sbawadharme mokatada ban apiwa araksha karanne sbawadharmeta wena weda nedda..cancer hedunata passe mona sinhala behethda.

100% ඇත්ත..
sbawadharme mokatada ban apiwa araksha karanne sbawadharmeta wena weda nedda..cancer hedunata passe mona sinhala behethda.

තාත්ත නැති උනාද මචන්..

පැහැදිලිවම තාත්තාගෙ එදිනෙදා කෑම රටාව ඇඟට ගැලපුනේ නැති විදියට තමා සිද්ධ වෙලා තියෙන්නේ.අයුර්වේදද...
අනේ හම්මේ......![]()
![]()
මගේ තාත්තට ඉහෙන් බහින රෝගයක් හෝ රෝග ලක්ශනයක් තිබුනේ නෑ. පැපොල් හැදුනා. හැදිලා ටික කාලෙකින් උගුර හිරවෙන්න පටන් ගත්තා..
පස්සේ බලනකොට ත්‍රෝට් කැන්සර් එකක්..
හාර්ට් එකට, ලේ වලට, වකුගඩු වලට, පෙනහලු වලට, යන්න තියෙන හැම මඟුලටම ස්ප්‍රෙඩ් වෙලා. තාත්තගේ උගුර බ්ලොක් උනා. කෑම කන්න බැරි උනා. බඩගින්න උහුලන්න බැරුව ඇඬුවා. කොයි පුතාටද බලන් ඉන්න පුළුවන්?
ඉංග්‍රිසි බෙහෙත් වලින් අසනීපෙට බෙහෙත් කරනවා නම් කරන්න තිබුනේ ස්ටෙන්ට් එකක් උගුරට දාලා කිමියෝතෙරපි කරන්න මහරගම යවන එක.
අපි තීරණය කලා හොඳය කියන සිංහල බෙහෙත් කරන්න. පිලිකා වලට සෑහෙන ප්‍රසිද්ධයි කියල සිංහල වෙද්දු අතේ ඇඟිලි ගානට වඩා ගනකට ගියා.
මම කොහොමත් රට සේරගෙම ඇවිදින කරන එකා. ගහට කොලට පට්ට ආදරෙයි. ඒක මේකේ ඉන්න උන් දන්නවනේ. දවස් තුනේ ට්‍රිප් යනකොට කොළඹින් ගෙනියන කුණු මල්ල ආයේ කොලඹටමයි ගේන්නේ. මට හෙන ගට් ෆීලිං එකක් ආවා මම ස්වභාවදර්මයට ආදරේ කරනවා, මම ස්වභාවදර්මය ආරක්ශා කරනවා, ඒ නිසා මගේ තාත්තාවත් ආරක්ශා කරයි ස්වභාවදර්මය කියලා. කටුපිල හොය හොය කැලෑ පීරුවා. මතුගම පැත්තේ මනතුංග කියලා පකේ වෙදෙක් සෙට් උනා. උගෙන් එක බෙහෙත් වේලකට 34000ක්. එක සතියකට. මාස ගානක් බෙහෙත් කලා. මට ඕනේ උනේ පිලිකාව හොද කරන්න නෙමෙයි. මම දැනං උන්නා මගේ තාත්තා නැති වෙනවා කියල. මට ඕනි උනේ එයාට මැරෙනකන් බඩගින්නේ නොඉන්න වැඩ සිද්ද කරන්න විතරයි.
අන්තිමට මගේ යාළුවෙක් (ඩොක්ටර් කෙනෙක්) කලුබොවිල හොස්පිටල් එකට එන්නෙයි කියලා නොමිලේම ස්ටෙන්ට් එකක් දාලා තාත්තට කෑමකන්න පුළුවන් කරල දුන්නා.
මට තවම මතකයි බඩපිරෙන්න ඉඳියාප්ප එක්ක බිත්තර කිරිහොදි කාලා මගේ තාත්තා මට පිං දීපු හැටි...
සිංහල බෙහෙත් ද.....![]()
![]()
මට හිනා යනවා සහෝ....
එතකොට ඉදිරිපත් කෙරෙන රෝග ලක්ෂණම තමා ඔයාගෙ තාත්තගෙන් ඉස්මතු වෙලා තියෙන්නෙත්
. ඔතන හරි ගස්සවන්නෙ නැතුව වෙන මොකුත් කොරල ප්‍රතිපලයක් ගන්න බෑ
. වහ කකා බොක්කට බේත් දාල පලක් වෙන්නෙ නෑනෙ ආයිබොං. 
. නමුත් ඒකෙන් කියන්නෙ නෑ සිංහල වෙදකම වැරදියි කියලා
. තාත්තට ලෙඩ වෙන්න හේතු වුණ රෝග නිධානයට ප්‍රතිකර්මයක් කෙරිලා නෑ. 
ජිවිතේ ඔහොම තමයි බන්..2013 මාර්තු 26 මැදින් පෝය දවසේ හවස 04ට විතර කෝල් එකක් ආවා මහරගමින් ඉක්මනට හොස්පිටල් එකට එන්න කියලා. මම යනකොට අඩ සිහියෙන් පණ අදිනවා. මම ඔලුව අත ගග ඉඳැද්දි පණ ගියේ....![]()
![]()
කියන්න සන්තොසයි ඒ ක්ෂනයකින් කිරියෙ සෙට් එකක්ම මහරගම ඉස්පිරිතාලේ..
ඇඩ්මින් GT පවා මලගෙදර ආවා..
ඔක්කොටම ස්තුතියි..

අයුර්වේදද...
අනේ හම්මේ......![]()
![]()
මගේ තාත්තට ඉහෙන් බහින රෝගයක් හෝ රෝග ලක්ශනයක් තිබුනේ නෑ. පැපොල් හැදුනා. හැදිලා ටික කාලෙකින් උගුර හිරවෙන්න පටන් ගත්තා..
පස්සේ බලනකොට ත්‍රෝට් කැන්සර් එකක්..
හාර්ට් එකට, ලේ වලට, වකුගඩු වලට, පෙනහලු වලට, යන්න තියෙන හැම මඟුලටම ස්ප්‍රෙඩ් වෙලා. තාත්තගේ උගුර බ්ලොක් උනා. කෑම කන්න බැරි උනා. බඩගින්න උහුලන්න බැරුව ඇඬුවා. කොයි පුතාටද බලන් ඉන්න පුළුවන්?
ඉංග්‍රිසි බෙහෙත් වලින් අසනීපෙට බෙහෙත් කරනවා නම් කරන්න තිබුනේ ස්ටෙන්ට් එකක් උගුරට දාලා කිමියෝතෙරපි කරන්න මහරගම යවන එක.
අපි තීරණය කලා හොඳය කියන සිංහල බෙහෙත් කරන්න. පිලිකා වලට සෑහෙන ප්‍රසිද්ධයි කියල සිංහල වෙද්දු අතේ ඇඟිලි ගානට වඩා ගනකට ගියා.
මම කොහොමත් රට සේරගෙම ඇවිදින කරන එකා. ගහට කොලට පට්ට ආදරෙයි. ඒක මේකේ ඉන්න උන් දන්නවනේ. දවස් තුනේ ට්‍රිප් යනකොට කොළඹින් ගෙනියන කුණු මල්ල ආයේ කොලඹටමයි ගේන්නේ. මට හෙන ගට් ෆීලිං එකක් ආවා මම ස්වභාවදර්මයට ආදරේ කරනවා, මම ස්වභාවදර්මය ආරක්ශා කරනවා, ඒ නිසා මගේ තාත්තාවත් ආරක්ශා කරයි ස්වභාවදර්මය කියලා. කටුපිල හොය හොය කැලෑ පීරුවා. මතුගම පැත්තේ මනතුංග කියලා පකේ වෙදෙක් සෙට් උනා. උගෙන් එක බෙහෙත් වේලකට 34000ක්. එක සතියකට. මාස ගානක් බෙහෙත් කලා. මට ඕනේ උනේ පිලිකාව හොද කරන්න නෙමෙයි. මම දැනං උන්නා මගේ තාත්තා නැති වෙනවා කියල. මට ඕනි උනේ එයාට මැරෙනකන් බඩගින්නේ නොඉන්න වැඩ සිද්ද කරන්න විතරයි.
අන්තිමට මගේ යාළුවෙක් (ඩොක්ටර් කෙනෙක්) කලුබොවිල හොස්පිටල් එකට එන්නෙයි කියලා නොමිලේම ස්ටෙන්ට් එකක් දාලා තාත්තට කෑමකන්න පුළුවන් කරල දුන්නා.
මට තවම මතකයි බඩපිරෙන්න ඉඳියාප්ප එක්ක බිත්තර කිරිහොදි කාලා මගේ තාත්තා මට පිං දීපු හැටි...
සිංහල බෙහෙත් ද.....![]()
![]()
මට හිනා යනවා සහෝ....
මචන් මේකට නම් ඇඩුන බන් පිලිකා වලට ඔය සිංහල බෙහෙත් හරියන්නේ නෑ බන් අපරාදේ කාලේ නාස්ති කලේ .පිස්සුද බන්.. මම තවමත් ඉස්සර වගේම ආදරෙයි ගහට කොලට. මම කීවේ ඔය ආයුර්වේද සීන් එක ගැන.
දේශීය ආයුර්වේද ක්රමයේ ප්‍රථිපල ලැබෙන්නේ තමන්ගේ කර්ම ශක්තියත් එක්ක. බෙහෙත් කරන්නේ නැකැත් වෙලාවල් එහෙම බලලා. ඒ විදියට කරොත් ඇත්තක් නැති වෙන්නත් බෑ. ඒත් ක්ෂණික ප්‍රථිපල ලැබෙන්නේ නෑ ලොවෙත්...
.anika germs ehema enna enna advance wenawa parana kale hadapu wattoruma mae kaletath dila hariyanawada.ayurveda kiyanneth chemical based behethakne.chemical athin dan english beheth advance.oya nekath tikakuth gawagannawa ekatath ithin pina tiyenna epaye.ඉදිරියේ රාළ;21023126 said:පැහැදිලිවම තාත්තාගෙ එදිනෙදා කෑම රටාව ඇඟට ගැලපුනේ නැති විදියට තමා සිද්ධ වෙලා තියෙන්නේ.එතකොට ඉදිරිපත් කෙරෙන රෝග ලක්ෂණම තමා ඔයාගෙ තාත්තගෙන් ඉස්මතු වෙලා තියෙන්නෙත්
. ඔතන හරි ගස්සවන්නෙ නැතුව වෙන මොකුත් කොරල ප්‍රතිපලයක් ගන්න බෑ
. වහ කකා බොක්කට බේත් දාල පලක් වෙන්නෙ නෑනෙ ආයිබොං.
පකේ වෙදා පැහැදිලිවම කැරි වැඩේ කරල තියෙන්නේ. නමුත් ඒකෙන් කියන්නෙ නෑ සිංහල වෙදකම වැරදියි කියලා
. තාත්තට ලෙඩ වෙන්න හේතු වුණ රෝග නිධානයට ප්‍රතිකර්මයක් කෙරිලා නෑ.
![]()
රෙද්ද තමා, වහ කාල හැදෙන පොතු කබර ලෙඩේ නිට්ටාවට සුව කරල දෙන්නෙත් ආයුර්වෙදෙන් විතරයිayurveda hoda athi sbadharamayath ekka hitapu kale.dan mae kale kana wasa wisath ekka ayuruvede too late. merila thamai nawatinne.
ඕකත් සුද්දගෙ ළදරු විද්‍යාවෙන් මොළෙ හෝදගෙන කියපු ගොන් කතාවක්. සිංහල වෙදකමේ විතරයි universal antibiotic , සහශ්රීය ප්‍රතිජීවක තියෙන්නෙ, ඒ කියන්නෙ ආදි කාලේ තිබුණ, දැන් තියෙන , ඉදිරියට එන ඔනෑම බැක්ටිරීයා,වෛරස්, දිලීර මෙකී නොකී ඔනෑම ආසාදන වලට ඔරොත්තු දෙන ප්‍රතිජීවක තියෙන්නෙ සිංහල වෙදකමේ විතරයි. ඔය නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු උගත් බුද්ධිමත් ලබ්බෙ බටහිර දොස්තරකමෙන් හොයාගන්න අළුත්ම antibiotic වුණත් දැන් හැදෙන සමහර infection වලට වැඩ කරන්නෙ නැතුව අත පය කකුල් කපලා දාන්න වෙනවා. සිංහල වෙදකමේ ඒවගේ ගොන් වැල් බයිලා නෑanika germs ehema enna enna advance wenawa parana kale hadapu wattoruma mae kaletath dila hariyanawada.
එහෙනම් ඉතිං සුද්දො ලංකාවට් ඇවිල්ලා උන්ගෙ මොළේ ගෙඩි, පිළිකා, හන්දි ලෙඩ , බඩවැලේ ලෙඩ, හමේ ලෙඩ වගේ එවා හොඳ කරගෙන යන්න ඔන නෑනේ. උන්ගෙ රටවලදිම කරගන්න තිබුණානේ සල්ලි වියදම් කරගෙන මෙහෙ එන්නෙ නැතුව. දන්න ප**ක් කියවපන් බං ටහු***** නැතුවayurveda kiyanneth chemical based behethakne.chemical athin dan english beheth advance.

cancer wala koheda ban roga nidanayak?roga nidanayak tiyenawanan melahata beheth hoyagenane.cancer kiyanne life style eka hinda kana bona dewal hinda hadena ledak ne.ayuruveden hoda wennath e jivana ratawata inna one.mae wasa wisa kala kala eka para auruveda behethak gatta kiyala cancer hodawenawada.
api nam rajaye ewata ban yanne boru kiyanne mokada salli neha ban owata yanna.

ඉදිරියේ රාළ;21023126 said:පැහැදිලිවම තාත්තාගෙ එදිනෙදා කෑම රටාව ඇඟට ගැලපුනේ නැති විදියට තමා සිද්ධ වෙලා තියෙන්නේ.එතකොට ඉදිරිපත් කෙරෙන රෝග ලක්ෂණම තමා ඔයාගෙ තාත්තගෙන් ඉස්මතු වෙලා තියෙන්නෙත්
. ඔතන හරි ගස්සවන්නෙ නැතුව වෙන මොකුත් කොරල ප්‍රතිපලයක් ගන්න බෑ
. වහ කකා බොක්කට බේත් දාල පලක් වෙන්නෙ නෑනෙ ආයිබොං.
පකේ වෙදා පැහැදිලිවම කැරි වැඩේ කරල තියෙන්නේ. නමුත් ඒකෙන් කියන්නෙ නෑ සිංහල වෙදකම වැරදියි කියලා
. තාත්තට ලෙඩ වෙන්න හේතු වුණ රෝග නිධානයට ප්‍රතිකර්මයක් කෙරිලා නෑ.
![]()

ayurveda hoda athi sbadharamayath ekka hitapu kale.dan mae kale kana wasa wisath ekka ayuruvede too late.merila thamai nawatinne.anika germs ehema enna enna advance wenawa parana kale hadapu wattoruma mae kaletath dila hariyanawada.ayurveda kiyanneth chemical based behethakne.chemical athin dan english beheth advance.oya nekath tikakuth gawagannawa ekatath ithin pina tiyenna epaye.
ඔය ඉන්නෙ ඔනෑ තරම් පිළිකාව නිට්ටාවට හොඳ කරගත්තු මිනිස්සු. අර එක ENT Surgeon කෙනෙකුත් (මාත් එයාගෙන් බේත් අරන් තියෙනවා පොඩි කාලේ) පිළිකාව හොඳ කරගෙන තිබුණේ සිංහල වෙදකමෙන්. සිංහල වෙදකම අනූව පිළිකාව කියන්නෙ රක්තවාතය කියන දෝෂය එක මට්ටමකට උග්‍ර වුණාම වෙන දෙයක්. ඒකට හේතුව බඩට වැටෙන වැරදි කෑම බීම. එතන ඉඳලම හදාගෙන එන්න ඔනෑ පිළිකාවෙන් ගොඩ එන්න නම්.cancer wala koheda ban roga nidanayak?roga nidanayak tiyenawanan melahata beheth hoyagenane.cancer kiyanne life style eka hinda kana bona dewal hinda hadena ledak ne.ayuruveden hoda wennath e jivana ratawata inna one.mae wasa wisa kala kala eka para auruveda behethak gatta kiyala cancer hodawenawada.

ඔය කුස්වල වෙද හාමුදුරුවෝ කැන්සර් සනීප කරනවා කියනවා නේද එකෙත් ඇත්තක් නැද්ද
කුස්වල වෙද හාමුදුරුවො???
![]()
එතන තමා මටත් තියෙන ප්‍රශ්නේ, ඇයි ඔච්චර ඔඩු දුවන කල් බලන් හිටියේ කියන එක. සමහර විට අර වෙදාට තේරුම් යන්න ඇති ගොඩ දාන්න බැරි කමට පැතිරිලාය කියල. ඌ ඒක උඹට කියන්නෙ නැතුව උඹට කටු දීපු එක වැරදියි. ඒක වෙදාගෙ අවුලක් මිසක් වෙදකමේ අවුලක් නෙවෙයි.පිලිකාවක් හැදිලා ඇඟපුරා උඩුදුවලා වතුර උගුරක්වත් බොන්න බැරි විදියට උගුර බ්ලොක් උනාට පස්සේ රොග නිධාන හොයලා බෙහෙත් කරනකොට... නෑ එක්කො ඕන්නෑ...
![]()
ඉදිරියේ රාළ;21023186 said:ඔය ඉන්නෙ ඔනෑ තරම් පිළිකාව නිට්ටාවට හොඳ කරගත්තු මිනිස්සු. අර එක ENT Surgeon කෙනෙකුත් (මාත් එයාගෙන් බේත් අරන් තියෙනවා පොඩි කාලේ) පිළිකාව හොඳ කරගෙන තිබුණේ සිංහල වෙදකමෙන්. සිංහල වෙදකම අනූව පිළිකාව කියන්නෙ රක්තවාතය කියන දෝෂය එක මට්ටමකට උග්‍ර වුණාම වෙන දෙයක්. ඒකට හේතුව බඩට වැටෙන වැරදි කෑම බීම. එතන ඉඳලම හදාගෙන එන්න ඔනෑ පිළිකාවෙන් ගොඩ එන්න නම්.
ඉදිරියේ රාළ;21023201 said:එතන තමා මටත් තියෙන ප්‍රශ්නේ, ඇයි ඔච්චර ඔඩු දුවන කල් බලන් හිටියේ කියන එක. සමහර විට අර වෙදාට තේරුම් යන්න ඇති ගොඩ දාන්න බැරි කමට පැතිරිලාය කියල. ඌ ඒක උඹට කියන්නෙ නැතුව උඹට කටු දීපු එක වැරදියි. ඒක වෙදාගෙ අවුලක් මිසක් වෙදකමේ අවුලක් නෙවෙයි.
ඉහෙන් බහින ලෙඩක් තිබුනේ නෑ. 2012 ඔක්තෝඹර් වල පැපොල හැදුනා. 2012 නොවැම්බර් 15 කැන්සට් කියලා දැනගත්තා. 2013 මාර්තු මලා. මාස පහෙන් ලෙඩේ හැදිලා මැරිලත් ඉවරයි..පිළිකාව කියන්නෙ හෙමිබිර්ස්සාවක් නෙවෙයි නේ. ඒක කාලයක් ගත වෙලා එන ලෙඩක් නේ. සාමාන්‍යයෙන් ගිලින්න බැරි තරමටම ගල නාලය ඉදිමෙනවා කියන්නේ ගොඩක් කල් ලෙඩේ හැංගිලා තිබිලා, ඒ කියන්නෙ උගුරු දැවිලි , බඩ දැවිලි, බඩ ඉදිරියට නෙරාගෙන ඒම, මළ බද්ධය වගේ ඒවා ගණන් නොගෙන තිබිලා. ඒවා දරාගෙන ඉඳලා ඒ එක්කම වැරදි කෑම රටාව කරගෙන ගියාම තමා ගිලින්න බැරි තරමටම ගල නාලය ඉදිමිලා ඔය කියන තත්වය ඉස්මතු වෙන්නේ. ඒක හෙම්බිරිස්සාව වගේ එක රැයින් එන්නෙ නෑනේ. එතකොට පිළිකාවට පෙර ඇතිවෙන මූලික රෝග ලක්ෂණ හැංගිලා තිබුණෙ කොහොමදහැදෙන එක වලක්වගන්න නම් සිංහල වෙදකමක් ඔනේ නෑ නේ.
මම කියන්නෙ රාලේ හැදුනට පස්සේ මොකද්ද කරන්නේ? අන්න ඒක ගැන කථා කරමු.
උඹ කියන දේ හරියට මේ වගේ.
හෙම්බිරිස්සාවක් හැදෙනවා. අපි කරන්නේ හෙම්බිරිස්සාවට බෙහෙතක් අරගෙන ඒක හොඳකරගන්නවා මිසක්කා හෙම්බිරිස්සාව හැදුනේ තෙමිලද නැත්තම් තව එකෙක්ගෙන් බෝ වෙලාද බොවෙලා නම් බොවිච්චි එකාව හම්බුනේ කොහෙද? ඌව ආයේ හම්බු නොවෙන්න වැඩ සිද්ද කරනවා. තෙමිලා නම් නොතෙමෙන්න වැඩ සිද්ද කරනවා වගේ සීන් එකක්. ඒවා කරනකොට ලෙඩා මැරිලා බන්..
?