ඉතින් ඒකනේ බන් මම පොඩි උදාහරණයක් දෙන්න කිවේ ඉස්සෙල්ල
උඹ ගුරුත්වාකර්ෂණය ඉගෙන ගත්තේ ඉස්කෝලෙන්ද ? නැත්තන් එළකිරි forum එකෙන්ද?
උඹ ඉස්කෝලේ ගිහිල්ල ගුරුත්වාකර්ෂණය ඉගෙන ගෙන, මට කියනවා එළකිරි එකෙන් පෙරදිග දැනුම උගන්නන්න කියල.
උඹල හිතන් ඉන්නේ මම මොකක් හරි දෙයක් මෙතන paste කලාම උඹට ඒක ටක් ගාල තේරෙයි කියලා.
උඹලට තියෙන්නේ බක පණ්ඩිත මානසිකත්වයක් බන්. පොඩ්ඩක් පැත්තකට වෙලා හිතපන් ඉස්සර කාලේ මිනිස්සු දාගැබ් හැදුවේ කොහොමද කියලා. යෝධ ඇල හැදුවේ කොහොමද කියලා. දැනුම තිබ්බේ බටහිර විතරක් නෙමේ.
බටහිර මිනිස්සු දැනුම නිර්මාණය කරලා ඒ මාර්ගයෙන් වෙන රටවල් වල ලේ සංහාර කරලා ආක්රමණය කරනකොට චීන්නු වෙඩි බෙහෙත් හදල කලේ මල් වෙඩි පත්තු කරපු එක.
ආයෙත් කියන්නේ පොත අරන් කියෝපන්.
නැත්තන් නමක් කියන්න කිවේ එහෙම එකක.
මහලොකු විස්තර කිරීමක් ඇහුවේ නෑ 
දෙයක් හොඳින් අහපුවම ඒක නොකියා දැන් මට පණ්ඩිත මානසිකත්වෙ කියන්න එපා
ඔය විදිහට මිනිස්සුන්ට සලකන හින්ද තමා නලින්ටත් අද ඔය තත්වේ උදාවෙලා තියෙන්නේ
දෙයියෝ නැති දාට කාගෙන්ද අහන්නේ. ඔන්න නාථ දෙයියෝ ඕක කොහොමද දැනගත්තේ කියල ක්රමේ අහගත්ත නං හරි. අපිට කෙලින්ම ඒ විදිහට හොයාගන්න පුළුවන් තනියම.


