නයෙක්ගෙන් 99න් බේරුණා

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රිදුනනම් නිදාගනින් හොරිකඩ බල්ලො පොන්නය වගේ පස්සෙන් එන්නෙ නැතුව :P

    උඹ නේද කුකුලොහ් මගේ thread එකට වෙලා නිදි මරාගෙන දුක් විඳගෙන අඬාගෙන reply දාන්නේ.. :P
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,972
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    උඹ නේද කුකුලොහ් මගේ thread එකට වෙලා නිදි මරාගෙන දුක් විඳගෙන අඬාගෙන reply දාන්නේ.. :P
    පර බල්ලො ටික දවසකට කලින් PM එකක් දාල වැදගත් විදියට කිව්ව නේද මගේ ඒවට පනින්න එපා කියල

    හොරිකඩ බල්ලගෙ ත්‍රෙඩ් එකට රෙප්ලයි කරේ තොගෙ පොන්න කම ගැන කියන්න මිසක් ‍තෝ වගේ එවුන් මට පෙන්නන්න බෑ :P
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පර බල්ලො ටික දවසකට කලින් PM එකක් දාල වැදගත් විදියට කිව්ව නේද මගේ ඒවට පනින්න එපා කියල

    හොරිකඩ බල්ලගෙ ත්‍රෙඩ් එකට රෙප්ලයි කරේ තොගෙ පොන්න කම ගැන කියන්න මිසක් ‍තෝ වගේ එවුන් මට පෙන්නන්න බෑ :P

    අඩෝ උඹ ඇත්තටම අඬනවද බන්? :eek:
    අඬන්න දෙයක් කිව්වේ නෑනේ බන් මම. :dull:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    තාම එනවද:rolleyes: මිරිස් කරල් ටිකක් පුච්චපන් එතකොට හරි යයි:dull:

    මේ දවසින් පස්සේ ඌව දැක්කේ නෑ බන්. පාරේ යන කෙනෙක් නම් දැකල තිබ්බ පාර දිගේ අපේ වත්ත පැත්තට ඇදෙනවා.
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මේ දවසින් පස්සේ ඌව දැක්කේ නෑ බන්. පාරේ යන කෙනෙක් නම් දැකල තිබ්බ පාර දිගේ අපේ වත්ත පැත්තට ඇදෙනවා.

    උබ ගල් බැම්මෙ ඉන්නකොට නයා ගේ අස් කරන්න යන්න හදන්න ඇත්තෙ මෙලහටත් ඌ‍ ගම දලා ගිහින් ඇති:dull:
    උබව බය කරන්න බොරුවට කියන්න :P:

    එල එල
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    උබ ගල් බැම්මෙ ඉන්නකොට නයා ගේ අස් කරන්න යන්න හදන්න ඇත්තෙ මෙලහටත් ඌ‍ ගම දලා ගිහින් ඇති:dull:
    උබව බය කරන්න බොරුවට කියන්න :P:

    එල එල

    උඹ නයි පටවන එකෙක්ද? :D
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මම තොගෙ ත්‍රෙඩ් වලට පැනල විනාස කරල දාන්නම්..කියන දේ තේරෙන්නෙ නැති සොන්නු එහෙම හොඳයි නේද :P

    මානසික රෝගියො එක්ක හැප්පෙන්න එපා බං :( ස්කර්වීට වගේ අනුකම්පා කරපන් :sorry:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,972
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    යාළුවා;17029653 said:
    මානසික රෝගියො එක්ක හැප්පෙන්න එපා බං :( ස්කර්වීට වගේ අනුකම්පා කරපන් :sorry:
    ඒක ඇත්ත කුකුලො වගේ නෙවෙයි බල්ලො එක්ක පැටලුනම මැක්කො එක්ක තමා නැගිටින්න වෙන්නෙ :(
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඒක ඇත්ත කුකුලො වගේ නෙවෙයි බල්ලො එක්ක පැටලුනම මැක්කො එක්ක තමා නැගිටින්න වෙන්නෙ :(

    ඒ කියන්නේ උඹ නිතරම බල්ලෝ එක්ක පැටලෙනවාද බන්? ඔය පුරුද්ද අඩු කර ගනින්. :P
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,972
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඒ කියන්නේ උඹ නිතරම බල්ලෝ එක්ක පැටලෙනවාද බන්? ඔය පුරුද්ද අඩු කර ගනින්. :P
    එළකිරියෙ බල්ලෙක්ට කියල දැක්කෙ උබව විතරයි මේ අවුරුදු 7ට පොන්ස් :P