නරඹද්දී පොඩි දරුවන් ඈත් කරන්න...

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    නරඹද්දී පොඩි දරුවන් ඈත් කරන්න..21+

    මෙන්න මහින්ද රාජපක්ෂගේ මහජන සම්බන්ධතා ඇමැතිගේ භාෂාව..!
    (නරඹද්දී පොඩි දරුවන් ඈත් කරන්න) පහත් පෙලේ අමු කුනු හරැප සහිතයි..


     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මේකේ මහින්දයට කුලියට කහින උන් මේවා බලන්නේ නැත්තේ තාම පොඩි වැඩි හින්දා වෙන්න ඇති...:rofl:
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මුන්ට චන්දෙ දෙන උන්ටත් හෙන පිස්සු
    මුන්ව පක්ෂ වල තියන් ඉන්න උන්ටත් පිස්සු
    වෙන රටක නායකයෙක් මෙහෙම කතාවක් කලොත් පහුවදාම එළියේ
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    මුන්ට චන්දෙ දෙන උන්ටත් හෙන පිස්සු
    මුන්ව පක්ෂ වල තියන් ඉන්න උන්ටත් පිස්සු
    වෙන රටක නායකයෙක් මෙහෙම කතාවක් කලොත් පහුවදාම එළියේ

    මිනිස්සුන්ට මොනව වෙලාද මන්ද බන්.. දෙන්නෙම මුන්ට නේ..
     

    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    මුන්ට චන්දෙ දෙන උන්ටත් හෙන පිස්සු
    මුන්ව පක්ෂ වල තියන් ඉන්න උන්ටත් පිස්සු
    වෙන රටක නායකයෙක් මෙහෙම කතාවක් කලොත් පහුවදාම එළියේ
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඔය රාජපස්ස පාලනයෙ යහපාලනය උතුරා ගිය මොහොතක්
     

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    ඇත්තටම කවුද බන් මුන්ට චන්දෙ දුන්නෙ ??
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    56034498.jpg