ලංකාව බිහිකරපු ඉහලම බුද්ධිමතෙක් ...
නලින් සර් කියන්නේ "Theoretical physics" හා "Higher Mathematics" යන විෂයන් සම්බන්දයෙන් ලංකාව බිහිකරපු ඉහලම බුද්දීමතා කියල කිවොත් නිවැරදියි කියලයි මම හිතන්නේ

නමුත් ලංකාවේ ඉන්න බොහොමයක් පණ්ඩිතයෝ (අවුෂද හාමිලා) වගේ නලින් සර්රුත් මේ ලෝකේ තියන හැම විෂයක් ගැනම comments දෙන්න යනවා. සමහර වෙලාවට අනිත් පාර්ශවයන් බැරෑරුම් විදිහට අවතක්ෂේරු කරනවා , අන්න ඒක එතරම් හොදදෙයක් නෙමේ ... මමත් නලින් සර්ගේ පොත් / ලිපි ගොඩක් කියවල තියනවා, දේශන වලට ඉදහිට ගිහින් තියනවා ..නමුත් එතුමා කරන සාහිත්‍ය , සමාජ විචාර වගේ දේවල් වලට මම එකග නෑ ! ඒවා ඊටවඩා ගැබුරු කෝණයකින් බලන්න ඕනේ කියලයි මම හිතන්නේ ...
නමුත් එතුමා බුදුදහමේ සමහර කොටස් , විද්‍යාවේ ඇතැම් කොටස් ගැන කරපු විග්‍රහයන් හා අබියෝගයන්ට එතුමාට විරුද්දවූ බොහෝ දෙනෙකුට තව දශක ගණනාවක් යනකම්වත් නිවැරදි , හරවත් උත්තරයක් දෙන්න බෑ !!

ඔබතුමාට නීරෝගී සුව ලැබේවා !!!

යුරෝපේ උන් විද්‍යාව හින්ද දියුණු වෙලා ලංකාවට නැව් වලින් ඇවිල්ල මේක අල්ලගන්නකන් මක් කරාද මෙහෙ හිටපු අය ඔච්චර දෙයක් දැනන් උන්න නං
අන්න යකුනේ සුද්දෝ එනවා ලැස්ති වෙයල්ලා කියල ඔය කියන දෙවිවරු කියන්න එපැයි. මෙන්න සුද්දොන්ට ගහන විදිහ මෙන්න දිවය ආයුද කියල දෙන්න එපැයි දෙයියෝ 
ලංකාවෙ හරිහමං දාර්ශනික ලිපි පල කල එකම ලේඛකයද කොහෙද