උඹලටත් ඌව හොඳට මීටර් වෙන්න බෙරේයි නලාවයි හයියෙන් ගහන්, පුලුවන්නං රිලවවත් උඩදදා ගිහිල්ලා හැන්දෑවරුවේ හිමීට නයෙක් දෙන්නෙක් වත්තට අතෑරලා යනව.
පහුවදා පාන්දර බාල්දිය අරං වත්ත පල්ලේ රෙන්ට යනකොට නයා පුප්පං ඉන්නව දැක්කගමං රෙද්දේ රෙවිලා ගෙදර දුවං ආපු ගමං උඹට මතක්වෙන්නේ ඊයේ දැකපු පයි නටවන නයියව.
අන්තිමට කතාව ඉවරවෙන්නේ නයි අයිය ඇවිත් උගේම දත් කඩපු විසඝෝර නයියව වැඩ දාල අල්ලලා රුපියල් 1500ක් 2000ක් කොටාගෙන ෆුකෙං හිනාවෙවී නලාව පිඹ පිඹ තව ගොබ්බයෙක් හොයාගෙන යන එක.

නිකං ඉඳල ගොබ්බයෙක් බයකරල නයිය ඇල්ලුවම අතට 1500යි දවල්ට ගෙදරින්ම හෝම් මේඩ් ලන්ච් එකයි බොන්න කිරි තේ එකයි, රිලවට ඩබල් බනිසුයි
කෝලිකුට්ටුයි..

පස්සෙ උන්ම උන්ව අල්ලලා කියක්ක හරි හොයාගන්නවා
අනිත් එක උන් ඇඩ්වටයිස් කරන්නෙ එහෙමයි ගමට සර්කස් එකක් ආව කියලා
සිරාවට බන්ඔය රොඩී උන් උඹල වගේ ගොබ්බ හිකනල් කුලෑටි ඩයල් ඉන්න ගෙවල් හොඳට මීටර් කරං,උඹලටත් ඌව හොඳට මීටර් වෙන්න බෙරේයි නලාවයි හයියෙන් ගහන්, පුලුවන්නං රිලවවත් උඩදදා ගිහිල්ලා හැන්දෑවරුවේ හිමීට නයෙක් දෙන්නෙක් වත්තට අතෑරලා යනව.
පහුවදා පාන්දර බාල්දිය අරං වත්ත පල්ලේ රෙන්ට යනකොට නයා පුප්පං ඉන්නව දැක්කගමං රෙද්දේ රෙවිලා ගෙදර දුවං ආපු ගමං උඹට මතක්වෙන්නේ ඊයේ දැකපු පයි නටවන නයියව.
අන්තිමට කතාව ඉවරවෙන්නේ නයි අයිය ඇවිත් උගේම දත් කඩපු විසඝෝර නයියව වැඩ දාල අල්ලලා රුපියල් 1500ක් 2000ක් කොටාගෙන ෆුකෙං හිනාවෙවී නලාව පිඹ පිඹ තව ගොබ්බයෙක් හොයාගෙන යන එක.
වඳුර නැටෙව්වහම 200යි,නිකං ඉඳල ගොබ්බයෙක් බයකරල නයිය ඇල්ලුවම අතට 1500යි දවල්ට ගෙදරින්ම හෝම් මේඩ් ලන්ච් එකයි බොන්න කිරි තේ එකයි, රිලවට ඩබල් බනිසුයි
කෝලිකුට්ටුයි..
![]()
යන්න කිට්ටුකරල මොබයිල් නොම්මරෙත් දීලයයි ආයෙ නයෙක් ආවොත් කියපං මහත්තය කියල
කොහොමද රොඩී මොළේ.....
Linda

ඔය රොඩී උන් උඹල වගේ ගොබ්බ හිකනල් කුලෑටි ඩයල් ඉන්න ගෙවල් හොඳට මීටර් කරං,උඹලටත් ඌව හොඳට මීටර් වෙන්න බෙරේයි නලාවයි හයියෙන් ගහන්, පුලුවන්නං රිලවවත් උඩදදා ගිහිල්ලා හැන්දෑවරුවේ හිමීට නයෙක් දෙන්නෙක් වත්තට අතෑරලා යනව.

කොහවත් ඉන්න අහිකුණ්ඨකයෙතකුට සල්ලි දුන්නේ නෑ මචං ගමේ උන්ම තමා නයින්ව අලල්ලා කැලේකට ගිහින් දැම්මේ.උඹ පෝස්ට් එකවත් හරියට කියවලා නෑ වගේ 
කතාව බයිටෙන් කිව්වට බොහෝවිට වෙන්නේ ඔයදේ තමයි බං. අදහස විතරක් ගනිං. ඉතිරිටික බයිට්.මචං අනුන්ට ගොබ්බයා ගොබ්බයා කියන්නේ නැතුව මිනිස්සුන්ට හරියට කතා කරන්න ඉගෙනගනින්කොහවත් ඉන්න අහිකුණ්ඨකයෙතකුට සල්ලි දුන්නේ නෑ මචං ගමේ උන්ම තමා නයින්ව අලල්ලා කැලේකට ගිහින් දැම්මේ.උඹ පෝස්ට් එකවත් හරියට කියවලා නෑ වගේ
![]()

ඔය රොඩී උන් උඹල වගේ ගොබ්බ හිකනල් කුලෑටි ඩයල් ඉන්න ගෙවල් හොඳට මීටර් කරං,උඹලටත් ඌව හොඳට මීටර් වෙන්න බෙරේයි නලාවයි හයියෙන් ගහන්, පුලුවන්නං රිලවවත් උඩදදා ගිහිල්ලා හැන්දෑවරුවේ හිමීට නයෙක් දෙන්නෙක් වත්තට අතෑරලා යනව.
පහුවදා පාන්දර බාල්දිය අරං වත්ත පල්ලේ රෙන්ට යනකොට නයා පුප්පං ඉන්නව දැක්කගමං රෙද්දේ රෙවිලා ගෙදර දුවං ආපු ගමං උඹට මතක්වෙන්නේ ඊයේ දැකපු පයි නටවන නයියව.
අන්තිමට කතාව ඉවරවෙන්නේ නයි අයිය ඇවිත් උගේම දත් කඩපු විසඝෝර නයියව වැඩ දාල අල්ලලා රුපියල් 1500ක් 2000ක් කොටාගෙන ෆුකෙං හිනාවෙවී නලාව පිඹ පිඹ තව ගොබ්බයෙක් හොයාගෙන යන එක.
වඳුර නැටෙව්වහම 200යි,නිකං ඉඳල ගොබ්බයෙක් බයකරල නයිය ඇල්ලුවම අතට 1500යි දවල්ට ගෙදරින්ම හෝම් මේඩ් ලන්ච් එකයි බොන්න කිරි තේ එකයි, රිලවට ඩබල් බනිසුයි
කෝලිකුට්ටුයි..
![]()
යන්න කිට්ටුකරල මොබයිල් නොම්මරෙත් දීලයයි ආයෙ නයෙක් ආවොත් කියපං මහත්තය කියල
කොහොමද රොඩී මොළේ.....
Linda

ඔය රොඩී උන් උඹල වගේ ගොබ්බ හිකනල් කුලෑටි ඩයල් ඉන්න ගෙවල් හොඳට මීටර් කරං,උඹලටත් ඌව හොඳට මීටර් වෙන්න බෙරේයි නලාවයි හයියෙන් ගහන්, පුලුවන්නං රිලවවත් උඩදදා ගිහිල්ලා හැන්දෑවරුවේ හිමීට නයෙක් දෙන්නෙක් වත්තට අතෑරලා යනව.
පහුවදා පාන්දර බාල්දිය අරං වත්ත පල්ලේ රෙන්ට යනකොට නයා පුප්පං ඉන්නව දැක්කගමං රෙද්දේ රෙවිලා ගෙදර දුවං ආපු ගමං උඹට මතක්වෙන්නේ ඊයේ දැකපු පයි නටවන නයියව.
අන්තිමට කතාව ඉවරවෙන්නේ නයි අයිය ඇවිත් උගේම දත් කඩපු විසඝෝර නයියව වැඩ දාල අල්ලලා රුපියල් 1500ක් 2000ක් කොටාගෙන ෆුකෙං හිනාවෙවී නලාව පිඹ පිඹ තව ගොබ්බයෙක් හොයාගෙන යන එක.
වඳුර නැටෙව්වහම 200යි,නිකං ඉඳල ගොබ්බයෙක් බයකරල නයිය ඇල්ලුවම අතට 1500යි දවල්ට ගෙදරින්ම හෝම් මේඩ් ලන්ච් එකයි බොන්න කිරි තේ එකයි, රිලවට ඩබල් බනිසුයි
කෝලිකුට්ටුයි..
![]()
යන්න කිට්ටුකරල මොබයිල් නොම්මරෙත් දීලයයි ආයෙ නයෙක් ආවොත් කියපං මහත්තය කියල
කොහොමද රොඩී මොළේ.....
Linda

උඹට තියෙන්නෙ ලින්ඩා ඇන්ඩර්සන් කියලා ගෑනු නමක් ඒ උනාට කතා කරන්නෙ සිංහල. උඹ නපුංසකද බන්?කතාව බයිටෙන් කිව්වට බොහෝවිට වෙන්නේ ඔයදේ තමයි බං. අදහස විතරක් ගනිං. ඉතිරිටික බයිට්.
හිතේ අමාරුව යන්න රෙප්+++++
ps
නයි තෙල් කතන්දරේකුත් තියෙනව, ඒත් ඉතින් ඒවා වැඩකරන්නේ ගම්බද කැලෑබද සර්පයෝ ගැවසෙන පැතිවල. එතනදී සිද්දවෙන්නේ ෆෙරමෝනවල ආකර්ෂණයක්. මොන සර්පයා මැරුවත් ඒ තැනම ගිනිගහලා පුච්චලාදාන්නේ ඒ සුවඳ විනාෂවෙලා යන්න, නැත්නම් ඒ සුවඳට වටේ පිටේ ඒ වර්ගයේ සර්පයො ආකර්ෂනය වෙනව

උඹට තියෙන්නෙ ලින්ඩා ඇන්ඩර්සන් කියලා ගෑනු නමක් ඒ උනාට කතා කරන්නෙ සිංහල. උඹ නපුංසකද බන්?![]()

okata podi mantharayak thiyenawa passe dannam

නයි පතිරණ ඇවිත්... මන්තරේ කිව්වේ උඹට අර රෙද්ද උස්සලා හු*ත පෙන්නපු අහිකුන්ටක කෙල්ලද?
![]()

මටත් වඩා මන් ගැන දන්න බුවෙක්
නෑ බන්, ඒ කෙල්ල හු** පෙන්නලත් මුගේ නයා නටන් නැති නිසා, ඒ කෙල්ල නයි මන්තරයක් කිව්වලු.ඒත් මුගේ ගැඩවිලාට නයි මන්තර අහන් නෑලු.පස්සේ කෙල්ල මන්තරේ වෙනස් කරලා බීප් බීප් කිව්වමලු වැඩ කලේ.හැබැයි ඒ මන්තරේ කියන්න පුලුවන් නග්ගන්න තුන් පාරයි,බස්සන්න තුන් පාරයිලු.අහිගුණ්ඨක කෙල්ල ලගදි එක පාරක් ඉවර වෙලා.මූ ලගදි බැන්දනේ.ඉතින් කෙල්ල ලගදි නෝන්ඩි වෙන්න කලින් මූ මේක කියලා බලලා වැඩද කියලා.පස්සේ හනි මූන් දවසේ රෑ තියෙන්නේ, නගින්න් සහ බහින්න කියන එක විතරලු.මූ ඔක්කොටම රෙඩි වෙලා, ඇඳේදි මන්තරේ එහෙම කියලා රෙඩි වෙනකොටම කෙල්ල ඇහැව්වලු "මොකක්ද අනේ ඔයා අර බීප් බීප් කියලා කිව්වේ ? "![]()

හාපෝ..... නාගීනා....... උයා මේකෙත් ඉන්නවද???අඩෝ උඹ හොඳයි හිනා යන කතා පොත් ලියන්න. කැමිලස්ගෙන් පොඩ්ඩක් අහපන් බලන්න. මොනවා වුනත් අරූට ගොබ්බයා කියපු එක නම් වැරදියි. ඒ වුනාට උඹේ කතාව කියවලා මම මෙහෙ හිනාවෙලා මැරෙන්න ගියා... පුළුවන් නම් ඔය tone එකෙන් කතන්දර දෙක තුනක්
ලියලා දාපන්කෝ බන්. පට්ට. උඹටයි උඹ ගොබ්බයා කියලා අපහාස කරාට හිත රිදුනු මේ thread එක දාපු එකාටයි දෙන්නටම රෙප්...
![]()
![]()
![]()