නයෙක් ආව සිඞ්හලයෝ

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නයා ගැහුවෙ නෑ බොල.. ඔව් ගේ අවට කොහෙ හරි සැරි සරනෝ.. බිත්තියට කන තිබ්බාම නයා කියන ඒව හිටං ඇහෙනව :baffled:
    ඕක ඉඳල ටික දවසකිං යයි බං :D
    ගොයම් කපන හැම කාලෙම මෙහෙමයි.. සර්පයො වෙලේ ඉඳන් ගෙවල් බලා ඇදෙනව. :yes:
    ආයෙ කපල ඉවර වුනාම වෙල බලා..

    අපොයි තෝ මලේ නැද්ද තාම.. අද රෑට උඹේ ඇද යට පොඩ්ඩක් බලල නිදාගනින්. නාගචම්පා වගේ ඇවිත් උඹේ ඇදේම නිදාගනින් ඩයල් එක. :baffled::baffled:
    යකෝ මිරිස් ටිකක් පුච්චපන්... ගදට උන් යනවා :angry:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ada raa nidagannakta kotta yata balahn badu athi :yes::yes: :P

    ඔය තණකොල බිස්සෙ නයාට රිංගන්න පුලුවන් හිලක් ඇති :oo:

    උළු කැට ගොඩක් තියේ :D ඌ ඒක අස්සෙ ඇත්තෙ :D

    අපොයි තෝ මලේ නැද්ද තාම.. අද රෑට උඹේ ඇද යට පොඩ්ඩක් බලල නිදාගනින්. නාගචම්පා වගේ ඇවිත් උඹේ ඇදේම නිදාගනින් ඩයල් එක. :baffled::baffled:
    යකෝ මිරිස් ටිකක් පුච්චපන්... ගදට උන් යනවා :angry:

    ඇඳයට කොට්ටෙ යට ඉන්න විදිහක් නෑ බොලව්.. :baffled:
    මකුළුවො ගැන දාපු ත්‍රෙඩ් එකේ පරිදි කාමරේ සීල් කලා :D
    දැන් කාමරේට බලු මැක්කෙක්ටවත් එන්න බෑ :yes:
    හුලං කපොලුත් ඔක්කොම වහල ජනේලුත් වහල දොරවලුත් වහල තියෙන්නෙ :yes: :yes:
    එනවනං ශුද්ධ ජීවියො තමා.. :D
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උළු කැට ගොඩක් තියේ :D ඌ ඒක අස්සෙ ඇත්තෙ :D

    ඇඳයට කොට්ටෙ යට ඉන්න විදිහක් නෑ බොලව්.. :baffled:
    මකුළුවො ගැන දාපු ත්‍රෙඩ් එකේ පරිදි කාමරේ සීල් කලා :D
    දැන් කාමරේට බලු මැක්කෙක්ටවත් එන්න බෑ :yes:
    හුලං කපොලුත් ඔක්කොම වහල ජනේලුත් වහල දොරවලුත් වහල තියෙන්නෙ :yes: :yes:
    එනවනං ශුද්ධ ජීවියො තමා.. :D

    හෆොයි.. තෝ තැම්බිලා මැරෙයි යකෝ..... පොඩ්ඩක් හුළං ටිකක් වදින්න දොරක් ජනේලයක් ඇරල තියපන්.. එන නයා එයි. අනිත් එක බලු මැක්කො ඇයි උඹේ කාමරේට එන්නේ?:baffled:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    හෆොයි.. තෝ තැම්බිලා මැරෙයි යකෝ..... පොඩ්ඩක් හුළං ටිකක් වදින්න දොරක් ජනේලයක් ඇරල තියපන්.. එන නයා එයි. අනිත් එක බලු මැක්කො ඇයි උඹේ කාමරේට එන්නේ?:baffled:

    හුලං ටිකක් වදින්න රෑට නිදාගන්න ගියාම ටිකක් වෙලා ඇරල තියෙනව :D ජනේලෙ දිහා බලාගෙන ඉන්න පුළුවන්. :) එතකොට කිසිම සතෙක් එන්නෑ.. ඊට පස්සෙ වහනව. :yes:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    හදිසි අවස්ථාවක් උදාඋනොත් බයවෙන්න එපා, phoenix ඇවිල්ල Sorting Hat එක උබට ගෙනත්දෙයි උබ එකෙන් Gryffindor Sword එක ඇදල අරන් සර්පයට කොටපන් :P
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මම බෙනා;17957429 said:
    ආ කිකිලි තොගෙ බිත්තර කන්ඩ එන්න ඇත්තේ... :growl: :baffled: :P :rofl: :lol:

    :no: නෑ තෝ බිත්තර දානව බලන්න උඹලෑ දිහාට එන පාර අහගන්න ආවෙ

    හදිසි අවස්ථාවක් උදාඋනොත් බයවෙන්න එපා, phoenix ඇවිල්ල Sorting Hat එක උබට ගෙනත්දෙයි උබ එකෙන් Gryffindor Sword එක ඇදල අරන් සර්පයට කොටපන් :P

    :no::no::no::no:
    සෝටිං හැට් එකෙන් කඩුව ගන්න පුළුවන් නියම ග්‍රිෆින්ඩෝ කෙනෙක්ට විතරයි සිඞ්හලු..
    මම ස්ලිදරින් :(
    ස්ලිදරින් උන්ට ග්‍රිෆින්ඩෝ කඩුව ලැබෙන්නෑ..
    ස්ලිදරින්ට තිබ්බෙ ලොකට් එකක්.. ඒකත් අරුන් සෙට් එක විනාස කලා. :no: :no: :no:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ෆොටෝස් හරි වීඩියෝස් හරි නැතුව පිළිගන්න අමාරුයි.අනික මේවත් ත්‍රෙඩ්ද ඕයි ? කෙල්ලන්ගේ ඒවා ගිලුනම මොකද වෙන්නේ, කෙල්ලෝ තනියම ඉන්නකොට හෙලුවෙන් කූල් ඩ්‍රින්ක්ස් බොනවද වගේ වැදගත් ත්‍රෙඩ් එකක් දාපන්කෝ
    2.gif
    2.gif

    :baffled:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    :no: නෑ තෝ බිත්තර දානව බලන්න උඹලෑ දිහාට එන පාර අහගන්න ආවෙ

    :no::no::no::no:
    සෝටිං හැට් එකෙන් කඩුව ගන්න පුළුවන් නියම ග්‍රිෆින්ඩෝ කෙනෙක්ට විතරයි සිඞ්හලු..
    මම ස්ලිදරින් :(
    ස්ලිදරින් උන්ට ග්‍රිෆින්ඩෝ කඩුව ලැබෙන්නෑ..
    ස්ලිදරින්ට තිබ්බෙ ලොකට් එකක්.. ඒකත් අරුන් සෙට් එක විනාස කලා. :no: :no: :no:
    ෂිට් මම තොගෙ avatar එක දැන්නේ හරියට දැක්කේ, slytherin bitch :angry::angry::growl::D
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ෂිට් මම තොගෙ avatar එක දැන්නේ හරියට දැක්කේ, slytherin bitch :angry::angry::growl::D

    හොග්වෝට්ස් ඉතිහාසයේ
    ග්‍රිෆින්ඩෝ වලින් බිහිවුන හැමෝම හරක් නෙමේ.
    ඒත් හොග්වෝට්ස් වලින් බිහිවුන හැම හරකම ග්‍රිෆින්ඩෝ :P :P :P
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඔව මොකද්ද බන් නයි බෝතල් කරපු එකෙක් මම

    http://s25.postimg.org/df5ucga27/SAM_1978.jpg[/MG][/QUOTE]

    [SIZE="4"]බෝතල් කොර නැත.. උර වලට නං දමා ඇත :D
    උඹට නයි මොකක්ද බං. උඹත් නයෙක්නෙ :baffled:[/SIZE]
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113

    හොග්වෝට්ස් ඉතිහාසයේ
    ග්‍රිෆින්ඩෝ වලින් බිහිවුන හැමෝම හරක් නෙමේ.
    ඒත් හොග්වෝට්ස් වලින් බිහිවුන හැම හරකම ග්‍රිෆින්ඩෝ :P :P :P
    යකෝ slytherin වල කොච්චර හරක් ඉන්නවද malfoy Crabbe Goyle ,gryffindor වල උන් ඉල්ලන් පුකේ marmight ගත්තට කොහොමහරි ජාමේ බේරාගන්නවා
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    යකෝ slytherin වල කොච්චර හරක් ඉන්නවද malfoy Crabbe Goyle ,gryffindor වල උන් ඉල්ලන් පුකේ marmight ගත්තට කොහොමහරි ජාමේ බේරාගන්නවා

    මැල්ෆෝයිගෙ මොකක්ද අවුල ? ඩ්‍රේකෝ ඌ පොඩ්ඩක් හරක. ඩ්ආක් ලෝඩ් ව පාවා දුන්න.. ඌ විතරනෙ.. බලපියව් ඩෝ ඩාක් ලෝඩ් හිටං අපේ හෞස් එකේ :D ග්‍රිෆින්ඩෝ වලිං බිහිවුනේ මොක්කුද :P වීස්ලිල වගේ පිස්සො රැලක් :P ග්‍රිෆින්ඩෝ එකෙන් බිහිවුන එක හරිහමං වැඩ්ඩෙක්ගෙ නමක් කියපං :P
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    මැල්ෆෝයිගෙ මොකක්ද අවුල ? ඩ්‍රේකෝ ඌ පොඩ්ඩක් හරක. ඩ්ආක් ලෝඩ් ව පාවා දුන්න.. ඌ විතරනෙ.. බලපියව් ඩෝ ඩාක් ලෝඩ් හිටං අපේ හෞස් එකේ :D ග්‍රිෆින්ඩෝ වලිං බිහිවුනේ මොක්කුද :P වීස්ලිල වගේ පිස්සො රැලක් :P ග්‍රිෆින්ඩෝ එකෙන් බිහිවුන එක හරිහමං වැඩ්ඩෙක්ගෙ නමක් කියපං :P
    malfoyට මොලොමගුලක් හරියට කරගන්න බැ, Weasley කියන්නේ maxxa chess player කෙනෙක් ඔටුවෙක් නෙවෙඉ, ප්‍රදාන වැඩ්ඩ potter, ඇය බන් hermioneත් ඉන්නේ තෝ එකිටනම් මුකුත්කියල අහුවෙන්න එපා :frown: