නයි.ටී.එන්

rasthaboy612

Junior member
  • Nov 14, 2014
    59
    5
    8
    අද රෑට නයි.ටී.එන් එකයි ජාතික පචවාහිනියයි බලපල්ලා.මඩ ස්පෙශලිස්ට්ලා කියන දේවල් අහලා බඩ අල්ලගෙන හිනාවුනෑකි:lol::lol:
     
    • Like
    Reactions: Sadun Buwa

    Koalabanti

    Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    අද රෑට නයි ටී එන් එකේ මෛත්‍රීපාලයි රාජිතයි "LTTE ඩයස්පෝරාවේ ඩොලර් වලින් යැපෙන දිනූ නිදහස නැති කර මේ රට LTTEයට පාවා දෙන දේශ ද්‍රෝහීන්" වීමට නියමිතයි.
     
    Last edited:

    rasthaboy612

    Junior member
  • Nov 14, 2014
    59
    5
    8
    අද රෑට නයි ටී එන් එකේ මෛත්‍රීපාලයි රාජිතයි "LTTE ඩයස්පෝරාවේ ඩොලර් වලින් යැපෙන දිනූ නිදහස නැති කර මේ රට LTTEයට පාවා දෙන දේශ ද්‍රෝහීන් වීමට නියමිතයි."

    :lol::lol::lol::lol:
     

    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    යුධ ජයග්‍රහණයෙන් පසු දිනෙන් දින ඉදිරියට යන
    සෞභාග්‍යමත් ගමන කිසිදු බලවෙගේකට ආපසු
    හැරවිය නොහැක

    රටේ ජයග්‍රහණය මහින්ද විජයග්‍රහණය
    මනුස්සකම තියෙන තරුණ ඔබ රටට වටිනවා
    එන්න අපි රටට වැඩ කරමු !!!!
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    නයි ටී එන් බලපු කාලයක් මතක නැ..... අබෙසුන්දරගේ රචනාව කීයටද යන්නෙ කියපල්ලා...