නලීන්ද සිල්ව නවත්තල :(

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North

umba wage hithana followersla adui ban.
mekema balapan nalin de silva followers, blog eke liyapu aya ehema. eyala hithanne dostarayek engineer kenek kiyanne batahira gatto kiyala.
ehema maanasikatwayak hadenawa kiyanne silva wa thawath share weema walakenawa kiyana eka.
hoyagenama giyoth misaka spread wenne nea danuma ehema aya wata unama.

ඒක කොහොමත් දර්ශන වාදෙ හැටි. ප්‍රසිද්ධ වෙන්නෑ හොයාගෙන ගිහිං ඉගෙන ගත්තොත් මිසක. අන්තවාදියො ඕනෙම දර්ශනේකිං බිහිවෙනව. ඒක දර්ශනේ වැරැද්දක් නෙමේ.
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බටහිර ගැත්තෝ වෙන්න එපාලු
    බටහිර විද්‍යාවන් පට්ට පල් බොරුවක්ලු
    අපිට පෙරදිග විද්‍යාවක් ඕනිලු
    එත් සයිටම් ඕනිලු

    මට හිතෙන්නේ කාලෝ පොන්සේකා පොරට කින්ඩි ෆෝන් කෝල් එකක් වත් දීලා ඇති :lol::lol::lol::lol:

    මේ මනුස්සයා දැන් වයස ගිහින් පිස්සු හැදිලා තියෙන්නේ :dull::dull::dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතිං කව්ද නෑ කියන්නෙ ? බටහිරයන්ගෙ ක්‍රමේ දැනුම ලබාගන්න එකම ක්‍රමේ නෙමේ. අතීතයෙ චීනෙ තිබුණු ශිෂ්ඨාචාර වල මිනිස්සු එහෙම ආධ්‍යාත්මිකව දැනුම ලබාගෙන තියෙනව.
    ඉතින් නලින්ගේ සෙට් එකනේ ඒවා දෙයියෝ දුන්න තෑගී කියන්නේ. එහෙම නෙවේද එතකොට. නැත්තන් දෙයියෝ ලෝකේ හැමෝටම තෑගී දීලද :oo:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතිං කව්ද නෑ කියන්නෙ ? බටහිරයන්ගෙ ක්‍රමේ දැනුම ලබාගන්න එකම ක්‍රමේ නෙමේ. අතීතයෙ චීනෙ තිබුණු ශිෂ්ඨාචාර වල මිනිස්සු එහෙම ආධ්‍යාත්මිකව දැනුම ලබාගෙන තියෙනව.

    not because of knowledge gained from gods..
    Those creations were done by the powers kings had those times...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එහෙනං ? :eek:

    ඔව් :baffled:

    බටහිර විද්‍යාවන් නිර්දය ලෙස විවේචනය කරනවානම්

    ඒවා පට්ට පල් බොරු නම්

    දැන් උඹ කියන්නේ

    මට පිස්සුද , උඹට පිස්සුද කියලා

    ( පොරට තියෙන්නේ පොරගේම ලෝකයක් - එක අපේ ලෝකේ නෙමේ ):dull::dull::dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බටහිර ගැත්තෝ වෙන්න එපාලු
    බටහිර විද්‍යාවන් පට්ට පල් බොරුවක්ලු
    අපිට පෙරදිග විද්‍යාවක් ඕනිලු
    එත් සයිටම් ඕනිලු

    මට හිතෙන්නේ කාලෝ පොන්සේකා පොරට කින්ඩි ෆෝන් කෝල් එකක් වත් දීලා ඇති :lol::lol::lol::lol:

    මේ මනුස්සයා දැන් වයස ගිහින් පිස්සු හැදිලා තියෙන්නේ :dull::dull::dull:

    ඉතිං බටහිර විද්‍යාව බොරු බව තේරුම් ගන්න බටහිර විද්‍යාව ඉගෙන ගන්න ඕනෙනෙ. ඉතිං මොකක්ද සයිටම් එක වෙනුවෙන් පෙනී ඉන්න එකේ වැරැද්ද ?

    කාලෝ ෆොන්සේක කින්ඩි ෆෝන් කෝල් නෙමේ නලීන්ට යකා නඟින හොඳ ගොං කතා ටිකක් කියල තියෙනව ඒකයි කේන්ති. ගුරුත්වාකර්ශනේ බොරු නං ප්ලේන් යන්නෙ කොහොමද අහල තියෙනව ඕව තමා කාලෝගෙ වැඩ. නලීන් ට නං ඇති පිස්සුවක් නෑ පොඩ්ඩක් ආවේගශීලී වීම ඇරෙන්න :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතින් නලින්ගේ සෙට් එකනේ ඒවා දෙයියෝ දුන්න තෑගී කියන්නේ. එහෙම නෙවේද එතකොට. නැත්තන් දෙයියෝ ලෝකේ හැමෝටම තෑගී දීලද :oo:

    දෙයියො කිව්වාම හැම ආගමකම මිනිස්සු දිව්‍ය ලෝකෙ ඉන්නව. අනික දෙවියො කියන්නෙත් අතීතෙ ඉන්දියාවෙ මිනිස්සු අදාල ප්‍රාණීන්ට දාගත්තු නමක්. දැන් වචනෙන් කියනව නං පිටසක්වල ජීවීන් වගේ වචනයක් යොදාගන්න ඕනෙ. අනික් සංස්කෘතීන් වලටත් දැනුම දීල තියෙනව. බටහිර ආධ්‍යාත්මයෙන් තොරව තර්කයෙන් දැනුම නිර්මාණය කරන ක්‍රමය ආවට පස්සෙයි ඒව අභාවයට ගියෙ. දන්න තරමින් නීඩ්හම් එහෙම මේ ගැන ලියල තියෙනව කියෝල නං නෑ :no:

    not because of knowledge gained from gods..
    Those creations were done by the powers kings had those times...

    එතකොට වෙදකම් ? ජ්‍යෝතිශය ? පලාපල කීම විතරක් නෙමේ. ග්‍රහ පිහිටීම් පුරෝකථනය කිරීම් ? වගා ක්‍රම ? කෝ ලංකාවෙ ඕව හදන්න යොදාගත්තු ඉංජිනේරු ශිල්පයක් සෙල්ලිපියකවත් තියෙනවද ? ඇයි ඒව නැත්තෙ කියල හිතල බලන්න :yes:

    නලින්ට පුතෙක් ඉන්නවද :baffled:

    ලමයි කීප දෙනෙක් ඉන්නවද කොහෙද :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දෙයියො කිව්වාම හැම ආගමකම මිනිස්සු දිව්‍ය ලෝකෙ ඉන්නව. අනික දෙවියො කියන්නෙත් අතීතෙ ඉන්දියාවෙ මිනිස්සු අදාල ප්‍රාණීන්ට දාගත්තු නමක්. දැන් වචනෙන් කියනව නං පිටසක්වල ජීවීන් වගේ වචනයක් යොදාගන්න ඕනෙ. අනික් සංස්කෘතීන් වලටත් දැනුම දීල තියෙනව. බටහිර ආධ්‍යාත්මයෙන් තොරව තර්කයෙන් දැනුම නිර්මාණය කරන ක්‍රමය ආවට පස්සෙයි ඒව අභාවයට ගියෙ. දන්න තරමින් නීඩ්හම් එහෙම මේ ගැන ලියල තියෙනව කියෝල නං නෑ :no:

    ඒවා තිබුන නං අභාවයට ගියේ ඒවගේ අසාර්ථකත්වය හින්දා, නැත්තන් එහෙම එකක් තිබිලම නැති හින්දා :baffled: උඹල මේ නැති එකක් තිබුන කියල හිතාගෙන මිනි වලවල් හාරනවා ඇටකටු හොයන්න
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒවා තිබුන නං අභාවයට ගියේ ඒවගේ අසාර්ථකත්වය හින්දා, නැත්තන් එහෙම එකක් තිබිලම නැති හින්දා :baffled: උඹල මේ නැති එකක් තිබුන කියල හිතාගෙන මිනි වලවල් හාරනවා ඇටකටු හොයන්න

    අභාවයට ගිහිං නෑ. ඔය ආසනික් ගැන දැනුම අරං තියෙන්නෙ. අභාවයට ගියා නෙමේ අභාවයට යැව්ව බටහිර අධ්‍යාපනය නිසා. දැන් කරන්න තියෙන්නෙ අපිට බටහිර අධ්‍යාපනය ලබන ගමං ආධ්‍යාත්මය දියුණු කරගෙන මනස ආධාරයෙන් දැනුම අරං ලෝකයට ඉදිරිපත් කරන එක.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒවා තිබුන නං අභාවයට ගියේ ඒවගේ අසාර්ථකත්වය හින්දා, නැත්තන් එහෙම එකක් තිබිලම නැති හින්දා :baffled: උඹල මේ නැති එකක් තිබුන කියල හිතාගෙන මිනි වලවල් හාරනවා ඇටකටු හොයන්න

    E katawa waradiyi..
    Silvage darshanaya anuwa physical keali hambenne nea. Dewiyonta atakatu neane
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දෙයියො කිව්වාම හැම ආගමකම මිනිස්සු දිව්‍ය ලෝකෙ ඉන්නව. අනික දෙවියො කියන්නෙත් අතීතෙ ඉන්දියාවෙ මිනිස්සු අදාල ප්‍රාණීන්ට දාගත්තු නමක්. දැන් වචනෙන් කියනව නං පිටසක්වල ජීවීන් වගේ වචනයක් යොදාගන්න ඕනෙ. අනික් සංස්කෘතීන් වලටත් දැනුම දීල තියෙනව. බටහිර ආධ්‍යාත්මයෙන් තොරව තර්කයෙන් දැනුම නිර්මාණය කරන ක්‍රමය ආවට පස්සෙයි ඒව අභාවයට ගියෙ. දන්න තරමින් නීඩ්හම් එහෙම මේ ගැන ලියල තියෙනව කියෝල නං නෑ :no:

    එතකොට වෙදකම් ? ජ්‍යෝතිශය ? පලාපල කීම විතරක් නෙමේ. ග්‍රහ පිහිටීම් පුරෝකථනය කිරීම් ? වගා ක්‍රම ? කෝ ලංකාවෙ ඕව හදන්න යොදාගත්තු ඉංජිනේරු ශිල්පයක් සෙල්ලිපියකවත් තියෙනවද ? ඇයි ඒව නැත්තෙ කියල හිතල බලන්න :yes:

    ලමයි කීප දෙනෙක් ඉන්නවද කොහෙද :yes:

    වෙදකම් -trial and error
    ජ්‍යෝතිශය - bullshit
    පලාපල - bullshit
    ග්‍රහ පිහිටීම් පුරෝකථනය කිරීම් = really ? ,source?
    ඉංජිනේරු ශිල්පයක් සෙල්ලිපියකවත් තියෙනවද -most education were given through inheritance ...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අභාවයට ගිහිං නෑ. ඔය ආසනික් ගැන දැනුම අරං තියෙන්නෙ. අභාවයට ගියා නෙමේ අභාවයට යැව්ව බටහිර අධ්‍යාපනය නිසා. දැන් කරන්න තියෙන්නෙ අපිට බටහිර අධ්‍යාපනය ලබන ගමං ආධ්‍යාත්මය දියුණු කරගෙන මනස ආධාරයෙන් දැනුම අරං ලෝකයට ඉදිරිපත් කරන එක.
    බටහිර අධ්‍යාපනය ආවේ මේ මෑතකදීනේ :baffled: යුරෝපේ උන් විද්‍යාව හින්ද දියුණු වෙලා ලංකාවට නැව් වලින් ඇවිල්ල මේක අල්ලගන්නකන් මක් කරාද මෙහෙ හිටපු අය ඔච්චර දෙයක් දැනන් උන්න නං :oo: අන්න යකුනේ සුද්දෝ එනවා ලැස්ති වෙයල්ලා කියල ඔය කියන දෙවිවරු කියන්න එපැයි. මෙන්න සුද්දොන්ට ගහන විදිහ මෙන්න දිවය ආයුද කියල දෙන්න එපැයි දෙයියෝ :oo:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වෙදකම් -trial and error
    ජ්‍යෝතිශය - bullshit
    පලාපල - bullshit
    ග්‍රහ පිහිටීම් පුරෝකථනය කිරීම් = really ? ,source?
    ඉංජිනේරු ශිල්පයක් සෙල්ලිපියකවත් තියෙනවද -most education were given through inheritance ...

    වෙදකම් වල trial and error වලට වඩා යමක් තියෙනව. සූර්ය සිද්ධාන්තය ගැන හොයල බලන්න. පලාපල විශ්වාස කරන්නැත්තං ග්‍රහ පිහිටීම් පුරෝකථනය කරන්න යොදාගත්තු දැනුම ගැන බලන්න ඕව trial and error නෙමේ :no:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බටහිර අධ්‍යාපනය ආවේ මේ මෑතකදීනේ :baffled: යුරෝපේ උන් විද්‍යාව හින්ද දියුණු වෙලා ලංකාවට නැව් වලින් ඇවිල්ල මේක අල්ලගන්නකන් මක් කරාද මෙහෙ හිටපු අය ඔච්චර දෙයක් දැනන් උන්න නං :oo: අන්න යකුනේ සුද්දෝ එනවා ලැස්ති වෙයල්ලා කියල ඔය කියන දෙවිවරු කියන්න එපැයි. මෙන්න සුද්දොන්ට ගහන විදිහ මෙන්න දිවය ආයුද කියල දෙන්න එපැයි දෙයියෝ :oo:

    හෙට ඇවිත් උත්තර දෙන්නං දැන් නාන්න යන්න ඕනෙ :) සුරැ.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පට්ට කණගාටුයි ..! මෙතුමා තමයි බටහිර විද්‍යාව කියන්නේ පට්ට ඇත්ත කියල හිතන් හිටපු ( මගෙත් ඇතුළුව ) බටහිර විද්‍යාවට වන්දනාමාන කරන ලෙවෙල් එකෙන් හිටපු මිනිස්සුන්ට ඕක විතරක් නෙමේ මේ ලෝකේ තියෙන්නේ අපේ රටෙත් හොද දැනුමක් තිබුන කියන එක කරුණු සහිතව පෙන්නල දුන්නේ. එතුමා නොහිටින්න අපි තාමත් සුද්දගේ දැනුම තරම් දැනුමක් මේ ලෝකේ නෑ කියාගෙන ඉන්නේ එහෙනම්. අවංකව කියනව නම් මටත් එතුමා ලිපිවල තියෙන දේවල් ඔක්කොම තේරුම ගන්න අමාරුයි ඒ එතුමාට තරම් දැනුමක් අපිට නැති නිසා වෙන්න ඕන. කොහොමත් එතුමාට බනින අයට කවදාවත් එතුමා කියන්නේ බොරුයි කියල ඔප්පු කර ගන්න හම්බුනේ නැ මොකෝ බටහිර විද්‍යාව ඇත්ත කියල ඔප්පු කරන්නය ...:P:P අදටත් සමාජවාදියෝ පට්ට තරහකින් ඉන්නේ මෙතුමා එක්ක :lol::lol:. කෝම උනත් ලංකාවේ බටහිර විද්‍යාව ඉගෙන ගත අය (doctors,engineers සහ අනිකුත්) කවුරුවත් කැමති නැ එතුමාගේ මතවාදය ගැන කතා කරන්න එකයි එතුමාට බනින්නෙත් එතුමාට තැනක් නැත්තෙත් .මොකෝ කවුරුවත් කැමති නැ සමාජේ waddek විදියට ඉන්න එක නැති කරගන්න . පුද්ගලිකව මමත් ආස නැ බටහිර විද්‍යාව කියන්නේ පට්ටපල් බොරු කියන මතේ පස්සෙන් යන්න එකක් job/career එක අනික බටහිර විද්‍යාව තරම් දෙයක් නැහැයි කියන අයගේ විරෝදය ...ඉතින් අපේ දැනුමට ගරහන්නේ නැතුව ඉන්නවා එච්චරයි ඉතින්
    :baffled::baffled::oo::oo::(:(:(:(:(:(:(
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ලොල් තමා... :lol:

    පොනිල්ගේ පිංගුත්තරයෙක් ඇවිත් කිව්වොත් "ව්‍යවස්ථාවෙන් රට බෙදෙන්නේ නෑ" කියල ඒකෙන් අදහස් කරන්නේ අනිවා රට බෙදෙනවා කියන එක.

    ඒ වගේම එකෙක් කිව්වොත් "සයිටම් අහෝසියි" කියල ඒකෙන් අදහස් වෙන්නේ එහෙම එකක් හිතලවත් නැති බවයි. මෙය අපිට වඩා හොඳින් මහාචාර්ය තුමා දනියි.

    ප.ලි. - මිනිසුන් නෙවිල් නාකි හොරාගේ ගුබ්බෑයමට විරුද්ධ වූ පලියට ඉන් අදහස් වන්නේ මිනිසුන්,
    1. මහාචාර්ය තුමා ගේ ලිපි කියවා
    2. ඒවා තේරුම් ගෙන
    3. ඒ අදහස් වලට තමන් විරුද්ධ බව තීරණය කර ඇති බව නොවේ.

    ඔවුන් හුදෙක් ජීවිතාරක්ෂාව පතා හොර ගුබ්බෑයමට විරුද්ධ වනවා විය හැක. හුදෙක් නෙවිල් නාකි හොරාට පමණක් විරුද්ධ වනවා විය හැක. "මමත් වාහනේක හැපිල පාරේ මැරෙන්න වැටිල හිටියොත් මාව අරන් යන ඉස්පිරිතාලේ මෙහෙම ඩොකෙක් ඉන්නේ නැත්තම් හොඳයි" යන පදනමෙන් විරුද්ධ වනවා විය හැක.

    i3fbyr.jpg