නරක අතේ ගුරු කමක් කරා

MrFrog

Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    අඩුගානේ ඕකේ ෆොටෝ එකක් ඌටත් යවපන් පොඩ්ඩක් බය වෙන්න. ඌත් මෝඩය නම් පොඩ්ඩක් බයවෙයි.
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,930
    113
    අද හවස එකට ඉදලා ඇරිය එකෙක්ට හැදිගෑවිලා යන්න ටොපියක් සෙට් කරා

    View attachment 227222
    Meka fb ussapu photo ekk da , meka wen karanna ganna ලුණු maturana ekak wagene , naraka deyak wage penne nane puja natte ayi
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,781
    21,095
    113
    adala nene
    නෑ...නෑ... මම හවස එකට ගුරුකම් කරන්නෙ නෑ...
    සුභ හෝරාව බලල තමයි මම වැඩකට අත ගහන්නෙ..
    ගුරුකම් කරන්නෙ සුභ හෝරාවටද මිස්
    මේවා තමා පම්කේ ගුරුකම් මිස්