නයි_නලගන කපා කොටා මහ මඟ දමා ගිහින්

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    නයි_නලගන කපා කොටා මහ මඟ දමා ගිහින්

    නයි නලගන කපා කොටා මහ මඟ දමා ගිහින්

    January 23, 2013 at 8:58 am | lanka C news


    cobra-seithy-2-20121211-450.jpg




    කොල්ලූපිටිය ක්ලියෝ පැට‍්‍රා සමාජ ශාලාවේ නයි නලගන හෙවත් නිරෝෂා විමලරත්න අද පෙරවරුවේ වැල්ලම්පිටිය ප‍්‍රදේශයේදී කැපුම් තුවාල සහිතව හමුවී තිබේ.

    කිසියම් පිරිසක් ඇයට හිරිහැර කර මහමග දමාගොස් ඇතැයි සැක කෙරන අතර අය මේ වනවිට ඇය රෝහල් ගත කර සිටී.





    අරාබියකු නයි නළඟනගේ බෙල්ල කපන්න හදලා


    2013 ජනවාරි මස 23 09:38:22 | තරිඳු ජයවර්ධන




    කොල්ලුපිටියේ සමාජ ශාලා නයි නළඟන ඩිලානිට වැල්ලම්පිටියේදී පිහියෙන් පහරදුන් බව කියන අරාබි ජාතිකයකු ගැන පරීක්ෂණ පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

    ඩිලානි පොලීසියට කියා ඇත්තේ සතියක් තිස්සේ තමා වැල්ලම්පිටියේ සිටි බවත් එහිදී අරාබි ජාතිකයකු පිහියෙන් බෙල්ලට තුවාල කර පාරට ගෙනත් දැමූ බවයි.

    තරුණියක වැල්ලම්පිටිය මහ පාරේ වැටී සිටින බවට අද අලුයම 5.30ට ලැබුණු තොරතුරක් අනුව ඇය කොළඹ රෝහලට ඇතුළු කළ බව ද පොලීසිය පවසයි.




    lankadeepa


    :confused:
     
    Last edited:

    ishanrate

    Junior member
  • Jul 17, 2012
    56
    2
    8
    ඇත්තට අපේ රටේ උන්ට කථා කරන්න දෙයක් ඇත්තෙම නැද්ද මේ ගෑනි ගැනයි අර ගෑනි ගැනයි ඕපදූප හොයනවට වඩා.
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    'අම්පාරේ සුමනසිරිට පඩයක් ගිහිල්ලා'

    ඔන්න ඔය වගේ ඒවත් නිව්ස් වලට දාපල්ලා. වෙන කථා කරන්න දෙයක් ඇත්තෙම නෑ වගේ මේ කොහෙද යන සත 5ට වැඩක් නැති වේසියො ගැන නිව්ස් දාන්නෙ.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    'අම්පාරේ සුමනසිරිට පඩයක් ගිහිල්ලා'

    ඔන්න ඔය වගේ ඒවත් නිව්ස් වලට දාපල්ලා. වෙන කථා කරන්න දෙයක් ඇත්තෙම නෑ වගේ මේ කොහෙද යන සත 5ට වැඩක් නැති වේසියො ගැන නිව්ස් දාන්නෙ.

    lol ehema kiya kiya ubalath balanne ewamane.:D
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඇත්තට අපේ රටේ උන්ට කථා කරන්න දෙයක් ඇත්තෙම නැද්ද මේ ගෑනි ගැනයි අර ගෑනි ගැනයි ඕපදූප හොයනවට වඩා.

    hmmm ekanam aththa.eth oya opa doopa hoyannne naha kiyana ayath mewa balana eka thama prashne.:confused:;)
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    lol ehema kiya kiya ubalath balanne ewamane.:D

    පට්ට කතාව
    උඹට රෙපක් දෙන්න වටිනවා
    ඒත් දැන් රෙප් ඉවරලු බන්
    තෙඩ් අස්සට ඇවිත් කියවලා
    පොර වෙන්න සුදනා වෙන්න සුදු ටෝක් දානවා
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මම ආවේ මේ මඟුල බලන්න නෙමෙයි. උඹට මේ ටික කියන්න යන්නයි. :P

    LOL dan ithin ehemawath kiyapan:P.ubala wage anunge ewa hoyanne naha kiyana unma thama allapu gedara wena eka hitan thappeta udin balan inne:lol::lol::lol:.anika meka news ekak.EK eke breaking news yanawa dakke adamada?LOL