නවකවදයට නැතුව බැරියෝ

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,015
    9,609
    113
    එක තැනක නෑ
    .රෑග් තියෙන්න ඕනේ . මේ තියන ගානට වෑඩ්යෙන් මේක කරන්න ඕනේ.මේ දෑන් දෙන ඒවට වඩා දෑඩි අසහන කාරි ඒවා දුනම තමයි එකම පංතියට හෑමෝම ගන්න පුලුවන්. අල කියන ජාතියක් නෑති කරල උන්ට බලෙන් රෑග් එක දෙන්න ඕනේ දරුනුවට . විශේෂයෙන් මේ රෑග් වල නායකයන් කරන්න ඕනේ දුශ්කර ඉස්කෝල වලින් එන අයව ප්‍රසිද්ධ පාසල් ගිය අයව දරුනුවට රෑග් එකට දාල එකම පංතිය කියන එක උගන්නන්ඩ ඕනේ.
    එකෙන් කෑම්පස් යන්නේ නෑති අයට මාර සෙතක් වෙනවා අනාගතයට, සහ අපේ සමාජය එක පංති 2කින් හෑදෙනවා. උගත් රෑග් කාපු සම පංතිය සහ නුගත්/උගත් රෑග් නොවු විශම පංතිය.

    අදහසක් පමණයි . කමෙන්ට් කරන්න රෙප් කපන එපා

    උඹගේ මොලේ විකෘතී වෙලා තියන තරම උඹවත් දන්නේ නෑ බන් :(
    රේප් කපන්න නම් දෙයක් නෑ බන්. හිතෙනවා පුළුවන් නම් උඹ වගේ උන්ගේ අදහස් වෙනස් කරන්න තිබ්බ නම් කියලා.
    මට හිතාගන්න බැරි උඹලගේ ඔලු ඔය තරමට වෙනස් උනේ කොහොමද කියල බන්? උගත් කම නිසාද?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,724
    113
    සේදවත්ත

    උඹගේ මොලේ විකෘතී වෙලා තියන තරම උඹවත් දන්නේ නෑ බන් :(
    රේප් කපන්න නම් දෙයක් නෑ බන්. හිතෙනවා පුළුවන් නම් උඹ වගේ උන්ගේ අදහස් වෙනස් කරන්න තිබ්බ නම් කියලා.
    මට හිතාගන්න බැරි උඹලගේ ඔලු ඔය තරමට වෙනස් උනේ කොහොමද කියල බන්? උගත් කම නිසාද?

    උගත් කම නෙමේ බන් , උබට මේක තේරුම් ගන්න කොට කලිසමක් ගහල ගලහ පාරේ පෙරාදෙනියේ පලයන්. අපිට වික්ටොරියානු උප සංකෘතියේ වෑදගත්කම කියල දෙනවා. ඒකයි මම කියන්නේ ඒ පංතිය ඕනේ කියල
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83

    හැම එකාම මගේ තත්ත්වේ මගේ මතේ ඉන්න ඕනේ කියලා හිතෙන්නේ ඇයි මේ..:dull:.. මේක කුහකකමේ එක් පරිණාමීය අවස්ථාවක්ද ? :(
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    11986421_736728353099067_1504199492091607413_n1-230x130.jpg

    මූට වයස කීයක් විතර ඇද්ද දැන්
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බල්ලෝ තුන් හතර දෙනෙක්ගෙයි තව එක බැල්ලියෙකුගෙයි වයස ඇති :nerd:

    මූට හොඳ ගානක් ගෙවනවා ඇති අවුරුදු ගණනන් කැම්පස් අස්සේ ලැගගෙන ඉදලා මේ කරන වැඩ වලට උන්ගේ පක්ෂෙන්
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    මූට හොඳ ගානක් ගෙවනවා ඇති අවුරුදු ගණනන් කැම්පස් අස්සේ ලැගගෙන ඉදලා මේ කරන වැඩ වලට උන්ගේ පක්ෂෙන්

    කැට හොල්ල හොල්ල රටම කන සැට් එක :frown:
    පව් අසරණ කොල්ලෝ කෙල්ලෝ :dull:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,015
    9,609
    113
    එක තැනක නෑ
    උගත් කම නෙමේ බන් , උබට මේක තේරුම් ගන්න කොට කලිසමක් ගහල ගලහ පාරේ පෙරාදෙනියේ පලයන්. අපිට වික්ටොරියානු උප සංකෘතියේ වෑදගත්කම කියල දෙනවා. ඒකයි මම කියන්නේ ඒ පංතිය ඕනේ කියල

    වෙන්නේ මොකද්ද කියලයි. ඒ වෙන දේට උඹ අර කලින් පොස්ට් එකේ කියපු දරුණු රැග් එකෙන් ලැබෙන solution එකයි පොඩ්ඩක් පැහැදිලි කරන්න මචන්.
    තව අපි කියන විදිහට රැග් නොකරොත් වෙන්නේ මොකද්ද කියලත් උඹලගේ උප සංස්කෘතියේ විදිහට පොඩ්ඩක් පැහැදිලි කරපන් මචන්.
     
    Last edited:

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,015
    9,609
    113
    එක තැනක නෑ
    හැම එකාම මගේ තත්ත්වේ මගේ මතේ ඉන්න ඕනේ කියලා හිතෙන්නේ ඇයි මේ..:dull:.. මේක කුහකකමේ එක් පරිණාමීය අවස්ථාවක්ද ? :(

    උගත්කම කියන්නේ මොකද්ද කියල පැටලුනාම සහ ඒකට කුහක කමේ අන්තය එකතු උනාම මේ වගේ වෙන්න පුළුවන් බන්.

    දැන් බලපන් මු කලින් දාල තියන පොස්ට් එක.

    උගත් රැග් වූ සම පන්තිය/ රැග් නොවූ විශම පන්තිය
    :no::no::no: