නර්ස් කෙනෙක් කලින් අයින් වෙලා...දැන් රජයට ගෙවන්නලු

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,396
    30,234
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රට පනින්න කියපන් මාස දෙකේ පඩිය. ලංකාවට එන්න ඕනනං හෙමින් ගෙවලදාන්න කියපන්. නැත්තං ලක්ෂයක් දෙකක් විසිකරලා ගොඩදාගන්න බලපන්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,803
    87,231
    113
    ආශ්චර්යමත් රටක
    නන්ගිගෙ යාලු නර්ස් නන්ගිල ටික අල්ලන් වැඩ වර්ජනයක් කොලානම් ඕක හරියනව ආන්ඩුව බය වෙනව.

    නැත්නම් පිරිමි නර්ස් මහතා අමතන්න කියන්න උදව්වක් කරයි.

    ඇත්තටම වෙන මනුස්සයෙක්ගෙ චාන්ස් එකක් අපරාදෙ.

    මුරුත්තෙට්ටු ගොයියට කිව්ව නං ලස්සනට කරල දෙයි. මෑන්ට ටික කාලයක් පුක්ඛදානය දෙන්න වෙයි.
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    මුරුත්තෙට්ටු ගොයියට කිව්ව නං ලස්සනට කරල දෙයි. මෑන්ට ටික කාලයක් පුක්ඛදානය දෙන්න වෙයි.
    සිරා කතාව
     
    • Like
    Reactions: shenat

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,412
    2,400
    113
    රජයේ සල්ලි වලින් ඉගෙනගත්තම අඩු ගානේ රජයට අවුරුදු 5ක්වත් වැඩ කරන්න.
    මේවා මහජන සල්ලි.

    බැරිනම් මේවගේ දේවල් කරන්න එපා, තමන්ගේ වියදමෙන් ප්‍රයිවට් ඉගෙනගන්න.

    ආණ්ඩු මේවට සල්ලි යොදන්නේ මිනිස්සුන්ගේ බදු මුදල්.

    රට පනින්න කියපන් මාස දෙකේ පඩිය. ලංකාවට එන්න ඕනනං හෙමින් ගෙවලදාන්න කියපන්. නැත්තං ලක්ෂයක් දෙකක් විසිකරලා ගොඩදාගන්න බලපන්.
    Komada bn ehema lakshayak dekak deela karaganne wade ?

    රජයේ සල්ලි වලින් ඉගෙනගත්තම අඩු ගානේ රජයට අවුරුදු 5ක්වත් වැඩ කරන්න.
    මේවා මහජන සල්ලි.

    බැරිනම් මේවගේ දේවල් කරන්න එපා, තමන්ගේ වියදමෙන් ප්‍රයිවට් ඉගෙනගන්න.

    ආණ්ඩු මේවට සල්ලි යොදන්නේ මිනිස්සුන්ගේ බදු මුදල්.
    un igana ganna kaleth wada ne bn karanne hospital wala training danawa kiyala karanne wada thama.senior nurse la ungen wada gannawa....mata parashen 1.2 million eka para gewanna kiyanne bn.
    ------ Post added on Aug 16, 2021 at 8:19 PM

    rata paninna neda hadanne?
    lankawe okkoma free degree walata ohoma 5 year agreement ekak gahanna ona. laksha ganan ahinsaka minissunge salli walin free igenagena eeta passe puka pennala migrate wenawa..
    ow rata yanna tamai
    ------ Post added on Aug 16, 2021 at 8:19 PM
     
    anuklk

    Well-known member
  • Jun 21, 2008
    531
    553
    93
    You have to pay..
    Nurses are being paid a good salary from training period.
    And there is a bond
    A resigning doctor has to pay 80 laks +
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    1629173381415.png

    මේකේ කොන්දේසි අන්ක 6 කියවපන්කෝ... අයින් වෙන්න හරි කිසිම ශුවර් එකක් නැතුව හරි Nursing කරන එක අපරාදේ බන්.... තව කෙනෙකුට තියෙන චාන්ස් එකක්. සමහර කෙල්ලෝ අඩනවා යාගන්න බැරුව.