නවකවදයට නැතුව බැරියෝ

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මම ආසම දේ

    "ජෙෂ්ට උත්තමයෙක්ගේ දෙන්නෙක් ගේ කන පලුනට කමක් නැ."

    මොනවා මසුරන් වටිනා කතාව.
    තුන්පනේ ඉඳන් ඇවිත් පින්පඩි අරන් තමන්ගේ පාඩුවේ උගන්නන දේ ඉගෙන ගෙන ගෙදර එන්න නොදී
    *කේ අරින්න එන උන්ට අමුඩේ අන්දලා කසපාර දිදී කැම්පස් වටේ අවිද්දවුවත් අව්ලක් නැ.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    කලා උපාධියෙන් අැති වැඩකුත් නෑ
    ඒත් ඒකට ගන්න උන් අඩුකරාම මුන් පාරට බහිනව ශිෂ්ය කප්පාදුව කියාන
    පකේ ලොජික්

    Oya Arts degree tika nathi karala dana eka thama wisaduma.
    Degree eka ragenatha pare renawa job na kiyala. Ekatha tax payerslagen.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,013
    9,607
    113
    එක තැනක නෑ
    ඇට දෙකෙන් එල්ලලා ගහන්න ඕනේ රැග් කරන ප#යෝන්ගේ!! :angry:
    කොහොමත් වැඩි කල් යන්න කලින් මුන් මහජනයාගෙන් නම් සැරටම කනවා :)
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ජපුරේ එවුන්ට ගමේ මිනිස්සු දුන්න වගේ මුන්ටත් ගමම එකතු වෙලා නෙලන්න තියෙන්නේ. කාලකන්නි යක්කු අහිංසක ලමයිවත් ඇදගෙන පාරවල් ගානේ ගුටි කකා ඇවිදිනවා. තනිකරම විශ්වවිද්‍යාල අධ්‍යාපනේ කන්නේ මුන් :angry:
     
    • Like
    Reactions: Dr.Amdan

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ජපුරේ එවුන්ට ගමේ මිනිස්සු දුන්න වගේ මුන්ටත් ගමම එකතු වෙලා නෙලන්න තියෙන්නේ. කාලකන්නි යක්කු අහිංසක ලමයිවත් ඇදගෙන පාරවල් ගානේ ගුටි කකා ඇවිදිනවා. තනිකරම විශ්වවිද්‍යාල අධ්‍යාපනේ කන්නේ මුන් :angry:

    mekata nam ekagay
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,013
    9,607
    113
    එක තැනක නෑ
    apita ona deyak karana natam ko nidasa?

    යකෝ ඒක මාර කතාවක්නේ ශිෂයෝ උනා කියලා උඹලට ඕන හැමදේම කරන්න දෙන්න ඕනෙද?

    මොලේ තියන්නේ කොහෙද කියලා පොඩ්ඩක් කියපන් මට :lol::lol::lol:

    ඕක තමයි ප්‍රශ්නේ. උඹලට දිල තියන නිදහස වැඩි. නිදහස වැඩි උනාම උඹල හිතන්නේ සර්වබලධාරී කියල. :sorry::sorry::sorry:
     
    Last edited:

    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28

    යකෝ ඒක මාර කතාවක්නේ ශිෂයෝ උනා කියලා උඹලට ඕන හැමදේම කරන්න දෙන්න ඕනෙද?

    මොලේ තියන්නේ කොහෙද කියලා පොඩ්ඩක් කියපන් මට :lol::lol::lol:

    ඕක තමයි ප්‍රශ්නේ. උඹලට දිල තියන නිදහස වැඩි. නිදහස වැඩි උනාම උඹල හිතන්නේ සර්වබලධාරී කියල. :sorry::sorry::sorry:

    mola hedicha ubala wage kalu sudanta owa therena
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Art ෆැකල්ටි වලට ගන්න ගාන අඩු කරන්න ඕනෙ. ඕක නැති කරන්න මූලික පියවර ඕක. ඕකුන් තමයි ඕනම රැග් තියන කැම්පස් එකක හබ් එක. අල වෙන්න යන ෆැකල්ටි වලට උන් ගහනව. ලංකාවෙ ගොඩක් රජයේ කැම්පස් වල මෙඩිකල් සයන්ස් ෆැකල්ටි වල රැග් ටික ටික අඩු වීගෙන ගියා. කැලණිය ජපුර සයන්ස් ෆැකල්ටි වල රැග් නෑ. රුහුණේ නැතුව තිබිල අවුරුද්දකට විතර කලින් පෙරටුගාමී යූනියන් එක පවර් එක අල්ල ගත්ත. ල වෙලා හිටිය කාලෙ ආට් හු*** හැමදාම සයන්ස් එකට ගහන්න ආවා. ජපුරෙ කොල්ලෙක්ව මොනිටර් එකක් ඔලුවට අතැරල මැරුව. ඕකුන් වෙන් කරන්න ඕනෙ කැම්පස් වලින්.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,013
    9,607
    113
    එක තැනක නෑ
    mola hedicha ubala wage kalu sudanta owa therena

    උඹේ නම් මොලේ හෙදිලා හේදිලා දැන් ඉතුරු වෙලා නෑ වගේ පොඩඩක් වත්.

    මම කලින් අහපු ප්‍රශ්නෙට උත්තරයක් දීපන්කො?

    යකෝ ඒක මාර කතාවක්නේ ශිෂයෝ උනා කියලා උඹලට ඕන හැමදේම කරන්න දෙන්න ඕනෙද?

    ඔව් නම් ඇයි කියපන්?

    Last edited:

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,013
    9,607
    113
    එක තැනක නෑ
    ජපුරේ එවුන්ට ගමේ මිනිස්සු දුන්න වගේ මුන්ටත් ගමම එකතු වෙලා නෙලන්න තියෙන්නේ. කාලකන්නි යක්කු අහිංසක ලමයිවත් ඇදගෙන පාරවල් ගානේ ගුටි කකා ඇවිදිනවා. තනිකරම විශ්වවිද්‍යාල අධ්‍යාපනේ කන්නේ මුන් :angry:

    මේ ගැන තියන නිව්ස් ලින්ක් එකක් හරි වීඩියෝ එකක් හරි තියනවා නම් දාපන්කෝ බන්. මට මිස් වෙච්ච එකක් මේක
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මේ රටේ නීතියට අනුව කාටවත් ශාරීරික වාචික පිඩා කරන්න අයිතියක් නැ .එහෙම තියෙද්දී කැම්පස් වල එක වෙන්නේ කොහොමද ? එතකොට කැම්පස් උන් ඉන්නේ ලංකාවේ නීතියට උඩින්ද ?

    කවුරුහරි rag එක පොඩ්ඩක් හරි තියෙන්නේ ඕන කියනවනම් උ අනිවාර්යයෙන් මානසික ලෙඩෙක් එක්කෝ උ හිනමානෙන් පෙලෙන්නෙක් නැත්නම් පරපිඩකමුකතාවයෙන් පෙලෙන්නෙක්

    පුද්ගලයෙක්ගේ සබකෝලය වගේ දේවල් රග වලින් නැති කරන්න පුළුවන් කියන ජනප්‍රිය අවලම් තක්කඩි තර්කය තමයි මුන් ඉදිරිපත් කරන්නේ .

    rag කරන මේ මන්දමානසික අසහන කාරයින් කැම්පස් වලට කොහෙත්ම සුදුසු නැ .උන්ව යවන්න ඕන කැම්පස් වලට නොව මානසික රෝහල්වලටයි .මේ අසහන කාරයින් උපාදිදාරීන් වුනත් ඉන්පසුවත් සමාජයට කරනුයේ විනාසයක් පමණයි .:angry:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    මේ ගැන තියන නිව්ස් ලින්ක් එකක් හරි වීඩියෝ එකක් හරි තියනවා නම් දාපන්කෝ බන්. මට මිස් වෙච්ච එකක් මේක

    දැන් ගොඩක් කල් මචන්. බලමු මන් බලල තිබ්බොත් එවන්නම්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,718
    113
    සේදවත්ත
    .රෑග් තියෙන්න ඕනේ . මේ තියන ගානට වෑඩ්යෙන් මේක කරන්න ඕනේ.මේ දෑන් දෙන ඒවට වඩා දෑඩි අසහන කාරි ඒවා දුනම තමයි එකම පංතියට හෑමෝම ගන්න පුලුවන්. අල කියන ජාතියක් නෑති කරල උන්ට බලෙන් රෑග් එක දෙන්න ඕනේ දරුනුවට . විශේෂයෙන් මේ රෑග් වල නායකයන් කරන්න ඕනේ දුශ්කර ඉස්කෝල වලින් එන අයව ප්‍රසිද්ධ පාසල් ගිය අයව දරුනුවට රෑග් එකට දාල එකම පංතිය කියන එක උගන්නන්ඩ ඕනේ.
    එකෙන් කෑම්පස් යන්නේ නෑති අයට මාර සෙතක් වෙනවා අනාගතයට, සහ අපේ සමාජය එක පංති 2කින් හෑදෙනවා. උගත් රෑග් කාපු සම පංතිය සහ නුගත්/උගත් රෑග් නොවු විශම පංතිය.

    අදහසක් පමණයි . කමෙන්ට් කරන්න රෙප් කපන එපා
     
    Last edited:
    • Like
    Reactions: sika2

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    .රෑග් තියෙන්න ඕනේ . මේ තියන ගානට වෑඩ්යෙන් මේක කරන්න ඕනේ.මේ දෑන් දෙන ඒවට වඩා දෑඩි අසහන කාරි ඒවා දුනම තමයි එකම පංතියට හෑමෝම ගන්න පුලුවන්. අල කියන ජාතියක් නෑති කරල උන්ට බලෙන් රෑග් එක දෙන්න ඕනේ දරුනුවට . විශේෂයෙන් මේ රෑග් වල නායකයන් කරන්න ඕනේ දුශ්කර ඉස්කෝල වලින් එන අයව ප්‍රසිද්ධ පාසල් ගිය අයව දරුනුවට රෑග් එකට දාල එකම පංතිය කියන එක උගන්නන්ඩ ඕනේ.
    එකෙන් කෑම්පස් යන්නේ නෑති අයට මාර සෙතක් වෙනවා අනාගතයට, සහ අපේ සමාජය එක පංති 2කින් හෑදෙනවා. උගත් රෑග් කාපු සම පංතිය සහ නුගත්/උගත් රෑග් නොවු විශම පංතිය.

    අදහසක් පමණයි . කමෙන්ට් කරන්න රෙප් කපන එපා

    oya panthiya/ class eka kiyana eka kohewath thiyana deyak nemeyi; apima hadagaththa ekak; eka wenas karanna nam ideological wenasak karanna one podi kale idanma: mokada oya campus wala eka panthiyata watichcha, eth eliyata awilla samajaye thamunge grade eke ekawath uge jathiya janmaya anuwa bedana ewun onatharam mama dakala thiyanawa. shot ekak daganna welawata witarayi. mama nam campus giye na. eth podi kale idan ape pawul pasubimath samaja parisarayeth class ekak kiyala deyak gana ahalawath, ehema minissunawa bedalawath nathi nisada danna oya class eka kiyala eka mata therenne na.
    eth deyak extreme wa agata danakota eka vikurthiyak wenawa wagema, pawaththma athin gatalu thiyanawa.
    mama kamathi campus walin rag ekakin hari eke athule inna aya witarak nemeyi eliye samajayeth panthiyak na kiyana eka undergraduates lata eththu ganuwoth hodayi.

    dan oba kiyapu karanaye awasana tika balanna.

    අපේ සමාජය එක පංති 2කින් හෑදෙනවා. උගත් රෑග් කාපු සම පංතිය සහ නුගත්/උගත් රෑග් නොවු විශම පංතිය.

    obath oya hadala thiyenne panthiyak>