නවක වදේ - Campous unta

anuraw123

Member
Nov 25, 2014
633
36
0
මුන් ඉගන ගන්නද යන්නෙ නැත්තමි මිනිමරන්නද..මෙහෙම ලමයින්ව විවි යවනවා වඩා හොදයි...උපන් ගමන් මරලා දැමිමා නමි..:no::growl::angry:මෙි කථාව ඇත්ත නැත්ත කෙසේ වුනත් මම ප්‍රර්තනා කරනවා..දෙවියන්ගෙන් ඉල්ලනවා නවක වදය නවත්තන්න කියලා..නැත්තමි මෛත්‍රි මහාතාටවත් කියලා බලනවා...:yes::(:D:no::nerd::oo::P:baffled:
 
Last edited:

amilanuwanamara

Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    මෙන්න මේ කතාව නම් ඇත්ත

    කැම්පස් උන් ට වඩා AL කරලා ජොබ් කරන උන් ඉස්සරහින් ඉන්නවා

    කැම්පස් නොගියට උඹලට කලින් අපි සමාජෙට බැහැලා රස්සා කරන්න ඉගෙන ගත්තේ..
    උඹලා අවුරුදු 25 ක් වෙද්දී එලියට එද්දී අපි 23 24 වෙද්දී සමාජේ කාලා ඉවරයි.

    very narrow minded :rofl::rofl:
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha


    , වෙන කිසිම තැනකින් වත් ගන්න බෑ බෑම තමයි එකනං...
    පිස්සු කොර ජීවිතයක් එක...
    අනික අවුරුද්දක් දෙකක් පරක්කු උනාට මොකද රජයේ degree එකක තියෙන පිළිගැනීම ප්‍රයිවට් degree වලට ලංකාවේ නෑ..
    මෝරා ඉන්ජෙක් ට තියෙන පිළිගැනීම කොච්චර කොහොම කිව්වත් ප්‍රයිවට් ඉන්ජෙක්ට නෑනේ බං..
    එතන වෙනසක් ලොවෙත් තියෙනවා...
    ඒ නිසා ඔය කතාව නං වැරදි..

    ..

    moratuwa campus eken eng kenek kiyanne ay ahanna deyak naha. eth ewaage talent thiyana or eta wada talent thiyan un mama dakalaa thiyanawa sliit bit wage than walin enawaa.

    un karalaa thiyana wada dakkama pissu hadenawaa machan. okee depaththak thiyanawaa

     

    Pasanartz

    Active member
  • Nov 30, 2012
    448
    35
    28
    Malabe
    Machan uba kya eke athtak tynawa habai lankawe hama campuz ekakma eka wage naa. Anika uba kyna tharan private campuz sundara na machan euwage wena dewal eliyata enne nathte euwa minissu hoynne nathi nisa mko lankawe inna godak aya waradi hoyanne rajaye dewal wala nee ekai aula. uba oya campuz gana heuwa wagema private campuz ganath podak hoyala balapan machan.