අද හවස එකට ඉදලා ඇරිය එකෙක්ට හැදිගෑවිලා යන්න ටොපියක් සෙට් කරා
විහිළුවට ගන්න එපා හැමදේමකොයිදියන් කටේ දාගන්ඩ
හාකෝ.විහිළුවට ගන්න එපා හැමදේම
මල් 3යි
බුලත් කොල 1යි
කාසි 1යි
??
හෙන බජට් ගුරුකමක් වගේ
ට්‍රේනී පෙරෙතයක් තමා අල්ලගන්න පුලුවන්, සීනියර් එවුන් බෑ ඔය ගානට![]()

@Thu Nodakinනාසිසිස්ට් ගෑනියෙක්ට ගුරුකමක් කරලා දෙන්න බැරිද හැඳි ගෑවිලා යන්න?