KDU da?
Job Eka karanna bari ledak thiyanawa kiyala certify karanna puluwan nam ok mama hithanne. Like a mental illness
නන්ගිගෙ යාලු නර්ස් නන්ගිල ටික අල්ලන් වැඩ වර්ජනයක් කොලානම් ඕක හරියනව ආන්ඩුව බය වෙනව.
නැත්නම් පිරිමි නර්ස් මහතා අමතන්න කියන්න උදව්වක් කරයි.
ඇත්තටම වෙන මනුස්සයෙක්ගෙ චාන්ස් එකක් අපරාදෙ.
සිරා කතාවමුරුත්තෙට්ටු ගොයියට කිව්ව නං ලස්සනට කරල දෙයි. මෑන්ට ටික කාලයක් පුක්ඛදානය දෙන්න වෙයි.
රජයේ සල්ලි වලින් ඉගෙනගත්තම අඩු ගානේ රජයට අවුරුදු 5ක්වත් වැඩ කරන්න.
මේවා මහජන සල්ලි.
බැරිනම් මේවගේ දේවල් කරන්න එපා, තමන්ගේ වියදමෙන් ප්‍රයිවට් ඉගෙනගන්න.
ආණ්ඩු මේවට සල්ලි යොදන්නේ මිනිස්සුන්ගේ බදු මුදල්.
Komada bn ehema lakshayak dekak deela karaganne wade ?රට පනින්න කියපන් මාස දෙකේ පඩිය. ලංකාවට එන්න ඕනනං හෙමින් ගෙවලදාන්න කියපන්. නැත්තං ලක්ෂයක් දෙකක් විසිකරලා ගොඩදාගන්න බලපන්.
un igana ganna kaleth wada ne bn karanne hospital wala training danawa kiyala karanne wada thama.senior nurse la ungen wada gannawa....mata parashen 1.2 million eka para gewanna kiyanne bn.රජයේ සල්ලි වලින් ඉගෙනගත්තම අඩු ගානේ රජයට අවුරුදු 5ක්වත් වැඩ කරන්න.
මේවා මහජන සල්ලි.
බැරිනම් මේවගේ දේවල් කරන්න එපා, තමන්ගේ වියදමෙන් ප්‍රයිවට් ඉගෙනගන්න.
ආණ්ඩු මේවට සල්ලි යොදන්නේ මිනිස්සුන්ගේ බදු මුදල්.
ow rata yanna tamairata paninna neda hadanne?
lankawe okkoma free degree walata ohoma 5 year agreement ekak gahanna ona. laksha ganan ahinsaka minissunge salli walin free igenagena eeta passe puka pennala migrate wenawa..