නර්ස් කෙනෙක් කලින් අයින් වෙලා...දැන් රජයට ගෙවන්නලු

elajani

Well-known member
  • Oct 18, 2020
    10,624
    6,377
    113
    ඒකි ගොනක් ද
    තව එකෙක් ගෙ අවස්ථාව නැති කරාට ගෙවපිය
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,592
    113
    ගෙවන්න ඉතින්. ට්‍රේනින් කාලෙ පඩිත් හම්බෙනව නේද මාසෙට 40-50 ක් විතර.
     

    Jaaha

    Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    මේකෙ ඉන්න එවුන්ගෙන් අහල වැඩක් නැහැ යකෝ මේව. හොඳ ලෝයර් කෙනෙක් අල්ලල ඇඩ්වයිස් එකක් ගනිං. ගොඩ දාල දෙයි!
     
    • Like
    Reactions: U-tag

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    නර්ස් කෙනෙක් කලින් අයින් වෙලා...දැන් රජයට ගෙවන්නලු 1.2 million. නැත්තන් නඩු දානවලු.මේකට මොකද බන් කරන්නේ.
    අපේ නංගි කෙනක්..මෙහෙම උන අය නැද්ද තව ?

    oka depends bn nangi unge agreement eka sign kranakota ehema sentence ekak dala tbba nam unta defa action ekak ganna plwn

    anith paththta eya sadarana hethuwaata ain unanam oka usawi gyth prove krnna plwn habai eka ehema neme nam

    ubalata case eka wadi
     
    • Like
    Reactions: kinkon

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ගෙවපන් ඉතින් ...ඔය ඩිප්ලෝමා එක ඔයිටහ් ගනන් වැඩියි...අපරාදේ වෙන එකෙක් ගේ chance එක
    අපරාදෙ ජනාධිපති පත්කරගද්දි උඹට ඔය මොලේ තිබ්බෙ නෑනෙ
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    KDU da?
    Job Eka karanna bari ledak thiyanawa kiyala certify karanna puluwan nam ok mama hithanne. Like a mental illness

    ගෙවපන් ඉතින් ...ඔය ඩිප්ලෝමා එක ඔයිටහ් ගනන් වැඩියි...අපරාදේ වෙන එකෙක් ගේ chance එක
    මොනාද බං මේ වෙන්නෙ? :unsure:
    ජෙප්පො අපි බයියන්ගෙන් බලාපොරොත්තු වෙන විදියෙ රිප්ලයි දානව,
    බයියො අපි ජෙප්පොංගෙන් බලාපොරොත්තු වෙන විදියෙ රිප්ලයි දානව. o_O
     
    • Haha
    Reactions: Honda.putha

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,832
    21,161
    113
    adala nene
    meka gewapu kenek innawada kalin .? ... mehema ona tharam ain wenawa...
    Ex;- AUSI ,UK yanna. ee aya study leave dala gihin aya en na....
    ඔහොම ගියාම සයින් කරපු ඇප කාරයොන්ට තමා කෙල වෙන්නෙ :P :P
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,380
    1
    4,081
    113
    ගෙවපන් ඉතින් ...ඔය ඩිප්ලෝමා එක ඔයිටහ් ගනන් වැඩියි...අපරාදේ වෙන එකෙක් ගේ chance එක
    Nursing is on job training (like KDU military personnel). They are paid and accommodation is also given free with an allowance. So there is a bond and this is to prevent train people from leaving as well as to prevent drop outs. Therere are other similar courses (eg survey ). There are some additional rules (you cannot get married during training etc).
    Universities are different as you get only free 'tution' though some call it 'free education'. There is no bond you earn it from your results. Even medicine degree you may quit. But this is not so in other paid training eg forces, police, KDU, Survey, etc
    If you quit before bonded period you need to pay the bond. (you may forward an appeal and see if there are genuine reasons for quit. In most cases govt allows you to pay in installments. If not the govt will file a case and recover from you as well as sureties the amount stated.
     

    magneticloud

    Active member
  • Sep 28, 2015
    324
    94
    43
    අයින් වෙන්න පුළුවන්, doctor කෙනෙක් අයින් වෙන කෙනාට mental ප්‍රශ්නයක් තියෙනවා කියලා සහතිකයක් දෙන්න ඕනි
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    අයින් වෙන්න පුළුවන්, doctor කෙනෙක් අයින් වෙන කෙනාට mental ප්‍රශ්නයක් තියෙනවා කියලා සහතිකයක් දෙන්න ඕනි
    ඔයා කියන්නේ ගෝඨා sir අයින් උනා වගේ කියලා ද
     
    • Haha
    Reactions: Ashan052

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,205
    13,926
    113
    පෘථිවිය
    නර්ස් කෙනෙක් කලින් අයින් වෙලා...දැන් රජයට ගෙවන්නලු 1.2 million. නැත්තන් නඩු දානවලු.මේකට මොකද බන් කරන්නේ.
    අපේ නංගි කෙනක්..මෙහෙම උන අය නැද්ද තව ?
    රජයේ සල්ලි වලින් ඉගෙනගත්තම අඩු ගානේ රජයට අවුරුදු 5ක්වත් වැඩ කරන්න.
    මේවා මහජන සල්ලි.

    බැරිනම් මේවගේ දේවල් කරන්න එපා, තමන්ගේ වියදමෙන් ප්‍රයිවට් ඉගෙනගන්න.

    ආණ්ඩු මේවට සල්ලි යොදන්නේ මිනිස්සුන්ගේ බදු මුදල්.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    Bond එක sign කරල නම් ඉතින් කරන්න දෙයක් නැහැ.. Job එකට යන්න කලින් ඔය නීති ටික හොදටම දැනගෙනනෙ යන්නෙත් බන්..
    :yes::yes::yes:
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,312
    2,936
    113
    නර්ස් කෙනෙක් කලින් අයින් වෙලා...දැන් රජයට ගෙවන්නලු 1.2 million. නැත්තන් නඩු දානවලු.මේකට මොකද බන් කරන්නේ.
    අපේ නංගි කෙනක්..මෙහෙම උන අය නැද්ද තව ?
    Katharagama paththeda puthe?
    mama danna nangi kenekuth innawa. Army ekata join wela passing out ekath karala ita passe government eke Nursing job ekak set wela eka giya army ekata polla thiyala. Army eken hoyanawa kiyala eka eka diha wala hangala thibba e lamayage amma... mama nam danagaththa dawase idala kiwwe gihilla army ekata bara weyalla pissu kelinne nathuwa kyiala...

    anduwen training denakota apita ekata yana wiyadama therenne na. private kara nam therenawa cost eka.
    ehema karala thawa minihekta hamba wenna thiyana chance eka aran salli nasthi karala polla thiyana unwa allan gihilla kana palenna denna ona ganuda pirimida kiyala adala na
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,020
    12,107
    113
    rata paninna neda hadanne?
    lankawe okkoma free degree walata ohoma 5 year agreement ekak gahanna ona. laksha ganan ahinsaka minissunge salli walin free igenagena eeta passe puka pennala migrate wenawa..
     
    • Like
    Reactions: LazyLizard