නල ලිද ගමේ එවුන් කඩලා අද කන්න නැහැ නාන්න නැ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,182
    12,719
    113
    38
    ගම්වල මිනිස්සු කොහොමත් නරකයිනෙ බන්.

    ඕක කඩන්න දවසට කලින් දවසේ නල ලිදේ බාරකාරයා කියලා ගෑනියෙක් ලියුමක් ගෙනල්ලා කිව්වා 800 ගෙවන්න වෙලා කියලා අපිට 200 දෙන්න කියලා අනෙක් ගෙවල් වලින් සල්ලි දෙයි කියලා 200 ගානේ. මට හිතෙනවා වෙලාවකට මුන් මේක කඩන්නේ 200 දෙන්න නැති හිගන කමටද කියලා. උන් ඕක එකතු කරත් ගිහින් දෙන්නේ නෑ දැන් ඉතින් අපිටම තමයි ඔය සම්පුර්ණ මුදල ගෙවන්න වෙන්නේ.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    එහෙම කේස් දාන්න ඕනේම නෑ බන්. අපි කලින් හිටපු ගෙදර අහළ පහළ උනුත් හොරෙන් ලිවුම් ගන්නවා, කුණු දානවා, කක්කා විසිකරනවා, රණ්ඩුවට එනවා එක එක විකාර වලට.

    town walanam ohoma na bn gamwala wenna athi:baffled:

    කොහෙත් එකයි..
    එකමුතුවක් නැති කම නිසා තමයි එදා ඉදල කෙල උනේ සිංහලයට..


    :rofl:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,182
    12,719
    113
    38
    දඩබ්බරයා;22156151 said:
    කාලකන්නි

    ඔව් බන්. අද ගම වටේම ගියා එක නළ ළිදක් වත් වැඩ නැහැ
     

    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    ane manda bn matanam therenne na maha amuthu minissune?! hodama wade salli tikak ekathu karana hoda paththakin geyak ganna nathnam idamak aran geyak hada ganna podiyata.puluwan tharam kolobata laga palathakata yanna balanna. karkasa desa ganayak thiyena pathiwala inna samahara minissuth karakasayi napuruyi. discipline gana ehema loku thakimak nane bn ewage minissu.

    කොලඹ පැත්තෙ ගෙවල්වල මිනිස්සු ඉන්නවද නැද්ද කියලවත් හොයන්න බෑ අනුන්ගෙ කුනු හොයන මිනිස්සු නෑනෙ කිසි අවුලක් නැතුව පාඩුවෙ හිටියැකි :yes::yes:
     

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    ගම්වල ඉන්න උන්ට වඩා නගරේ මිනිස්සු හොදයි කියන්නේ නිකන් යැ ...

    ගම්වල ඉන්නේ අඩු කුලේ පර හැත්ත කියලා කියන්නේ කිකන් යැ
     

    SoraDetuwa

    Member
    May 23, 2017
    109
    34
    0
    අපෝ බොන වතුර ටිකටත් කෙලිනවා කියන්නේ මහම මහා පවු වැඩක්. උන්ට ඒවා පොලිත් එක්ක සෙට් වෙයි.

    දැනට වෙන තැනක් හොයමු මචන්. මාසෙකට කීයකට වගේද බලන්නේ? මොන හරීයෙන්ද බලන්නේ?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,182
    12,719
    113
    38
    Yako pollak aran gahapan ana ana akata . cam akak dapan horan nala lidata

    :yes:

    අද ප්‍රදේශය සභාවට ගිහින් සල්ලි බැන්දා 800 මන් එයාලා කිව්වා ගමන් ආවා. එයාලගේ දෙනයි ඉන්නේ බටේ අදින්න ගමේ අයට එන්න කිව්වා. මම ගිහින් හැම එකාටම කතා කරා ආවේ නැහැ වෙසිගේ පුතාලා. ඉතින් හදන්න ආපු අයත් පුදුම උණා එයාලා ගියා. ඊට පස්සේ තව ගෑනියක් කියනවා ඕක හෙට හදන්න ඇවිල්ලා කට්ටිය නැතුව යාවි කියලා. අනිද්දා වෙන්නේ එකමලු.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,182
    12,719
    113
    38
    අනේ හත්තිලව්වෙ මුගේ බටේ ගහල දෙන්න එකෙක් නෑනෙ අඩු කුලේ පර හැත්ත :angry::angry::angry::angry:

    ගෙවල් හිමියා ඊයේ ඇවිල්ලා කතා කරා මචන්. එයා මොකක් හරි කරලා දෙන්න බලන්නම් කිව්වා
     

    AnuradhaRa

    Well-known member
  • ගම්වල ඉන්න උන්ට වඩා නගරේ මිනිස්සු හොදයි කියන්නේ නිකන් යැ ...

    ගම්වල ඉන්නේ අඩු කුලේ පර හැත්ත කියලා කියන්නේ කිකන් යැ

    එතකොට සුන්දර නිස්කලංක අහිංසක ගැමි ජීවිතේ කියල පොත්පත්වල සඳහන් වෙන්නෙ :confused: :D