නයෙක් ආව සිඞ්හලයෝ
මීට සුළු මොහොතකට පෙර
අපේ ගෙදරට
වත්තට ගිහිං නයා ලඟට වෙලා බලං ඉන්දැද්දි මං ඉන්න පැත්තට හැරුන
ඊට පස්සෙ ආපහු අංශක 25ක් විතර නැඟෙනහිරට හැරිල (මං හිටියෙ දකුණු දිශාවෙ) තණකොල අස්සට අතුරුදහන් වුනා..
නයා කිව්වට ඌ බැසිලිස්ක් වගේ
දැක්කම ආස හිතෙනව ♥ ♥ ♥
වැඩුනු තලගොයෙක්ගෙ වල්ගෙ මුල හරිය විතර මහතයි

ගොනා වගේ උන් කියන හැම එහෙකටම ඔළුව වනපං 