.රෑග් තියෙන්න ඕනේ . මේ තියන ගානට වෑඩ්යෙන් මේක කරන්න ඕනේ.මේ දෑන් දෙන ඒවට වඩා දෑඩි අසහන කාරි ඒවා දුනම තමයි එකම පංතියට හෑමෝම ගන්න පුලුවන්. අල කියන ජාතියක් නෑති කරල උන්ට බලෙන් රෑග් එක දෙන්න ඕනේ දරුනුවට . විශේෂයෙන් මේ රෑග් වල නායකයන් කරන්න ඕනේ දුශ්කර ඉස්කෝල වලින් එන අයව ප්රසිද්ධ පාසල් ගිය අයව දරුනුවට රෑග් එකට දාල එකම පංතිය කියන එක උගන්නන්ඩ ඕනේ.
එකෙන් කෑම්පස් යන්නේ නෑති අයට මාර සෙතක් වෙනවා අනාගතයට, සහ අපේ සමාජය එක පංති 2කින් හෑදෙනවා. උගත් රෑග් කාපු සම පංතිය සහ නුගත්/උගත් රෑග් නොවු විශම පංතිය.
අදහසක් පමණයි . කමෙන්ට් කරන්න රෙප් කපන එපා
උඹගේ මොලේ විකෘතී වෙලා තියන තරම උඹවත් දන්නේ නෑ බන්

රේප් කපන්න නම් දෙයක් නෑ බන්. හිතෙනවා පුළුවන් නම් උඹ වගේ උන්ගේ අදහස් වෙනස් කරන්න තිබ්බ නම් කියලා.
මට හිතාගන්න බැරි උඹලගේ ඔලු ඔය තරමට වෙනස් උනේ කොහොමද කියල බන්? උගත් කම නිසාද?
.. මේක කුහකකමේ එක් පරිණාමීය අවස්ථාවක්ද ? 




