නවක වදය ඉවසිය නොහැකිව සිසුවිය ගෙල වැල ලා ග#

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    shik ban. dan e demapiyanta lamayek denawada danne na rag karapu haththa.. table 21 balapalla rag wala athal balanna.. onima deka limit ekak thiyanawa. issara rag thibbata mehema une na. dan inne heenamanen pelena set ekak. unta oni anik unta wadayak wela un duk widinawa balala sathutu wenna.. okunta nam hena gahanna oni.. me de mage nangita una nam mama eka ekaa hoyala maranawa.. ponna haththa.. school wala iddi potha badagena idala campus giyama rasne daraganna ba..

    :yes::yes::yes::yes: මේ දරුවට සහෝදරයෙක් වත් හිටියනම් මුන්ව එකා එකා හොයල gang bang රැග් එකක් දෙයි. එත් මේ ළමය ඒ පවුලේ හිටපු එකම දරුවා. ලංකාවේ අද්යාපන ක්‍රමයට තාම බැරි උනා මේවා නවත්වන්න. දෙමාපියෝ දුක් විඳලා ළමයි කැම්පස් එවන්නේ උගන්වන්න මිසක් එක එකාගෙන් වද බන්දන විඳින්න නෙවෙයි.. මගේ එකෙකුට කරා නම් උන්දලා ජීවිත කාලෙම බත් කන්නේ බොරු දත් වලින් තමා.. විකුර්ති ආසාවන් නිසා වටිනා ජීවිතයක් නැති උනා.. මුන්ට සාප වේවා....
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    යහපාලන ආණ්ඩුවේ සැබෑ ආර්ථික වාසි ජනතාවට ල&#3536

    යහපාලන ආණ්ඩුවේ සැබෑ ආර්ථික වාසි ජනතාවට ලැබුනාද?
    යහපාලන ජුන්ටාවට කඩේ යන හැතිකරේ මේවා දැක්කහම දැක්කේ නැති ගානට ඉන්න එක තමා යහපාලනය කියන්නේ හිටං

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ape nangi ekka ekata egena gaththa nangi kenek machan,
    harima ahinsaka nangi kenek.:(:(:(
    malagedarata campus lamai tika denak awith hitiya.
    dena rag ammatawath kiyanna puluwan ewa neme kiyala kiyala thibuna.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    :yes::yes::yes::yes: මේ දරුවට සහෝදරයෙක් වත් හිටියනම් මුන්ව එකා එකා හොයල gang bang රැග් එකක් දෙයි. එත් මේ ළමය ඒ පවුලේ හිටපු එකම දරුවා. ලංකාවේ අද්යාපන ක්‍රමයට තාම බැරි උනා මේවා නවත්වන්න. දෙමාපියෝ දුක් විඳලා ළමයි කැම්පස් එවන්නේ උගන්වන්න මිසක් එක එකාගෙන් වද බන්දන විඳින්න නෙවෙයි.. මගේ එකෙකුට කරා නම් උන්දලා ජීවිත කාලෙම බත් කන්නේ බොරු දත් වලින් තමා.. විකුර්ති ආසාවන් නිසා වටිනා ජීවිතයක් නැති උනා.. මුන්ට සාප වේවා....

    kello set ekak thama wadiyenma rag karala thiyenne.
    danata aranchi widiyta.
    giya awurudde police walata complain karala.
    eth e weddi nangi beheth wadipura bila hospital hitapu nisa ehenma yata gihin.
    e welawe action ekak gaththanam ada mehema wenne naha.
     
    snaptjaw

    Well-known member
  • Nov 28, 2012
    988
    307
    83
    Bon Temps, Louisiana
    m1512.gif
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    Sabaragamu ekata enne kohomat amutu dial bn. unta anit eunwa pena balu. mage yaluwekut kiwa. colombo wage pattaka eun giyot unta badulu. epa karanawalu jewetema. Kollo kello kiyala wenasak nalu. :angry::angry:

    අඩෝ එහෙමද බන්.මාර වැඩක්නෙ බන්.උන් ආවම ගෘප් කරල නවක වදේ දෙන එක වෙනම වැඩක්.ඒක උන් සෝශල් වෙන්න කරාට කමක් නෑ.එත් බන් ඒ ලමය ගිහින් අවුරුද්දකට කිට්ටු වෙනකම් ම වද දීලනෙ බන්.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෛත්‍රීපාල සිරිසේන මහත්මා ප්‍රමුඛ රජය ඔවුන් ගේ නිලකොවන පාර්ශව කරුවන් ගේ අදිසි මැදහත්වීම් වලින් සිදුවන මෙවන් ඛේදවාචක ගැන ගන්නා ක්‍රියා මාර්ගය කුමක් දැයි අපි බලා සිටිමු......
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    :yes::yes::yes::yes: මේ දරුවට සහෝදරයෙක් වත් හිටියනම් මුන්ව එකා එකා හොයල gang bang රැග් එකක් දෙයි. එත් මේ ළමය ඒ පවුලේ හිටපු එකම දරුවා. ලංකාවේ අද්යාපන ක්‍රමයට තාම බැරි උනා මේවා නවත්වන්න. දෙමාපියෝ දුක් විඳලා ළමයි කැම්පස් එවන්නේ උගන්වන්න මිසක් එක එකාගෙන් වද බන්දන විඳින්න නෙවෙයි.. මගේ එකෙකුට කරා නම් උන්දලා ජීවිත කාලෙම බත් කන්නේ බොරු දත් වලින් තමා.. විකුර්ති ආසාවන් නිසා වටිනා ජීවිතයක් නැති උනා.. මුන්ට සාප වේවා....
    muge ammalata hitan hukawana ona wesigeputhala bihi karata
    ponna wesige puthala
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    කැම්පස් එන ගම්වල හිඟන්නෝ සුළුතරයක් ඉන්නව පට්ටම කුහක සෙට් එකක්. හොඳ ඉස්කෝලෙකින් ආව ගමන් උන්ගේ පලිගැනීම පටන් ගන්නවා.
     
    Joke Snoop

    Member
    Feb 3, 2015
    178
    72
    0
    මොකද්ද බං ඔච්චර කෙනෙක්ට වද දීලා ගන්න ආතල් එක.කාලකන්නි හැත්ත.ඔය කැම්පස් එන කට්ටියගෙන් බාගෙට වැඩිය දුප්පත් අම්මලා,තාත්තලගේ ලමයි.
     
    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0
    kello set ekak thama wadiyenma rag karala thiyenne.
    danata aranchi widiyta.
    giya awurudde police walata complain karala.
    eth e weddi nangi beheth wadipura bila hospital hitapu nisa ehenma yata gihin.
    e welawe action ekak gaththanam ada mehema wenne naha.
    මේ අහිංසක සිසුවියට වද දුන්නු තිරිසන්නු ටික අල්ලලා උන්ට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් දෙන්න ඕන :angry:
     
    Last edited:

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    kello set ekak thama wadiyenma rag karala thiyenne.
    danata aranchi widiyta.
    giya awurudde police walata complain karala.
    eth e weddi nangi beheth wadipura bila hospital hitapu nisa ehenma yata gihin.
    e welawe action ekak gaththanam ada mehema wenne naha.

    :(
    :(
    :(
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    පවුලේ එකම දරුවා හින්ද කොච්චර අමාරුවෙන්ද ඒ අම්ම ඔය දරුවාව හදන්න ඇත්තේ. මුන්ව මරල කාලත් මදි බන්. මගේ ඇඟේ ලේ නටනවා මේක කියවපු වෙලේ ඉඳන්.

    ඔය අමානුෂික රැග් දෙන බහුතරයගේ ඇතුල හොයල බලපන්, පාන් වාටියක්වත් කන්න නැතුව පැල්පත් වල හැදිච්ච හිඟන හැත්ත. උන් ඒ වගෙ හිඟන්නෝ වෙලා ඉපදිලා තියෙන්නෙත් පහුගිය ආත්මවල කරපු අමනකම් හින්ද. ඔය කොහොම හරි A /L නැටුම් වගේ කරලා පෙරේත පාදෙන් කැම්පස් ගිහින් අහිංසක උන්ව නැති කරනවා.

    ඔය රැග් කරන මොන එකාටත් මම කියන්නෙ, කෙල්ලන්ගෙ කෙලිකම නැති කරලා, වේ@ වට්ටි අම්මලගෙ තත්වයට පත්කරන එකද යකෝ රැග් කියන්නේ.
     
    kellage miniya thiyenne nada gedaraka machan.
    gedara thiyannath ida madi.
    bohoma amaruwen egenagena campus giye.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේ අහිංසක සිසුවියට වද දුන්නු තිරිසන්නු ටික අල්ලලා උන්ට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් දෙන්න ඕන :angry:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මේකට මූලික වෙන්නේ අංතරය, මූලික වෙච්ච , අනුබල දුන්න සියල්ලටම දැඩි දඬුවම් පැමිනවිය යුතුයි. මේවා ස්ත්‍රී දූශන , ලමා අපචාර , ලිංගික අපයෝජන යන කාණ්ඩ ඔක්කොටම අදාලයි

    :angry::angry::angry:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    apita danagannth ekka , e paharayo karapuwa monada iyala dammanam watinawa

    e amma mukuth kiyanne naha ban,letter eketh mukuth naha.
    eth dan police walin case eka hoyanawa.
    marunata passe moka kalath wadak naha ban.