Questions නර්ස් ගෑනිගෙ අලි ඔළුව

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඔය වගේ වෛරී චේතනාවෙන් ඉස්පිරිතාලෙක ඉදලා ප්‍රතිපලයක් තියෙයිද? ඔය නර්ස්ලා කියන්නෙ අමුතු ජාතියක් නෙවේ. මේ සමාජයේ ඉන්න අනෙක් ගෑණු වගේම තමා. රාජ්‍ය සේවයේ කොතන ගියත් ඔය වගේ තමා. උඹගෙ අමිමා, අක්කා, නෑදෑයෙක් නර්ස් කෙනෙක් වෙලා හිටියත් ඔය වගේ තමා. හේතුව ඔතෙන්ට එන ලෙඩ්ඩුන්ගෙ විදියට තමා ඔය හැඩ ගැහිලා ඉන්නෙ. වාට්ටු වල ලෙඩ්ඩු හැසිරෙන හැටි කිව්වොත් වෙනම පොතක් ලියන්න වෙයි. කොහොමත් එතන පොර වෙන්න ගියාත් සතේකට ගනන් ගන්නෙ නෑ. තියන කරුණාවත් ලැබෙන්නෑ. නීති රීති වල අඩු පාඩු තියෙන්න පුලුවන් .නමුත් යන එකා නීති හදන්න යන්නෙ නැතිව තමන්ගෙ ලෙඩේ හොදකරගන්න කල්පනා කලොත් වැඩක් වෙයි. නැත්නම් සොරිම තමා. ඉස්පිරිතාලෙ ඇතුලෙ දාන සපත්තු වල සහ හද්දිබ්බාගේ ඇවිදලා බලු බෙටි ගොම බෙටි පාගාගෙන එන සපත්තු අතරෙ වෙනසත් ඇති බව සරළව තේරුම් ගත්තොත් හොදයි.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    ඉස්පිරිතාලෙ ඇතුලෙ දාන සපත්තු වල සහ හද්දිබ්බාගේ ඇවිදලා බලු බෙටි ගොම බෙටි පාගාගෙන එන සපත්තු අතරෙ වෙනසත් ඇති බව සරළව තේරුම් ගත්තොත් හොදයි.
    :yes:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,779
    21,090
    113
    adala nene
    Kauda machan uba?🤕

    Na bn gedara serama wada tika karala welawak tibbot awit salli aran yanawa machan
    Sirama ikunta hena gahannama ona

    Me ahapan @sudu1234
    Man dawasak giya motor ratha ekata medical ganna masa dekakata kalin
    Etana tile karalat na
    Wisabija prashnekut na
    Sapattu galawala yanna kiwa
    Man nahen aduwe na bn galawala gihin wade kara gatta
    Deparak galawla danna una
    Machan api thanakata wadak karaganna yaddi etana staff eka nithiyak danne e ayata lesi wenna misak apiwa pahath karanna nemei.
    Eka tarum ganin
    Man kawawat sudda karanwa nemei bn
    Ehenam matak tibbane bn man arahemai mehemai gala sapattu dagena yanna ekai kollo kiwe.
    Man a minissunta hena gahanna kiwe na bn wade karan awa a minissunge pahasuwa gana hitala
    ado doka :P
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ඔය වගේ වෛරී චේතනාවෙන් ඉස්පිරිතාලෙක ඉදලා ප්‍රතිපලයක් තියෙයිද? ඔය නර්ස්ලා කියන්නෙ අමුතු ජාතියක් නෙවේ. මේ සමාජයේ ඉන්න අනෙක් ගෑණු වගේම තමා. රාජ්‍ය සේවයේ කොතන ගියත් ඔය වගේ තමා. උඹගෙ අමිමා, අක්කා, නෑදෑයෙක් නර්ස් කෙනෙක් වෙලා හිටියත් ඔය වගේ තමා. හේතුව ඔතෙන්ට එන ලෙඩ්ඩුන්ගෙ විදියට තමා ඔය හැඩ ගැහිලා ඉන්නෙ. වාට්ටු වල ලෙඩ්ඩු හැසිරෙන හැටි කිව්වොත් වෙනම පොතක් ලියන්න වෙයි. කොහොමත් එතන පොර වෙන්න ගියාත් සතේකට ගනන් ගන්නෙ නෑ. තියන කරුණාවත් ලැබෙන්නෑ. නීති රීති වල අඩු පාඩු තියෙන්න පුලුවන් .නමුත් යන එකා නීති හදන්න යන්නෙ නැතිව තමන්ගෙ ලෙඩේ හොදකරගන්න කල්පනා කලොත් වැඩක් වෙයි. නැත්නම් සොරිම තමා. ඉස්පිරිතාලෙ ඇතුලෙ දාන සපත්තු වල සහ හද්දිබ්බාගේ ඇවිදලා බලු බෙටි ගොම බෙටි පාගාගෙන එන සපත්තු අතරෙ වෙනසත් ඇති බව සරළව තේරුම් ගත්තොත් හොදයි.
    හද්දි බාගෙ ඇවිදලා බලු බෙටි අරන් යන්නෙ උබ වෙන්න ඇති. අපි නම් හද්දිබාගවල පයින් ගාටන්නෙ නෑ ඇටෙන්ඩන්ට් පොන්ස්
    අපි නීට් එකට දාගෙන ගිහින් හොස්පිට්ල් එක ලගින් බහින කොට අපේ සපත්තුයි උන් ලැට් එකෙයි මෝචරියෙයි ගාටලා ආවම උන්ගෙ සපත්තුයි අරන් ගිහින් ලැබ් එකකට බලපන් කාගෙද harmful bugs ල වැඩි කියල😂😂
    ඉස්පිරිතාලේ හැම ලෙඩාට ම expose වෙන නර්ස ගැනුයි අපෙයි වෙනසක් ඇති බව උබේ මැටි මොලේට තේරෙන්නෙ නැත්නම් කරන්න දෙයක් නෑ.
    මමත් මීට කලින් ඔය විදියට හිතුවෙ නෑ ගොඩක් දුක හිතුණා නර්ස්ලාව බස් එකකවත් ගෙනියන්නෙ නෑ ත්‍රීවිල් හයර්වත් දෙන් නෑ කිව්ව ම.එත් හොස්පිටල් එකේදී හැසිරෙන විදිය දැක්කම පුදුම හිතුණෙ නෑ මිනිස්සු එහෙම හැසිරීම ගැන. නිකං සුද්ද කරන්නෙපා🤣🤣
     
    • Like
    Reactions: D_Mad

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,040
    22,086
    113
    ගම මහනුවරයි
    හද්දි බාගෙ ඇවිදලා බලු බෙටි අරන් යන්නෙ උබ වෙන්න ඇති. අපි නම් හද්දිබාගවල පයින් ගාටන්නෙ නෑ ඇටෙන්ඩන්ට් පොන්ස්
    අපි නීට් එකට දාගෙන ගිහින් හොස්පිට්ල් එක ලගින් බහින කොට අපේ සපත්තුයි උන් ලැට් එකෙයි මෝචරියෙයි ගාටලා ආවම උන්ගෙ සපත්තුයි අරන් ගිහින් ලැබ් එකකට බලපන් කාගෙද harmful bugs ල වැඩි කියල😂😂
    ඉස්පිරිතාලේ හැම ලෙඩාට ම expose වෙන නර්ස ගැනුයි අපෙයි වෙනසක් ඇති බව උබේ මැටි මොලේට තේරෙන්නෙ නැත්නම් කරන්න දෙයක් නෑ.
    මමත් මීට කලින් ඔය විදියට හිතුවෙ නෑ ගොඩක් දුක හිතුණා නර්ස්ලාව බස් එකකවත් ගෙනියන්නෙ නෑ ත්‍රීවිල් හයර්වත් දෙන් නෑ කිව්ව ම.එත් හොස්පිටල් එකේදී හැසිරෙන විදිය දැක්කම පුදුම හිතුණෙ නෑ මිනිස්සු එහෙම හැසිරීම ගැන. නිකං සුද්ද කරන්නෙපා🤣🤣

    mehema ekak thiyenawane... wawulage gedara giya nam ellila inna ona... 😛 e podi de ubata therenne nane miniho...

    ekai man kiwwe owata yanta epa... privet palayan uba... ethakota gaani wage ada ada inna deyak na...
     
    Last edited:
    • Like
    Reactions: EnIgma001

    kingdewi

    Well-known member
  • පොඩ්ඩක් හිතපන් ඔතනට සපත්තු සෙරෙප්පු අයින් කරන්න කියන්නේ ඉස්පිරිතාලේ උන්ගේ මොකක් හරි රැකගන්නද කියල .ලෙඩ්ඩුන්ට විෂබීජ යන එක අවම කරන්නයි එහෙම කියන්නේ . වාට්ටුවේ චේන්ජ් කලාම බොහොම කලාතුරකින් තමයි නර්ස් කෙනෙක් එලියට යන්නේ .අනික රෝහලට දාන සපත්තු කොහොමත් එලියට දාන්නේ නැහැ වගේම ස්පෙෂල් යුනිට් වලට වෙනම සපත්තු තමයි දාන්නේ .ඒවා දිනපතා විශ්බිජහරණය කරනවා .
    නපුරු විදියට සලකනවානම් , ලෙඩාගේ අත්‍යවශ්‍ය විස්තර දෙන්නේ නැත්නම් කම්ප්ලේන් කරපන් .එතකොට හැදෙයි .
    උඹලට නොපෙනුනාට ලෙඩාගේ ආරක්ෂාවට හැමවෙලේම ඉදිරිපත් වෙන්නේ නර්ස් .
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    හද්දි බාගෙ ඇවිදලා බලු බෙටි අරන් යන්නෙ උබ වෙන්න ඇති. අපි නම් හද්දිබාගවල පයින් ගාටන්නෙ නෑ ඇටෙන්ඩන්ට් පොන්ස්
    අපි නීට් එකට දාගෙන ගිහින් හොස්පිට්ල් එක ලගින් බහින කොට අපේ සපත්තුයි උන් ලැට් එකෙයි මෝචරියෙයි ගාටලා ආවම උන්ගෙ සපත්තුයි අරන් ගිහින් ලැබ් එකකට බලපන් කාගෙද harmful bugs ල වැඩි කියල😂😂
    ඉස්පිරිතාලේ හැම ලෙඩාට ම expose වෙන නර්ස ගැනුයි අපෙයි වෙනසක් ඇති බව උබේ මැටි මොලේට තේරෙන්නෙ නැත්නම් කරන්න දෙයක් නෑ.
    මමත් මීට කලින් ඔය විදියට හිතුවෙ නෑ ගොඩක් දුක හිතුණා නර්ස්ලාව බස් එකකවත් ගෙනියන්නෙ නෑ ත්‍රීවිල් හයර්වත් දෙන් නෑ කිව්ව ම.එත් හොස්පිටල් එකේදී හැසිරෙන විදිය දැක්කම පුදුම හිතුණෙ නෑ මිනිස්සු එහෙම හැසිරීම ගැන. නිකං සුද්ද කරන්නෙපා🤣🤣
    අනෙක් දවසේ බෝඩ් එකක් ගහගෙන පලයන් උඹේ සපත්තුවේ බලු බෙටි පෑගිලා නෑ කියලා. එන එන එකාගේ් සපත්තුව විශ්ලේෂණය කරන්න වෙයි උඹේ ගොන් තර්කෙට අනුව. අනෙක ඉස්පිරිතාලේ ඇතුල තියන දේ සහ පිටින් එන දේ අතර වෙනස උඔ වගේ මැට්ටෙකුට කොහොමවත් තේරෙන්නෙ නෑ. හැකි උපරිමයෙන් ආසාදන සම්ප්‍රේෂණය වැලැක්වීමට රෝහල් වල ගන්නා යම් යම් පියවර ගැන මෙලෝ දැනුමක් නැති තොපි බයියෝ තමයි හත් පොලේ ගාගන්නේ. චුට්ටක් දැනගෙන පොර වෙන්න ගියාම ඔහොම වෙනවා. ඔච්චර පොරක් නම් පල ප්‍රයිවෙට් එකකට නාහෙන් අඩන්නෙ නැතිව. පව් හලෝ තමුසෙ.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    Sinhala tarena ekekta wenna ona kiyanna bn
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    පොඩ්ඩක් හිතපන් ඔතනට සපත්තු සෙරෙප්පු අයින් කරන්න කියන්නේ ඉස්පිරිතාලේ උන්ගේ මොකක් හරි රැකගන්නද කියල .ලෙඩ්ඩුන්ට විෂබීජ යන එක අවම කරන්නයි එහෙම කියන්නේ . වාට්ටුවේ චේන්ජ් කලාම බොහොම කලාතුරකින් තමයි නර්ස් කෙනෙක් එලියට යන්නේ .අනික රෝහලට දාන සපත්තු කොහොමත් එලියට දාන්නේ නැහැ වගේම ස්පෙෂල් යුනිට් වලට වෙනම සපත්තු තමයි දාන්නේ .ඒවා දිනපතා විශ්බිජහරණය කරනවා .
    නපුරු විදියට සලකනවානම් , ලෙඩාගේ අත්‍යවශ්‍ය විස්තර දෙන්නේ නැත්නම් කම්ප්ලේන් කරපන් .එතකොට හැදෙයි .
    උඹලට නොපෙනුනාට ලෙඩාගේ ආරක්ෂාවට හැමවෙලේම ඉදිරිපත් වෙන්නේ නර්ස් .
    හනෙ අම්මෙ ස්පෙෂල් යුනිට් එකේ වෙනම සපත්තුලු. එළියට යන්නෙ නෑලු. වරෙන් හොස්පිට්ල් එකට පෙන්නන්න එතෙන්ට යන එන නර්ස්ල ඇටෙන්ඩන්ට්ලා එලියට යන එන විදියයි සපත්තු පිරිසිදු කරන විදියයි. නිකං ගොං හලන්න එපා ඕයි. උන් කිසි ගානක් නැතුව අරෙහාට මෙහාට යනවා එලියෙත් යනවා. ලැට් එකෙයි හැම ලබ්බෙම යනවා. හිටපන් මම වීඩියෝ කරන් එනවා
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]

    Uba thama hospital ekeda?
     
    • Haha
    Reactions: ArunaTelshan

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    Uba thama hospital ekeda?
    අද මං colombo hospital ගියා මාර පෝලිම බන් අම්මෝ
    Hospital එලියෙත් පොලිම
    පස්සේ asiri 1ka ඉස්සරා තියෙන diabetic center 1ke appointment දාලා ආවා
     
    • Haha
    Reactions: sudu1234

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    අද මං colombo hospital ගියා මාර පෝලිම බන් අම්මෝ
    Hospital එලියෙත් පොලිම
    පස්සේ asiri 1ka ඉස්සරා තියෙන diabetic center 1ke appointment දාලා ආවා

    @sudu1234 nan gihin thiyenne trans surgery eka karaganna... Uu gihilla nurse la ekka waliyak dagena sereppu scene ekakata..... Dan giya wade mathaka naa muta... Rila bijjek....
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,201
    113
    Gotham City
    මොකුත් හිතන්න එපා මිනිහො මගෙත් එක්ක තරහා වෙවිද මන්දා
    පළපුරුද්දෙන් කියන නිරික්ෂණයක් මෙ .
    ඔය රජයෙ තැන්වල වැඩ කරන උන් පොඩ්ඩක් බලපන් කිසි ප්‍රියමනාප බවක් නැහැ.
    පොත්ත සුද තිබුණත් මුඩුම කුඩුකෙරු ගතිය ගොඩක් උන්ගාව තියෙන්නෙ
    පොෂ් පාට නම් ඇත්තෙම නැහැ.

    ඔව් දැන් මෙතන පොශ් එකෙ අඩු පාඩු කියන්න එපා
    හැමොම හදන්නෙ එ විදියට ජීවත් වෙන්න මයෙ පුතෙ.
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    meke attak tiyenawa
    matath ohoma ewa wela tiyenawa.. danuth tatta hospital eke dawas 7k
    taman ganna salary ekata hariyanna wada karan natuwa minissunta fire karala mun koi loke yaida marunama kiyala hitenawa
    hospital eke job eka kiyanne pin godak ekatu karaganna wagema apaye yannath hoda chance ekak
    thaman hasirena widiya anunwa tamai
     
    • Like
    Reactions: sudu1234