ගෝටට 2%ක් අඩු වෙලා.හේතුව පොහොට්‍ටුවට චන්දය දෙන මුස්ලිම් අය ලක්ෂ දෙක්ක හමාරක් විතර හිස්බුල්ලට චන්දය දෙන ප්‍රවනතාවයක් තියෙන්නේ.
මොකද මේ 5% ටිකක් රැඩිකල් චන්ද.
ගෝටා ගේමක් නෑතිව 50% පන්නනවා බන්
ගෝටා ලක්ෂ 58යි ගන්නේ. ඊට වඩා ගන්න බෑ.එහෙමනම් චන්ද මවන්න වෙනවා මිනිස්සුත් එක්ක
ඕනිනම් 5000ක් විතර එයි ගෝටාට චන්දය දෙන්න.ගෝටා කොහෙද රට රකින්නේ.කාගෙන්ද? ඉස්ලාම් අන්තවාදීන් ලංකාවෙ ගරිල්ලා සටනක් කරන්න ඇවිල්ලා නෑ. උන් දේශපාලන අවශ්‍යතාවයක් මත පාස්කු වලට ගැහුවා.ආපහු ගහන්න අවශ්‍යතාවයක් නෑ.ගෝටා වගේ නාකි ඇම්බටු ගහපු එකෙක් මොනා ආරක්ෂා කරන්නද? ගෝටාට රට හදනවට වඩා හාට් ප්‍රොබ්ලම්ස්,ඩයබටික්ස් ,ඩිමෙන්ෂියා,වාතය,පිත ,මොලේ අමාරුව වගේ ප්‍රශ්න වලට වැඩි අවධානයක් යොදන්න වෙනවා.ඒක නිසා ගෝටාට කරන්න පුලුවන් ලබ්බක් නෑ.ගෝටා නාකි වැඩි.ගෝටා මෝඩ වැඩි.
පක තමයි...සිත නිවන ටොයි ලොජික්...
මේ බලපන්... මෙදාපාර ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව සහ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව අතර වෙනස ඉතාමත්ම අඩුයි. (පාස්කු ප්‍රහාරයට ලක්වූ තැන් හැර) මේ බලපන් ඇස් ඇරලා... මේ එක දවසක් විතරයි... මේ ටිකේම එහෙමයි..
ගෝඨාගේ සහයට අදත් විදෙස් ගත ශ්‍රමිකයින් 65ක් දිවයිනට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළකිරීම සඳහා ඊයේ (10) මෙන්ම අදත් (11) විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් බොහෝ පිරිසක් මෙරටට පැමිණියේය.
ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට තම සහය පළකිරීමට කුවේට්හි සේවය කරන විදෙස් ගත ශ්‍රමිකයින් 65 දෙනෙකු අද පෙරවරුවේ දිවයිනට පැමිණියේය.
එහිදි කුවේට් සිට පැමිණි ශ්‍රීරන්ත ගුරුසිංහ මහතා පැවසුවේ සිය රැයාවද නොතකා ඡන්දය භාවිතා කිරීම සඳහා මෙරටට පැමිනියේ රට රැකගැනීමට අවශ්‍ය නිසා බවයි.
ඔහු පැවසුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මෙරටට පැමිනි බවයි.
එමෙන්ම කුවේට් සිට පැමිණි මාරි විලියම්ස් මහත්මිය පැවසුවේ ඉතිහාසයේ පළමු වතාවට දේශපානල මැතිවරණයක් හේතුවෙන් විදේස්ගත ශ්‍රී ලංකාවට පැමිණි බවයි.
මේ අතර ඊයේත් ස්පාඤ්ඤයේ සිට පිරිසක් මෙරටට පැමිණියේ.
එහිදි අදහස් දැක්වු ස්පාඤ්ඤයේ සිට පැමිණි ගයාන් කනිෂ්ක දහනායක මහතා පැවසුවේ සිය පියා සහ මුත්තණුවන් එක්සත් ජාතික පාක්ෂිකයන් වුවද මෙම අවස්තාවේදි දේශපාලන පක්ෂ පාට නොතකා රට රැක ගැනීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය භාවිතා කිරීමට මව් රටට පැමිනි බවයි.