒක බාගන්න ලින්ක් ඒකක් දෙන්නකො
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    http://www.hackrish.org/2012/03/tv-series.html

    මේකෙන් ගත්තෙ මචෝ.. ඩවුන් කරන්න නෑ... ඕකෙ නම්බර් එකක් ඇති.. ඒකට කෝල් කරල ගෙන්න ගනින්... මට සුපියල් ම 1200ක් ගියා ඕයි... ඩීවීඩී 8ක් එනව.. සීසන් 4ම
    :rolleyes:
    ආ.. මේ අපේ හැක්ක්‍රිෂ් අයියගෙන් නේහ් ගෙන්නගෙන තියෙන්නෙ..:cool:
    ඉස්සර පොර මේකෙත් හිටියා.. තවම ඇති.. සුපිරි හැකර් කෙනෙක් පොර..:yes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    bump
    අනේ දන්න කෙනෙක් ඉන්නවානම් පරන සිරියස් ඒක බාගන්න ලින්ක් ඒකක් දෙන්නකො

    http://www.hackrish.org/2012/03/tv-series.html

    මේ සයිට් එකේ නම්බර් එකක් දාල ඇති.. කෝල් කරල ගෙන්න ගන්න මචං.. ඩීවීඩී 8ක් බානවට වඩා 1000ක් දීල ගෙන්න ගන්න එක ලාබයි මට නම්
    :yes:

    සිංහල සබ් එක්ක බලනකොට අමුතු ගතියක් එනව බං.. මේකෙ එන්නෙ ඉන්ග්ලිශ් සබ්..

    සබ් ටික හොයල දියල්ලකො