නයි_නලගන කපා කොටා මහ මඟ දමා ගිහින්
නයි නලගන කපා කොටා මහ මඟ දමා ගිහින්
January 23, 2013 at 8:58 am | lanka C news
කොල්ලූපිටිය ක්ලියෝ පැට්රා සමාජ ශාලාවේ නයි නලගන හෙවත් නිරෝෂා විමලරත්න අද පෙරවරුවේ වැල්ලම්පිටිය ප්‍රදේශයේදී කැපුම් තුවාල සහිතව හමුවී තිබේ.
කිසියම් පිරිසක් ඇයට හිරිහැර කර මහමග දමාගොස් ඇතැයි සැක කෙරන අතර අය මේ වනවිට ඇය රෝහල් ගත කර සිටී.
අරාබියකු නයි නළඟනගේ බෙල්ල කපන්න හදලා
2013 ජනවාරි මස 23 09:38:22 | තරිඳු ජයවර්ධන
කොල්ලුපිටියේ සමාජ ශාලා නයි නළඟන ඩිලානිට වැල්ලම්පිටියේදී පිහියෙන් පහරදුන් බව කියන අරාබි ජාතිකයකු ගැන පරීක්ෂණ පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
ඩිලානි පොලීසියට කියා ඇත්තේ සතියක් තිස්සේ තමා වැල්ලම්පිටියේ සිටි බවත් එහිදී අරාබි ජාතිකයකු පිහියෙන් බෙල්ලට තුවාල කර පාරට ගෙනත් දැමූ බවයි.
තරුණියක වැල්ලම්පිටිය මහ පාරේ වැටී සිටින බවට අද අලුයම 5.30ට ලැබුණු තොරතුරක් අනුව ඇය කොළඹ රෝහලට ඇතුළු කළ බව ද පොලීසිය පවසයි.
lankadeepa

Last edited: