නවලෝක රෝහලේ චාටර් උනෙමි

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;21026585 said:
    මචන් හීට් එක නගිනවා දුවන්න පටන් අරන් විනාඩි 10කින් විතර. සද්දේ විතරයි දුවාගන්න බෑ, කම්ප්‍රෙශර් මදි.. සුදු දුමත් දානවා හෝ ගාලා. මට හිතෙන්නේ ඇන්ජිමේ ගිනියම වැඩිවෙලා. හෙල වෙදකමක් නැද්ද??

    මේ උබ අර නාකි අම්මන්ඩිට දෙහි කපන වැඩේ කරල දුන්නෙත් නෑ.. ඔන්න ඊයෙත් බර බරේ:(:(

    අඩෝ මම මේ උඹයි හරිදුවයි ඉන්නවා දැකලා ආවේ..
    මචං ඕකට මගේ ලග විසදුමක් තියනවා. එන්ජිම ගලවලා පිස්ටන් හතරට බස්සපං සැමන් ටින් හතරක්. ඔව් සැමන් ටින් හතරක්. සුදු දුම එන්නේ එන්ජින් ඔයිල් පිච්චෙන නිසා. ඒකට එන්ජින් ඔයිල් ටික අයින් කරලා දාපං. එතකොට ආයි මලාට සුදු දුම එන්නෙ නෑ.
     
    කොහොමත් ටර්මිනල් බං යන්නේ......
    හෙපටො-රීනල් ෆේලියර් එකට ඔන්න මෙන්න....
    ලොක්ක කිව්වා කීමෝ අනිත් ඩෝසස් දෙන්න එපා කියලා.
    කරදර නැතුව ඉන්න දෙන්න කිව්වා......

    දැන් රාළ කියනව නං පොර ගේ මෙතඩ් එකෙන් ගොඩට අදින්නං කියල පොරට ම කියල කරවනලා බලනවා මචං. මොකද අපි ඕක හැදුවොත්, අපිට වගකීම ගන්න වෙනවා. අරහෙම හැදුවෙ නෑ මෙහෙම හැදුවෙ නෑ බ්ලා බ්ලා බ්ලා....ඒව බෑ. පොරට ම බෙහෙත හදල කරන්න චාන්ස් එක මට අරං දෙන්න පුළුවන්. කරන්න කියලයි මම කියන්නේ.
    කීමෝ නවත්තපු එක ලොකුම දෙයක්. මට රූම් අංකය PM කරපං. බේත ලැබෙන්න සලස්වන්නම්. :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ උඹලා දෙන්නගේ රණ්ඩුව දැන් නවත්තපල්ලා. මචං රාල. කන්න බොන්න බැරුව ඉන්න මනුස්සයෙකුට පාං කුඩු ගිල්වන එක ප්‍රායෝගික නෑනේ බං.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉදිරියේ රාළ;21026910 said:
    කීමෝ නවත්තපු එක ලොකුම දෙයක්. මට රූම් අංකය PM කරපං. බේත ලැබෙන්න සලස්වන්නම්. :yes:
    ගණ ආහාර දෙන්නෙ නෑ ඇස්පිරේට් වෙයි කියලා....එහෙම වුනොත් ලන්ග් ඉන්ෆෙක්ෂන් එකක් සෙට් වෙනවා.
    උමේ විකල්පය කියපං. මං නංගිට කතා කලා. රිස්කි නැත්තං වැඩේ කරන්න පුළුවන්....
     
    ගණ ආහාර දෙන්නෙ නෑ ඇස්පිරේට් වෙයි කියලා....එහෙම වුනොත් ලන්ග් ඉන්ෆෙක්ෂන් එකක් සෙට් වෙනවා.
    උමේ විකල්පය කියපං. මං නංගිට කතා කලා. රිස්කි නැත්තං වැඩේ කරන්න පුළුවන්....
    මම මට කන්න හදපු පාන් කුඩු ටික ගෙනත් දෙනවා. ඒවා මඳ රස්නෙ උණු වතුරෙන් දිය කරලා පොවන්න පුළුවන් නම් පොවනවා, බැරි නම් කැතීටර් එකකින් බඩ ඇතුලට යවන්න ඔනෑ. මුලින් මේස හැදි දෙකෙන් පටන් අරගෙන කළු පාටට මළ(stools) පිට වෙන තුරු හැන්ද හැන්ද වැඩි කරන්න ඔනෑ. කළු පාටට යන්න ගත්තාම ඒ හැඳි ප්‍රමාණයම වැඩි නොකර දිගටම බඩ ඇතුලට යැවෙන්න ඔනෑ. ආහාර ලබා දුන්නට පස්සෙ තමා මේක කරන්නේ. මේකට බඩේ තියෙන ලේ වලට නොයා යුතු දේවල් උරන කොට lung infection එන්නෙ නෑ. lung infection එකක් මේ බෙත් කුඩෙන් නැතුව කෑමක් නිසා ආවොත් පපුවෙ සිද්ධාර්ථ තෛලය (වෙද ගෙදර ඔක්සිජන් ටැංකිය) ගාන්න පුළුවනි. එතකොට lung infection එකට බය වෙන්න දෙයක් ඇත්තෙම නෑ. ඔන්න ප්‍රතිකාර සැලැස්ම. ඕක කරල බාප්පව ගොඩ දාමු.
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ගණ ආහාර දෙන්නෙ නෑ ඇස්පිරේට් වෙයි කියලා....එහෙම වුනොත් ලන්ග් ඉන්ෆෙක්ෂන් එකක් සෙට් වෙනවා.
    උමේ විකල්පය කියපං. මං නංගිට කතා කලා. රිස්කි නැත්තං වැඩේ කරන්න පුළුවන්....

    bota pishuda mahathayo? :eek:
     
    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    ඉදිරියේ රාළ;21027011 said:
    මම මට කන්න හදපු පාන් කුඩු ටික ගෙනත් දෙනවා. ඒවා මඳ රස්නෙ උණු වතුරෙන් දිය කරලා පොවන්න පුළුවන් නම් පොවනවා, බැරි නම් කැතීටර් එකකින් බඩ ඇතුලට යවන්න ඔනෑ. මුලින් මේස හැදි දෙකෙන් පටන් අරගෙන කළු පාටට මළ(stools) පිට වෙන තුරු හැන්ද හැන්ද වැඩි කරන්න ඔනෑ. කළු පාටට යන්න ගත්තාම ඒ හැඳි ප්‍රමාණයම වැඩි නොකර දිගටම බඩ ඇතුලට යැවෙන්න ඔනෑ. ආහාර ලබා දුන්නට පස්සෙ තමා මේක කරන්නේ. මේකට බඩේ තියෙන ලේ වලට නොයා යුතු දේවල් උරන කොට lung infection එන්නෙ නෑ. lung infection එකක් මේ බෙත් කුඩෙන් නැතුව කෑමක් නිසා ආවොත් පපුවෙ සිද්ධාර්ථ තෛලය (වෙද ගෙදර ඔක්සිජන් ටැංකිය) ගාන්න පුළුවනි. එතකොට lung infection එකට බය වෙන්න දෙයක් ඇත්තෙම නෑ. ඔන්න ප්‍රතිකාර සැලැස්ම. ඕක කරල බාප්පව ගොඩ දාමු.
    :lol: අඩෝ ඉන්දික තොටවත්ත වගේ සීන් එකක් මේක.
    lung infection අවේ නැත්නම් හොදා බ්‍රෝ... inevitable වගේ තමා..
    keep calm and let the bappa be :nerd::nerd:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉදිරියේ රාළ;21026744 said:
    [/SIZE] සාමාන්‍යයෙන් මොන හේතුවක් මත හෝ උගුරෙන් පහලට කෑම යවා ගන්න බැරි වුණාම හැදෙන බඩගින්න , දිවේ චතුමධුර තියාගෙන හිටියාම නැති වෙලා යනවා මම ආයෙත් කියනවා, වෙදාගෙ ගොන් කම් වලට ආයුර්වේදෙ පලි නෑ, එකම ගොන් කම දෙතුන් පාර කරලා තමන් පට්ටි ගොනෙක්ය කියල ලෝකෙට පෙන්නන්න එපා හරියාකාර වෛද්‍යවරයෙක් සොයා නොගෙන ගොඩ වෙද්දුන්ගෙ ගොන්කම් වලට ආයුර්වේදෙ / හෙළ වෙදකම පලි නෑ. තොගෙ තාත්තා තොට ලොකු වගේ ම තමා අපේ තියෙන තුට්ටු දෙක ඉතුරු කරලා පහසුවෙන් හුස්ම ගන්න සලස්වලා දෙන අපේ වෙදකම අපිට ලොකුයි. ඒකත් මතක තියාගෙන හිටු.

    ඔව් යකෝ.. මගේ තාත්තා මට ලොකු තමා. තොගේ කථාවෙන් තේරෙනවා ආයුර්වේද වෙද පකාලගේ තරම.
    ගස් කොටලුවා...

    අපේ තුට්ටුවට කෙල වෙලා උඹලෑ පොකැට් එක තර වෙන එක විතරයි වෙන්නේ.
    තෝ ඔය කියල හරියාකාර වෙදෙක් පෙන්නපන්කෝ මට පෲෆ් එක්ක. කී පාරක් මම කීවද? ඒවට කට පුක වහගෙන බල්ලවගේ ඉන්නවා.

    අපේ තාත්තට බැන බැන පොර ටෝක් දෙනවා. වෙද පප්පා.. පාං කුඩු වෙදා. තෙල් බෙහෙත් කාරයා..
    ඔන්න චාන්ස් එක උඹට. හොඳ කරපං දත් මාමගේ බාප්පව.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉදිරියේ රාළ;21027011 said:
    මම මට කන්න හදපු පාන් කුඩු ටික ගෙනත් දෙනවා. ඒවා මඳ රස්නෙ උණු වතුරෙන් දිය කරලා පොවන්න පුළුවන් නම් පොවනවා, බැරි නම් කැතීටර් එකකින් බඩ ඇතුලට යවන්න ඔනෑ. මුලින් මේස හැදි දෙකෙන් පටන් අරගෙන කළු පාටට මළ(stools) පිට වෙන තුරු හැන්ද හැන්ද වැඩි කරන්න ඔනෑ. කළු පාටට යන්න ගත්තාම ඒ හැඳි ප්‍රමාණයම වැඩි නොකර දිගටම බඩ ඇතුලට යැවෙන්න ඔනෑ. ආහාර ලබා දුන්නට පස්සෙ තමා මේක කරන්නේ. මේකට බඩේ තියෙන ලේ වලට නොයා යුතු දේවල් උරන කොට lung infection එන්නෙ නෑ. lung infection එකක් මේ බෙත් කුඩෙන් නැතුව කෑමක් නිසා ආවොත් පපුවෙ සිද්ධාර්ථ තෛලය (වෙද ගෙදර ඔක්සිජන් ටැංකිය) ගාන්න පුළුවනි. එතකොට lung infection එකට බය වෙන්න දෙයක් ඇත්තෙම නෑ. ඔන්න ප්‍රතිකාර සැලැස්ම. ඕක කරල බාප්පව ගොඩ දාමු.

    දාමු කතන්දර මෙතන නෑ උට්ටෝ...
    ගොඩ දාපං.
    තෝ පොර නම් ලංකා එකෙන් බාප්පව ටිකට් කප්පවලා උඹලෑ තැනකට අරං ගිහින් ගොඩ දාපං.
    මම හෙලුවෙන් ලංකා කාර් පාර්ක් එකේ උඹට කකුල් අල්ලලා වඳිනවා.
    උඹ බෙහෙත් කරලා සීටී එකක්කින් පෙන්නපං කැන්සර් නෑ කියලා බාප්පට.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොහොමත් ටර්මිනල් බං යන්නේ......
    හෙපටො-රීනල් ෆේලියර් එකට ඔන්න මෙන්න....
    ලොක්ක කිව්වා කීමෝ අනිත් ඩෝසස් දෙන්න එපා කියලා.
    කරදර නැතුව ඉන්න දෙන්න කිව්වා......

    දැන් රාළ කියනව නං පොර ගේ මෙතඩ් එකෙන් ගොඩට අදින්නං කියල පොරට ම කියල කරවනලා බලනවා මචං. මොකද අපි ඕක හැදුවොත්, අපිට වගකීම ගන්න වෙනවා. අරහෙම හැදුවෙ නෑ මෙහෙම හැදුවෙ නෑ බ්ලා බ්ලා බ්ලා....ඒව බෑ. පොරට ම බෙහෙත හදල කරන්න චාන්ස් එක මට අරං දෙන්න පුළුවන්. කරන්න කියලයි මම කියන්නේ.

    හැබැයි ඉංගිරිස් බෙහෙත් කෙරුවාව නවත්වන්න ඕනේ 100%ක්.
    හාද?
     
    ඔව් යකෝ.. මගේ තාත්තා මට ලොකු තමා. තොගේ කථාවෙන් තේරෙනවා ආයුර්වේද වෙද පකාලගේ තරම.
    ගස් කොටලුවා...
    උඹ හොර වෙදෙක්ට අහු වුණයි කියලා, ඒකට ප්‍රවීණ විශ්වාසනීය දේශිය වෙදකම පලි නෑ. අනිත් එක තාත්තට අන්තිම මොහොත දක්වා කෙළවන කල් බලන් හිටපු උඹ මිසක් වෙද්දු පලි නෑ උඹෙ ප්‍රශ්නෙදි. වැරැද්ද තමන්ගෙ අතේ තියාගෙන අනුන්ට ඇඟිලි දික් කෙරුවාම වෙන්නෙ ඔය වගෙ වැඩ තමා
    අපේ තුට්ටුවට කෙල වෙලා උඹලෑ පොකැට් එක තර වෙන එක විතරයි වෙන්නේ.
    තෝ ඔය කියල හරියාකාර වෙදෙක් පෙන්නපන්කෝ මට පෲෆ් එක්ක. කී පාරක් මම කීවද? ඒවට කට පුක වහගෙන බල්ලවගේ ඉන්නවා.
    ඇයි මම කලින් කිව්වෙ කුස්වල වෙද හාමුදුරුවො ගැන , ඒ හාමුදුරුවො පිළිකා රෝගීන් සුව කරල වාර්තා තියපු උත්තමයෙක්.
    අපේ තාත්තට බැන බැන පොර ටෝක් දෙනවා. වෙද පප්පා.. පාං කුඩු වෙදා. තෙල් බෙහෙත් කාරයා..
    වලිගෙ පාගගෙන කෙඳිරි ගාන්න එපා පකෝ, මම තොගෙ තාත්තට නෙවෙයි බැන්නෙ, තොගෙ තාත්තගෙ අරක්කු සිගරට් බීම නිසා ආයුෂ කෙටි වෙන කල් තෝ උඩ බලන් හිටිය එකටයි, ඒක නවත්තලා තාත්තගෙ ආයුෂ වැඩි කරල දෙන්න තරම් තොගෙ කොණ්ද පණ තිබුණේ නැති එකටයි.
    ඔන්න චාන්ස් එක උඹට. හොඳ කරපං දත් මාමගේ බාප්පව.
    ඒකට තමා ප්‍රතිකාර සැලැස්ම හංගන්නෙ නැතුව උඩ ප්‍රසිද්ධියෙම ලියල තියෙන්නේ.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉදිරියේ රාළ;21027371 said:
    උඹ හොර වෙදෙක්ට අහු වුණයි කියලා, ඒකට ප්‍රවීණ විශ්වාසනීය දේශිය වෙදකම පලි නෑ. අනිත් එක තාත්තට අන්තිම මොහොත දක්වා කෙළවන කල් බලන් හිටපු උඹ මිසක් වෙද්දු පලි නෑ උඹෙ ප්‍රශ්නෙදි. වැරැද්ද තමන්ගෙ අතේ තියාගෙන අනුන්ට ඇඟිලි දික් කෙරුවාම වෙන්නෙ ඔය වගෙ වැඩ තමා ඇයි මම කලින් කිව්වෙ කුස්වල වෙද හාමුදුරුවො ගැන , ඒ හාමුදුරුවො පිළිකා රෝගීන් සුව කරල වාර්තා තියපු උත්තමයෙක්. වලිගෙ පාගගෙන කෙඳිරි ගාන්න එපා පකෝ, මම තොගෙ තාත්තට නෙවෙයි බැන්නෙ, තොගෙ තාත්තගෙ අරක්කු සිගරට් බීම නිසා ආයුෂ කෙටි වෙන කල් තෝ උඩ බලන් හිටිය එකටයි, ඒක නවත්තලා තාත්තගෙ ආයුෂ වැඩි කරල දෙන්න තරම් තොගෙ කොණ්ද පණ තිබුණේ නැති එකටයි. ඒකට තමා ප්‍රතිකාර සැලැස්ම හංගන්නෙ නැතුව උඩ ප්‍රසිද්ධියෙම ලියල තියෙන්නේ.

    හොර වෙදෙක්? එකෙක්? කී දෙනෙක් ඉන්නවද? ලිස්ට් එකක් දෙන්නම් මම ගියපු. ඉංග්‍රීසි බෙහෙත් වලින් කෙලින්ම කිවා හොඳකරන්න බෑ කියලා. බෑ කිව්ව නිසා මට ඕන උනේ තාත්තා ජිවත් වෙලා ඉන්න ටිකේ බඩගින්නෙ නොතියන්න විතරයි. ඒක නිසා තමා උඹලෑ පාං කුඩු සාත්තරේ පිහිට පැතුවේ. අන්තිමට උනේ මාස ගානක් දුක් විඳපු එක විතරයි. තා එනවා උඹලෑ තෙල් බෙහෙත් වෙළඳාමේ පැටිකිරිය කියන්න මට.
    අ.නි.වැ.බ.ප.ප.ය . :growl:

    ප්‍රසිද්දියේ ලියලා ව්ඇඩක් නෑ පකෝ. ගිහින් රිස්ක් එකක් අරන් බාප්පව ටිකට් කප්පලා උඹලෑ සාත්තරේ බලේ පෙන්නපංකෝ. මෙතන මෝඩ මූසලයෙක් ව්අගේ බෙරිහන් දෙන්නේ.

    කුස්වල ඩෑල් එකගේ පෲෆ් පෙන්නපං. කෝ කෝ පෲෆ්??
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඉදිරියේ රාළ;21027011 said:
    මම මට කන්න හදපු පාන් කුඩු ටික ගෙනත් දෙනවා. ඒවා මඳ රස්නෙ උණු වතුරෙන් දිය කරලා පොවන්න පුළුවන් නම් පොවනවා, බැරි නම් කැතීටර් එකකින් බඩ ඇතුලට යවන්න ඔනෑ. මුලින් මේස හැදි දෙකෙන් පටන් අරගෙන කළු පාටට මළ(stools) පිට වෙන තුරු හැන්ද හැන්ද වැඩි කරන්න ඔනෑ. කළු පාටට යන්න ගත්තාම ඒ හැඳි ප්‍රමාණයම වැඩි නොකර දිගටම බඩ ඇතුලට යැවෙන්න ඔනෑ. ආහාර ලබා දුන්නට පස්සෙ තමා මේක කරන්නේ. මේකට බඩේ තියෙන ලේ වලට නොයා යුතු දේවල් උරන කොට lung infection එන්නෙ නෑ. lung infection එකක් මේ බෙත් කුඩෙන් නැතුව කෑමක් නිසා ආවොත් පපුවෙ සිද්ධාර්ථ තෛලය (වෙද ගෙදර ඔක්සිජන් ටැංකිය) ගාන්න පුළුවනි. එතකොට lung infection එකට බය වෙන්න දෙයක් ඇත්තෙම නෑ. ඔන්න ප්‍රතිකාර සැලැස්ම. ඕක කරල බාප්පව ගොඩ දාමු.

    :shocked::shocked:ඔය කියන දේවල් වෙනවද බන්.
     
    හොර වෙදෙක්? එකෙක්? කී දෙනෙක් ඉන්නවද? ලිස්ට් එකක් දෙන්නම් මම ගියපු. ඉංග්‍රීසි බෙහෙත් වලින් කෙලින්ම කිවා හොඳකරන්න බෑ කියලා. බෑ කිව්ව නිසා මට ඕන උනේ තාත්තා ජිවත් වෙලා ඉන්න ටිකේ බඩගින්නෙ නොතියන්න විතරයි. ඒක නිසා තමා උඹලෑ පාං කුඩු සාත්තරේ පිහිට පැතුවේ. අන්තිමට උනේ මාස ගානක් දුක් විඳපු එක විතරයි. තා එනවා උඹලෑ තෙල් බෙහෙත් වෙළඳාමේ පැටිකිරිය කියන්න මට.
    අ.නි.වැ.බ.ප.ප.ය . :growl:
    සෙක්කු ගොනා වගේ එකම තැනම කැරකි කැරකි එකම ඉලව්ව නැවත නැවත කියෝනවා, ඕක ඇති වෙන්නෙ නැද්ද ඕයි තොට. කන්න බැරි මිනිස්සුන්ගෙ බඩගින්න නිවන ක්‍රම තියෙනවා වෙදකමේ, ඒවා නොදන්න හොර වෙදෙක් ලඟට තෝ ගියයි කියල වෙදකම පලි වෙන්නෙ කොහොමද ? මොකක්ද ඕයි ඒ තර්කේ තේරුම ?
    ප්‍රසිද්දියේ ලියලා ව්ඇඩක් නෑ පකෝ. ගිහින් රිස්ක් එකක් අරන් බාප්පව ටිකට් කප්පලා උඹලෑ සාත්තරේ බලේ පෙන්නපංකෝ. මෙතන මෝඩ මූසලයෙක් ව්අගේ බෙරිහන් දෙන්නේ.
    දැන් මූසලයා වගේ තමන්ගෙ ගොන් කම් ප්‍රසිද්ධියෙ කිය කිය බෙරිහන් දෙන්නෙ උඹද මමද ?
    කුස්වල ඩෑල් එකගේ පෲෆ් පෙන්නපං. කෝ කෝ පෲෆ්??
    යූටියුබ් එකේ විඩියෝ ඇති , හොයල බලපං , දිව ඔසු අඩ පැය කියල ප්‍රෝග්‍රෑම් එකකුත් ගියා.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    ඉදිරියේ රාළ;21026025 said:
    ඉතිං කරන ක්‍රමය හංගන්නෙ නැතුව ගුරු මුෂ්ඨි නැතුව කියල දුන්නම කරල දෙන්න බැරි තොපිලා තාම කිරි බොන බබ්බුද ? [/SIZE] දතාට ලොකු උගෙ ලබ්බෙ සහතිකේද , නැත්තම් බාප්පගෙ හෝ ඉතා දුර්ලභ මනුෂ්‍ය ආත්මයක් ලබාගෙන ඒක නැතිවෙන්න ඔන්න මෙන්න ඉන්න මරු කට පෙනි පෙනී ඉන්න අසරණයාගෙ ජීවිතේට බලාපොරොත්තුවක් දෙන එකද කියල තීරණය කරන්න කියපං දැන් සද්දෙ දාල වැඩේ කරගන්න විදිය කියල දුන්නම තවත් මොනවටද අමුතුවෙන් සද්ද ? ඇරත් තමන්ව ලෝකෙට ජාතක කරලා හදා වඩලා වේලක් බඩගින්නෙ නොතියපු තමන්ගෙම තාත්තා අරක්කු සිගරට් බීලා ආයුෂ කෙටි කරගන්න කල් උඩ බලාගෙන ඉඳපු , තාත්තගෙ ඒ වැරදි පුරුදු නවත්තලා දාන්න තරම් පණක් නැති කොන්දක් තියෙන උඹට මොන ලබ්බකට මම ඕවා කරල පෙන්නන්නේ. :baffled:

    මෙහෙම කියන එකනං වැරදී ඉදිරියේ බ්‍රෝ මගෙ තාත්තටත් ලෙඩ ඒ ලෙඩ තියාගෙනත් පාර්ටියක් නැත්තං යාලුවො නෑදෑයො සෙට් උනාම බොනවා...මමත් කියලා නවත්තන්න හැදුවා ඒත් හරි ගියේ නෑ...මොකො අහන්නෑ කියලා ගහන්න බනින්නද??අනික ඒක හොද නෑ කියලා නොතේරෙන තරං බබෙක්වත් දැනුම් තේරුම් නැති කෙනෙක්වත් නෙවෙයිනෙ කැම්පසුත් ගිය දැන් අවුරුදු 30ක විතර සර්විස් එකක් එක්ක හෙට අනිද්දා පෙන්ශන් ගන්න ඉන්න අපේ තාත්තා...ඉට්ස් හිස් ලයිෆ් හිස් චොයිස්.....
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    ඔව් යකෝ.. මගේ තාත්තා මට ලොකු තමා. තොගේ කථාවෙන් තේරෙනවා ආයුර්වේද වෙද පකාලගේ තරම.
    ගස් කොටලුවා...

    අපේ තුට්ටුවට කෙල වෙලා උඹලෑ පොකැට් එක තර වෙන එක විතරයි වෙන්නේ.
    තෝ ඔය කියල හරියාකාර වෙදෙක් පෙන්නපන්කෝ මට පෲෆ් එක්ක. කී පාරක් මම කීවද? ඒවට කට පුක වහගෙන බල්ලවගේ ඉන්නවා.

    අපේ තාත්තට බැන බැන පොර ටෝක් දෙනවා. වෙද පප්පා.. පාං කුඩු වෙදා. තෙල් බෙහෙත් කාරයා..
    ඔන්න චාන්ස් එක උඹට. හොඳ කරපං දත් මාමගේ බාප්පව.
    පුක උඩ දාගෙන දෙවියන්ට වදින ගමන් හෙල වෙද සාත්තරේට ගරහනව.. සැබෑ ලාංකිකයො :lol:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    ඉදිරියේ රාළ;21027469 said:
    සෙක්කු ගොනා වගේ එකම තැනම කැරකි කැරකි එකම ඉලව්ව නැවත නැවත කියෝනවා, ඕක ඇති වෙන්නෙ නැද්ද ඕයි තොට. කන්න බැරි මිනිස්සුන්ගෙ බඩගින්න නිවන ක්‍රම තියෙනවා වෙදකමේ, ඒවා නොදන්න හොර වෙදෙක් ලඟට තෝ ගියයි කියල වෙදකම පලි වෙන්නෙ කොහොමද ? මොකක්ද ඕයි ඒ තර්කේ තේරුම ? දැන් මූසලයා වගේ තමන්ගෙ ගොන් කම් ප්‍රසිද්ධියෙ කිය කිය බෙරිහන් දෙන්නෙ උඹද මමද ? යූටියුබ් එකේ විඩියෝ ඇති , හොයල බලපං , දිව ඔසු අඩ පැය කියල ප්‍රෝග්‍රෑම් එකකුත් ගියා.

    Kohoma hari kamak neha ara manussayawa goda dapan machan