නලීන් ද සිල්වා සහ වාහනය

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔය විද්‍යාව ගැන තියෙන චිත්‍රෙ එහෙම් පිටිංම වැරදියි. ඒක ගැන තමා kuhn විස්තර කලේ. අපිට ඉස්කෝලෙ එක එක දේවල් ගැන විද්‍යාත්මකව දකින්න ඉගැන්නුවට විද්‍යාව ගැන විද්‍යාත්මකව දකින්න උගන්නල නෑ. ඉතිං හිතං ඉන්නෙ විද්‍යාව කියන්නෙ අලුත් අලුත් දේවල් හොයාගෙන දැනුමට ඒව ගැන එකතු කරගෙන දියුණු වෙන දෙයක් කියල. ඕක ගැන තමා kuhn ලිව්වෙ ඒක තමා හොයල බලන්න කිව්වෙ. විද්‍යාව ගැන අර ඉස්කෝලෙ OL AL වලට විභාගෙ ලියන්න උගන්නපු චිත්‍රය හිතේ තියාගෙන නලීන්ද සිල්ව ලියන ඒව කියෙව්වාම ඉතිං නලීන්ද සිල්ව පිස්සෙක් කියල හිතිල නැවතුන එකම ලොකු දෙයක්.

    නලින් සිල්වාට පිස්සු තමා බන්. නිකන් තේරැමක් නැති බර වචන කිය කිය පවතින විද්‍යාව බනිනවා බටහරි විද්‍යාව කිය කිය. විද්‍යාවට නැගෙනහිර බටහිර කියලා එකක් නෑ. දැනුම කියන දෙය තැනින් තැනට යන දෙයක්. අද මෙතන තියෙන එක හෙට අතන. දැනුම හරියට පාවිච්චි කරන එකා තමා දිනන්නේ. විද්‍යාවට බැන්නා කියල නාථ දෙයියො ඇවිත් උඹලට වරම් දෙන්නේ නෑ. පුලුවන් නන් ඔච්චර දක්ශ නන් විද්‍යාවට පැහැදිලි කරගන්න බැරි දෙයක් පැහැදිලි කර දීල වීරයෙක් වෙන්න කියහන්. වල්පල් කිව්වට වීරයෝ වෙන්නේ නෑ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    නලීන්ද සිල්වගෙ වචන බරයි වගේ තේරෙනවනං උඹ හියුම්ල කාන්ට්ල ලියපුව කියෝනව තියා හිතන්නවත් එපා. නලීන්ද සිල්වගෙ වචන වල ඇති බරක් නෑ යකෝ මංම මේකෙ ත්‍රෙඩ් එකක් දාල තියෙනව ඔය බරයි වගේ දැනෙන වචන එකිං එක තේරුං කල්ල උදාහරණත් එක්ක. ඒක කියෝල බලපං එතකොට නලීන්ද සිල්ව කියන දේවල් තේරෙයි. උඹ කූන් ගෙ පොත කියෝපු දාක කියපං විද්‍යාව බටහිර වෙන්නෙ ඇයි කියල කියාදෙන්නං. නැතුව නිකං පල් හෑල්ලක් දිග අරින එක විතරයි වෙන්නෙ. බටහිර වෙන්නෙ කොහොමද කියල දැනගන්න කලිං විද්‍යාවෙ පදනමයි වෙනස් වෙන විදිහයි ‍ගැන හොයල ඉඳපං.
     
    කුන් කුන් මම කියවන්න වන්න කලින් උඹ කියවලා දැන ගත්ත ටික දාලා හිටපන් කෝ.....
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,879
    17,933
    113
    නලීන්ද සිල්වගෙ වචන බරයි වගේ තේරෙනවනං උඹ හියුම්ල කාන්ට්ල ලියපුව කියෝනව තියා හිතන්නවත් එපා. නලීන්ද සිල්වගෙ වචන වල ඇති බරක් නෑ යකෝ මංම මේකෙ ත්‍රෙඩ් එකක් දාල තියෙනව ඔය බරයි වගේ දැනෙන වචන එකිං එක තේරුං කල්ල උදාහරණත් එක්ක. ඒක කියෝල බලපං එතකොට නලීන්ද සිල්ව කියන දේවල් තේරෙයි. උඹ කූන් ගෙ පොත කියෝපු දාක කියපං විද්‍යාව බටහිර වෙන්නෙ ඇයි කියල කියාදෙන්නං. නැතුව නිකං පල් හෑල්ලක් දිග අරින එක විතරයි වෙන්නෙ. බටහිර වෙන්නෙ කොහොමද කියල දැනගන්න කලිං විද්‍යාවෙ පදනමයි වෙනස් වෙන විදිහයි ‍ගැන හොයල ඉඳපං.

    lol there's nothing deep or philosophical about Silva's worldview. Silva is a charlatan and a hardcore sinhala buddhist who bashes science to try and make his stupid religion look better than it actually is. Silva is what we call a stupid person's smart person
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,567
    86,855
    113
    ආශ්චර්යමත් රටක
    මට නම් පේන්න බැරි එකෙක් තමයි ඕකා. හැම දේටම ගිරිය පුප්පාගෙන ගොන් තර්ක දාන්නේ. විද්‍යාවට පට්ට බැනිල්ලක් බනින්නෙ. ඒ උනාට විද්‍යාවෙන් හොයා ගත්ත හැම සැප පහසුකමක්ම බුක්ති විඳිනවා.

    Sirawata. Labbawal kiya kiya inne "eeniya deshiya chinthanayen" pan gediyak wath puchchapanko. Elowatath na melowatath nathi pus labbawal kiyo kiyo innawa. Lajjawak tiyena ekek nan ehema kiyana gaman ewama use karaida.
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    නලින් ද සිල්වා කියන්නේ ලංකාවේ ඉන්න පට්ට මොළයක්, මිනිහගේ කුකුල් කේන්තිය තමයි ප්‍රශ්නේ. ගොඩක් උන්ට මිනිහා කියන දේවල් තේරෙන්නේ නැති හින්දා මිනිහව මනින්නේ හැසිරීමෙන්. ඒක නිසා උන්ට පේන්නේ පිස්සෙක් වගේ.
     
    • Haha
    Reactions: Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    නලින් ද සිල්වා කියන්නේ ලංකාවේ ඉන්න පට්ට මොළයක්, මිනිහගේ කුකුල් කේන්තිය තමයි ප්‍රශ්නේ. ගොඩක් උන්ට මිනිහා කියන දේවල් තේරෙන්නේ නැති හින්දා මිනිහව මනින්නේ හැසිරීමෙන්. ඒක නිසා උන්ට පේන්නේ පිස්සෙක් වගේ.
    ඌ ඉගෙන ගත්තෙත් පිටරට උගෙ ලමයි ඉගෙනගන්නෙත් පිටරට, උබලා හෙලභශ්ලොක කිය කිය ඉදපල්ලා
     
    • Like
    Reactions: weer 11

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඌ ඉගෙන ගත්තෙත් පිටරට උගෙ ලමයි ඉගෙනගන්නෙත් පිටරට, උබලා හෙලභශ්ලොක කිය කිය ඉදපල්ලා
    ඉතින් මාර කෙළියක්නේ යකෝ, උගේ ළමයි පිටරට ඉගෙනගත්තා කියලා ඌ කියන දේවල් වැරදි වෙනවද? මතවාදීව ඌ කියනදේ හරිනම් ඒකට විරුද්ධ තර්කය උගේ ළමයි කොහේ ඉගෙනගන්නවද කියන එක නෙවේ.එහෙනම් යකෝ ලංකාවටම සමාජවාදය ගේන්න දත කන උන් ඔක්කොම ධනවාදී රටවලට රිංගලා ඉන්නේ.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඉතින් මාර කෙළියක්නේ යකෝ, උගේ ළමයි පිටරට ඉගෙනගත්තා කියලා ඌ කියන දේවල් වැරදි වෙනවද? මතවාදීව ඌ කියනදේ හරිනම් ඒකට විරුද්ධ තර්කය උගේ ළමයි කොහේ ඉගෙනගන්නවද කියන එක නෙවේ.එහෙනම් යකෝ ලංකාවටම සමාජවාදය ගේන්න දත කන උන් ඔක්කොම ධනවාදී රටවලට රිංගලා ඉන්නේ.
    තමන්ගෙ ලමයින්ට සුද්දොන්ගෙ බොරු උගන්නන්නෙ නැතිව හෙල මොනවාහරි උගන්නව්වනම් හරිනෙ, මූ බයිපාස් එකක් කරගත්තෙත් අපරාදෙ. උන්ගෙ ලමයි ඒවගෙ ඉගෙනගෙන ඇවිත් මෙහෙ ඔයවගේ දේශනා දෙද්දි ඒවටත් උබලා වැදෙන ඉදී, හැමදාම උන් ඉහල උබලා පහල. අපෙ රටේ දේශපාලකයො කරන්නෙත් ඔයටිකම තමයි.
     
    • Like
    Reactions: weer 11

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    තමන්ගෙ ලමයින්ට සුද්දොන්ගෙ බොරු උගන්නන්නෙ නැතිව හෙල මොනවාහරි උගන්නව්වනම් හරිනෙ, මූ බයිපාස් එකක් කරගත්තෙත් අපරාදෙ.
    සුද්දගේ බොරුව ඉගෙනගත්තේ නැත්තන් උඹ කොහොමද දන්නේ ඒවා බොරු කියලා? සත්‍යය සාපෙක්ෂයිනේ.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සුද්දගේ බොරුව ඉගෙනගත්තේ නැත්තන් උඹ කොහොමද දන්නේ ඒවා බොරු කියලා? සත්‍යය සාපෙක්ෂයිනේ.
    උන්ගෙ ලමයි ඒවගෙ ඉගෙනගෙන ඇවිත් මෙහෙ ඔයවගේ දේශනා දෙද්දි ඒවටත් උබලා වැදෙන ඉදී, හැමදාම උන් ඉහල උබලා පහල.
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    උන්ගෙ ලමයි ඒවගෙ ඉගෙනගෙන ඇවිත් මෙහෙ ඔයවගේ දේශනා දෙද්දි ඒවටත් උබලා වැදෙන ඉදී, හැමදාම උන් ඉහල උබලා පහල.
    දැන් උන්ගේ ළමයින්ගේ දේශනා අහන්නේ නැතුව ඉඳලා උඹ බිල් ගේට්ස් උනාද නෑනේ? අපි කාගේවත් ළමයින්ගේ දේශනා අහන්න ඕනේ නෑ, අපේ ජිවිතේ හදාගන්න වැඩ කරාම ඇති.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    දැන් උන්ගේ ළමයින්ගේ දේශනා අහන්නේ නැතුව ඉඳලා උඹ බිල් ගේට්ස් උනාද නෑනේ? අපි කාගේවත් ළමයින්ගේ දේශනා අහන්න ඕනේ නෑ, අපේ ජිවිතේ හදාගන්න වැඩ කරාම ඇති.
    නලින්ද සිල්වාගෙ ඒවා ඇහුවොත් ඇති
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    නලින්ද සිල්වාගෙ ඒවා ඇහුවොත් ඇති
    එහෙම නෑ, අපි හැම එකාගෙම ඒවා අහන්න ඕනේ. එතකොට තමයි හොඳ නරක හරියට බේරලා ගන්න පුළුවන්. නලින් ද සිල්වාගේ උනත් මතවාදය ඉගෙනගන්න එක වැදගත්. මගෙනම් අදහස බටහිර විද්‍යාව අදහන ගමන් පෙරදිග විද්‍යාවට ගරහන එකත්, පෙරදිග විද්‍යාව අදහන ගමන් බටහිර විද්‍යාවට ගරහන එකත් දෙන්නම එකම කඹේ කෙළවරවල් දෙකක ගැට ගහපු හරක් දෙන්නෙක් වගේ.
     
    • Like
    Reactions: VAT70

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ඔය මනුස්සයා එක සැරයක් කිව්වා බටහිර වෛද්‍ය ව්ද්‍යවේ එන කිසිම ප්‍රතිකාරයක් තමන්ට අවශ්‍යත් නෑ, යම්කිසි අවස්තාවක එහෙම දෙයක් අවශ්‍ය උනත්, කරන්න ඉඩදෙන්නෙත් නැහැ කිව්වා. කොටින්ම බෙහෙත් පෙත්තක්වත් මේ දක්වා අරගෙනත් නෑ කිව්වා. හැබැයි නතර උනේ බයිපාස් එකක් කරගෙන.😂🤣😂 ඔය දෙය්යෝ, යක්ෂයෝ බූතයෝ ගැන කියාගෙන එන කොයි අචාරියගෙත් නිරුවත ඕක තමයි.
     
    • Love
    Reactions: ex-muslim Ahmed

    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    ඉස්සර පොඩිකාලෙ විදුසර පත්තරේ ගියා නලින්ද සිල්වගෙ ලිපි. පට්ට ආසාවෙන් කියෙව්වෙ. ඒ ලිපි වල දැනුම තියෙනව. රසය තියෙනව.
    කාලෝ ෆොන්සේකගෙ ලිපිත් කියවල තියෙනව. ඒවගෙත් දැනුම තියෙනව. රසය තියෙනව.

    ඉස්සර පොඩිකාලෙ තාත්ත ගෙනාව සගරාවක්, නම "පාරාදීසය" කියල. පට්ට අමුතු අදහස් තිබ්බෙ. ඒ ලිපිවල දැනුම තිබුන. රසය තිබුන.( මේ ලගකදි තමයි දන්නෙ. ඒ මැගසින් එක කරල තියෙන්නෙ දීප්ති කුමාර ගුනරත්න කියල )

    මිරැන්ඩෝ ඔබේසේකර රාවණා ගැන කියන ලිපිත් කියවල තියෙනව.ඒ ලිපිවලත් දැනුම තියෙනව. රසය තියෙනව.
    රෝයල් තැප්‍රොබේන් එකේ යන සන්නගෙ අටම්පහුරු ඉස්කෝලෙත් අහනව. ඒවගෙ දැනුම තියෙනව. රසය තියෙනව.

    ඔය එකකට එකක් පට්ට වෙනස් ස්වරූප. වෙනස් කෝණ, වෙනස්ම දැනුම් පද්දති.
    එක තැනකට හිර නොව්නොත් ඒ දැනුම ලබන්න පුලුවන්. ඒ රසය විදින්න පුලුවන්.
    දැනුමේ දැනුම හොයන් ගියොත්. ඔය ගොඩක් දේවල් එකතු වෙන්නෙ එකම ලක්ෂයකට. එකම කැණිමඩලකට.