නවතම තත්වය-very new

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    අද බුද්දි අංශ වාර්තාවක් ආවා.දෙන්නම 45%ක් වගේ මට්ටම ඉන්නේ. හුගක් වෙලාවට 1-2%ක් වගේ තමයි වෙනස. ගෝටට 2%ක් අඩු වෙලා.හේතුව පොහොට්‍ටුවට චන්දය දෙන මුස්ලිම් අය ලක්ෂ දෙක්ක හමාරක් විතර හිස්බුල්ලට චන්දය දෙන ප්‍රවනතාවයක් තියෙන්නේ.
     
    sahanhj

    Active member
  • Nov 26, 2006
    826
    184
    43
    In heaven
    74347866_2847253048640943_7087610110519803904_o.jpg
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මේ පාර දෙන්නෙක්ගේ තරගයක් නෙවෙයි තියෙන්නේ.විකල්පය සහ ජෙප්පො දෙකම ඉන්නවා. ඒ වගේම චන්දය දෙන්න එන ප්‍රතිශතය ඉතාම ඉහලයි. 85%ක් වගේ. ගියපාරට වඩා 5%ක් වැඩියෙන් චන්දය දෙනවා. ලක්ෂ 7ක් වගේ ගානක්.මේ චන්ද නම් ගෝටාට වැටෙන්නේ නෑ, සජිත්ටත් අඩුවෙන් වැටෙයි. මොකද මේ 5% ටිකක් ‍රැඩිකල් චන්ද.
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    ගෝටට 2%ක් අඩු වෙලා.හේතුව පොහොට්‍ටුවට චන්දය දෙන මුස්ලිම් අය ලක්ෂ දෙක්ක හමාරක් විතර හිස්බුල්ලට චන්දය දෙන ප්‍රවනතාවයක් තියෙන්නේ.

    මොකද මේ 5% ටිකක් ‍රැඩිකල් චන්ද.

    giphy.gif
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ගෝටා ගේමක් නෑතිව 50% පන්නනවා බන්

    ගෝටා ලක්ෂ 58යි ගන්නේ. ඊට වඩා ගන්න බෑ.එහෙමනම් චන්ද මවන්න වෙනවා මිනිස්සුත් එක්ක
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,359
    163
    63
    ගෝටා ලක්ෂ 58යි ගන්නේ. ඊට වඩා ගන්න බෑ.එහෙමනම් චන්ද මවන්න වෙනවා මිනිස්සුත් එක්ක

    පක තමයි...සිත නිවන ටොයි ලොජික්...
    මේ බලපන්... මෙදාපාර ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව සහ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව අතර වෙනස ඉතාමත්ම අඩුයි. (පාස්කු ප්‍රහාර‍යට ලක්වූ තැන් හැර) මේ බලපන් ඇස් ඇරලා... මේ එක දවසක් විතරයි... මේ ටිකේම එහෙමයි..

    ගෝඨාගේ සහයට අදත් විදෙස් ගත ශ්‍රමිකයින් 65ක් දිවයිනට

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළකිරීම සඳහා ඊයේ (10) මෙන්ම අදත් (11) විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් බොහෝ පිරිසක් මෙරටට පැමිණියේය.
    ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට තම සහය පළකිරීමට කුවේට්හි සේවය කරන විදෙස් ගත ශ්‍රමිකයින් 65 දෙනෙකු අද පෙරවරුවේ දිවයිනට පැමිණියේය.
    එහිදි කුවේට් සිට පැමිණි ශ්‍රීරන්ත ගුරුසිංහ මහතා පැවසුවේ සිය රැයාවද නොතකා ඡන්දය භාවිතා කිරීම සඳහා මෙරටට පැමිනියේ රට රැකගැනීමට අවශ්‍ය නිසා බවයි.
    ඔහු පැවසුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මෙරටට පැමිනි බවයි.
    එමෙන්ම කුවේට් සිට පැමිණි මාරි විලියම්ස් මහත්මිය පැවසුවේ ඉතිහාසයේ පළමු වතාවට දේශපානල මැතිවරණයක් හේතුවෙන් විදේස්ගත ශ්‍රී ලංකාවට පැමිණි බවයි.
    මේ අතර ඊයේත් ස්පාඤ්ඤයේ සිට පිරිසක් මෙරටට පැමිණියේ.
    එහිදි අදහස් දැක්වු ස්පාඤ්ඤයේ සිට පැමිණි ගයාන් කනිෂ්ක දහනායක මහතා පැවසුවේ සිය පියා සහ මුත්තණුවන් එක්සත් ජාතික පාක්ෂිකයන් වුවද මෙම අවස්තාවේදි දේශපාලන පක්ෂ පාට නොතකා රට රැක ගැනීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය භාවිතා කිරීමට මව් රටට පැමිනි බවයි.
     
    ඕනිනම් 5000ක් විතර එයි ගෝටාට චන්දය දෙන්න.ගෝටා කොහෙද රට රකින්නේ.කාගෙන්ද? ඉස්ලාම් අන්තවාදීන් ලංකාවෙ ගරිල්ලා සටනක් කරන්න ඇවිල්ලා නෑ. උන් දේශපාලන අවශ්‍යතාවයක් මත පාස්කු වලට ගැහුවා.ආපහු ගහන්න අවශ්‍යතාවයක් නෑ.ගෝටා වගේ නාකි ඇම්බ‍ටු ගහපු එකෙක් මොනා ආරක්ෂා කරන්නද? ගෝටාට රට හදනවට වඩා හාට් ප්‍රොබ්ලම්ස්,ඩයබටික්ස් ,ඩිමෙන්ෂියා,වාතය,පිත ,මොලේ අමාරුව වගේ ප්‍රශ්න වලට වැඩි අවධානයක් යොදන්න වෙනවා.ඒක නිසා ගෝටාට කරන්න පුලුවන් ලබ්බක් නෑ.ගෝටා නාකි වැඩි.ගෝටා මෝඩ වැඩි.
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,359
    163
    63
    ඕනිනම් 5000ක් විතර එයි ගෝටාට චන්දය දෙන්න.ගෝටා කොහෙද රට රකින්නේ.කාගෙන්ද? ඉස්ලාම් අන්තවාදීන් ලංකාවෙ ගරිල්ලා සටනක් කරන්න ඇවිල්ලා නෑ. උන් දේශපාලන අවශ්‍යතාවයක් මත පාස්කු වලට ගැහුවා.ආපහු ගහන්න අවශ්‍යතාවයක් නෑ.ගෝටා වගේ නාකි ඇම්බ‍ටු ගහපු එකෙක් මොනා ආරක්ෂා කරන්නද? ගෝටාට රට හදනවට වඩා හාට් ප්‍රොබ්ලම්ස්,ඩයබටික්ස් ,ඩිමෙන්ෂියා,වාතය,පිත ,මොලේ අමාරුව වගේ ප්‍රශ්න වලට වැඩි අවධානයක් යොදන්න වෙනවා.ඒක නිසා ගෝටාට කරන්න පුලුවන් ලබ්බක් නෑ.ගෝටා නාකි වැඩි.ගෝටා මෝඩ වැඩි.

    අවුලක් නෑ බන් සෙට් එකක් ඉන්නෙ තව, මොන හුත්ත කලත් වැඩක්නෑ නේ බන් ආණ්ඩුව තිබිලත් මිනිස්සුන්ට යමක් කරල දුන්නෙ නෑ නේ, මිනිස්සු බලාපොරොත්තු උනේ කහ ඉරි සුදු ඉරි කරලා බැංකුවට කෙලලා ඩෙඟා නටන්න නෙවෙයි.. පාස්කු කේස් එකේ චූදිතයො ස්ටේජ් ගත්තම උන්ගෙ පුක හෝදන්න ගත්තම චන්දෙ දෙයිද මිනිස්සු.. 97 වතාවක් කියලත් ගල් කප කප හිටියෙ අල්ලන්න තිබ්බනේ... කකුලුවො නටන්නෙ වතුර රත්වෙනකන්... බලපන් 17 තමයි පුක රත්වෙන්නෙ හැමෝගෙම... අවු 20ක් විතර පජාතවෙලා ඉන්නකොට මෛත්‍රී ගොඩදාල දුන්න. උගේ බලතල බලෙන්ම අරන් ඌට අරින්න ගියා පුරුද්දට ඒකෙන් තමයි කෙලෝ ගත්තෙ... දැන් ඉන්න එවුනුත් කුට්ටි කඩාගෙන ගෝටට සපෝට් කරන්න එද්දි දිනවල දුන්න එක 4.5ක් තියාගන්න බැරිවුනා පොන්න රැලට පවු... දැන් ගැට ගහනව ජාමෙ බේරගන්න තොපි වගේ ලොන්ඩරි දාල කුණු අරිනවා ඒ වුනාට ගහන ගහන ගැටේ අතේ මාට්ටු...
     
    jaliyaela

    Active member
  • Jan 4, 2017
    533
    104
    43
    තම්බි ඇවිත් ගෑනි දූෂණය කරනව දකින්න කැමති එවුන් තමා 5%