නවත්තගන්න බැරි ඇබ්බැහි වීම මොකක්ද?..

GigaChad

Well-known member
  • Aug 25, 2022
    422
    1,751
    93
    Panadura
    හොටු කන එක
    රැට sl ads එකේ බඩු වලට කෝල් අරන් කුණු හරපෙන් බනින එක
    කෙල්ලෙක්ගෙ නමින් ෆේක් අකවුන්ට් හදාගෙන අසහන කාරයෝන්ව මෝල් කරලා මීට් වෙන්න දුර පලාතක ටවුමක නමක් කියලා රස්තියාදු කරවන එක. ( උන් ටවුමට ආවම කෝල් කරලා කුනුහරපෙනුත් බනිනවා )
    රෑට ටික්ටෝක් ලයිව් වල ඉන්න මැදපෙරදිග අන්ටිලට " තම්බින්ගේ ලැට් හෝදන අඩු කුලේ උන් " වගේ කමෙන්ට් දාලා ටිපර් කිරීම
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,375
    12,646
    113
    Piliyandala
    පහු වෙච්ච දේවල් ගැන හිතෙන එක..

    හිතහං, එක පාරකින් යනව පුරුදු පාරේ ට්‍රෆික් හෝ වෙන අවුලක් කියල හිතල..

    හැබැයි අර යන්න ගිය පාර ඊට වඩා අවුල්... දැන් හිතෙනව ශිකේ අරකේ ගියා නම් ඉවරයි කියක.. කරුමේ බන්.
     
    • Like
    Reactions: NRTG

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,047
    3,920
    113
    ඇඩ්රස් නෑ
    එලකිරි එන එක
    නොලැබෙන කෙනෙක්ට ලව් කිරීම
    මොනවා හරි ලබ්බක් බොන එක
    ලෝකේ කාටවත් වැඩක් නැති මටත් වැඩක් නැති දෙයක් ඉවර වෙනකන් කල්පනා කරන එක
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,389
    2,961
    113
    මාතර
    වැඩ කල් දාන එක. මේක නම් සැරටම තියෙනවා. වැඩකට බහින්න හිතෙන්නේ නැහැ .
    ඇඟිලි ඇට කඩන එක (knuckle cracking). පොඩි කාලේ ඉඳල තියෙන පුරුද්දක්.
    එළකිරි එන එක. වැඩකටත් නෙවෙයි, නිකන් පුරුද්දට එනවා. :lol:
     
    • Like
    Reactions: NRTG and mykiriala

    Rajanganaya

    Well-known member
  • Apr 11, 2023
    126
    300
    63
    හේයි.. දැන්වත් මහණ උනා නං හරි. 🫢
    හේයි සේන, මේ උඹට කියන්නෙ.. මට අස්ගිරි මල්වතු ලොක්කො වගේ දරු පවුල් නෑ, රකින්න කෙනෙක් නෑ...
    මම මහන වෙලා කරල තියන සේවාව බලන්න රාජංගනේට වරෙන්... ගූරාජ්ගෙ ගූ කන බැලයා..
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    වැඩ කල් දාන එක. මේක නම් සැරටම තියෙනවා. වැඩකට බහින්න හිතෙන්නේ නැහැ .
     
    • Like
    Reactions: NRTG