නවලෝක රෝහලේ චාටර් උනෙමි

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉදිරියේ රාළ;21023201 said:
    එතන තමා මටත් තියෙන ප්‍රශ්නේ, ඇයි ඔච්චර ඔඩු දුවන කල් බලන් හිටියේ කියන එක. සමහර විට අර වෙදාට තේරුම් යන්න ඇති ගොඩ දාන්න බැරි කමට පැතිරිලාය කියල. ඌ ඒක උඹට කියන්නෙ නැතුව උඹට කටු දීපු එක වැරදියි. ඒක වෙදාගෙ අවුලක් මිසක් වෙදකමේ අවුලක් නෙවෙයි.

    මයේ තාත්තගේ සිටී රිපොර්ට් එක ඉස්සෙල්ලම කියෙව්වේ දත් කිඹුලා අයියා. එදාම මම දැනගත්තා තාත්තා මාස කීපයක් ඉඳී උපරිම කියලා. අම්මලා අර කැරි මනතුංග වෙදාට අඬ අඬ කිවේ තාත්තව හොද කරලා දෙන්න කියලා. මම කීවේ හොඳකරලා දෙන්න නෙමෙයි තාත්තට බඩට බත් කටක් කන්න පුළුවන් වෙන්න උගුරේ තියෙන ගෙඩිය මොකක් හරි කරලා පුපුරවලා හරි පොඩි කරලා හරි දෙන්නෙයි කියලා. මාව අවුරුදු 27ක් එක වේලක්වත් බඩගින්නේ නොතියපු තාත්තාව බඩගින්නේ තියන්න මට බෑ කියල විතරයි මම අර පකයට කීවේ. ඒක ඌ සතියෙන් කරල දෙන්නම් කීවා. සති දෙකෙන් වෙයි කීවා. සති තුන මාසේ උනා. ගෙඩිය පොඩී කීවා. පුපුරයි කීවා. ඒකෙන් උනේ තාත්තා මාස ගානක් දුක් විඳපු එක විතරයි බඩගින්නේ..

    කලුබොවිල උදේ ගෙනිච්චා.. රෑ බත් කෑවා...

    තා එනවා ආයුර්වේදේ ගැන කියන්න මට......
    අ.නි.වැ.බ.ප.බ.ය.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ප්‍රයිවට් හොස්පිට්ල්..... :angry:

    වැරදි ත්‍රෙඩ් එකේ ඉන්නේ සහෝ.. අනික් එකේ තමා ප්‍රයිවෙට් එව්වා ගැන කථා වෙන්නේ..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇයි බොරුවක්ද කරන්නේ ඔය tv එකේ එහෙම වැඩසටහනක් යනවා නේද

    ලේවලට, හාර්ට් එකට එහෙම පැතිරිලා හොඳ වෙච්චි එකෙක් පෙන්නපං සිටී රිපෝර්ට් එක්ක..
    පිලිගන්නම් හරි කියලා.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ලේවලට, හාර්ට් එකට එහෙම පැතිරිලා හොඳ වෙච්චි එකෙක් පෙන්නපං සිටී රිපෝර්ට් එක්ක..
    පිලිගන්නම් හරි කියලා.

    මමත් දැකල වත් අහල වත් නැහැ බන් tv එකේ යනවා දැකල තියෙනවා ඒකය් ඇහුවේ :(
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ඉදිරියේ රාළ;21023186 said:
    ඔය ඉන්නෙ ඔනෑ තරම් පිළිකාව නිට්ටාවට හොඳ කරගත්තු මිනිස්සු. අර එක ENT Surgeon කෙනෙකුත් (මාත් එයාගෙන් බේත් අරන් තියෙනවා පොඩි කාලේ) පිළිකාව හොඳ කරගෙන තිබුණේ සිංහල වෙදකමෙන්. සිංහල වෙදකම අනූව පිළිකාව කියන්නෙ රක්තවාතය කියන දෝෂය එක මට්ටමකට උග්‍ර වුණාම වෙන දෙයක්. ඒකට හේතුව බඩට වැටෙන වැරදි කෑම බීම. එතන ඉඳලම හදාගෙන එන්න ඔනෑ පිළිකාවෙන් ගොඩ එන්න නම්. :)

    okath sambawithawak ne ban hema cancer ledama hoda wenne nane.man sinhala beheth weradi kiyanawa newe.sinhala beheth hodama roge nidanetai thawa eka eka tikak kal aran sanipa karanna puluwan leda walata.cancer kiyanne weakma area ekak.cancer hedunata passe sinhala beheth gannawa kiyanne risk wediy.tak gala spread wenne nethi cancer wage nan samaharawita hoda wenawa athi.oya sathiyen deken full spread wena ewata nan sinhala beheth too late
     
    මයේ තාත්තගේ සිටී රිපොර්ට් එක ඉස්සෙල්ලම කියෙව්වේ දත් කිඹුලා අයියා. එදාම මම දැනගත්තා තාත්තා මාස කීපයක් ඉඳී උපරිම කියලා. අම්මලා අර කැරි මනතුංග වෙදාට අඬ අඬ කිවේ තාත්තව හොද කරලා දෙන්න කියලා. මම කීවේ හොඳකරලා දෙන්න නෙමෙයි තාත්තට බඩට බත් කටක් කන්න පුළුවන් වෙන්න උගුරේ තියෙන ගෙඩිය මොකක් හරි කරලා පුපුරවලා හරි පොඩි කරලා හරි දෙන්නෙයි කියලා. මාව අවුරුදු 27ක් එක වේලක්වත් බඩගින්නේ නොතියපු තාත්තාව බඩගින්නේ තියන්න මට බෑ කියල විතරයි මම අර පකයට කීවේ. ඒක ඌ සතියෙන් කරල දෙන්නම් කීවා. සති දෙකෙන් වෙයි කීවා. සති තුන මාසේ උනා. ගෙඩිය පොඩී කීවා. පුපුරයි කීවා. ඒකෙන් උනේ තාත්තා මාස ගානක් දුක් විඳපු එක විතරයි බඩගින්නේ..

    කලුබොවිල උදේ ගෙනිච්චා.. රෑ බත් කෑවා...

    තා එනවා ආයුර්වේදේ ගැන කියන්න මට......
    අ.නි.වැ.බ.ප.බ.ය.
    සාමාන්‍යයෙන් ප්‍රවීණ ගෙඩි වෙද්දු (ඒ කියන්නෙ දේශීය පිළිකා රෝග විශේෂඥයෝ) හමේ රෑශ් එකක් හදවලා ඔය ගෙඩිය එතනින් පිටදම්මවනවා, එතකොට ගෙඩිය ඉක්මනින්ම බැහැලා යනවා. පිටරට සුද්දියෙක්ගෙ මොළේ ගෙඩියක් මාතර පැත්තෙ වෙදෙක් එහෙම හොඳ කළාට පස්සෙ සුද්දිගෙ තාත්තා උගෙ සේසතම වෙදාටයි ගමටයි බෙදල ගිහින් තියෙනවා. එහෙම ලෙඩ්ඩු හොඳ වෙද්දි ඔය කැරි වෙදා කරපු විකාරෙ මොකක්ද කියල මට නම් තේරුම් ගන්න බෑ. හැබැයි ඒකට වෙදකම පලි නෑ. :no: , සමහර විට වෙදා ප්‍රවීණයෙක් නෙවෙයි වෙන්න ඇති. මම නම් මනතුංග කියල ගෙඩි වෙදෙක් මතුගම පැත්තෙන් අහලවත් නෑ. :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉදිරියේ රාළ;21023231 said:
    පිළිකාව කියන්නෙ හෙමිබිර්ස්සාවක් නෙවෙයි නේ. ඒක කාලයක් ගත වෙලා එන ලෙඩක් නේ. සාමාන්‍යයෙන් ගිලින්න බැරි තරමටම ගල නාලය ඉදිමෙනවා කියන්නේ ගොඩක් කල් ලෙඩේ හැංගිලා තිබිලා, ඒ කියන්නෙ උගුරු දැවිලි , බඩ දැවිලි, බඩ ඉදිරියට නෙරාගෙන ඒම, මළ බද්ධය වගේ ඒවා ගණන් නොගෙන තිබිලා. ඒවා දරාගෙන ඉඳලා ඒ එක්කම වැරදි කෑම රටාව කරගෙන ගියාම තමා ගිලින්න බැරි තරමටම ගල නාලය ඉදිමිලා ඔය කියන තත්වය ඉස්මතු වෙන්නේ. ඒක හෙම්බිරිස්සාව වගේ එක රැයින් එන්නෙ නෑනේ. එතකොට පිළිකාවට පෙර ඇතිවෙන මූලික රෝග ලක්ෂණ හැංගිලා තිබුණෙ කොහොමද :nerd: ?

    කිසි අවුලක් තිබ්බේ නෑ. හොදට කෑවා. බීවා. බොක ගියා. බඩ ලොකු වීමක් කිසිම දෙයක් උනේ නෑ. ඔය සිංහල බෙහෙත් කොටන්න ගත්තම නම් මළ බද්ධය ආවා. රෑ 11ට විතර වෙදාට කෝල් කරාල ඌ කියපු මට ක්‍රිමිරාජ කරල් ගුලි පැකට් එකක් හොයලා බොන්න දෙන්නලු... :dull::dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ත්‍රෝට් කැන්සර් එකකට කොහෙද කුකුළෝහ් බඩ දැවිල්ල, බඩ නෙරා ඒම, මළ බද්ධය හැදෙන්නේ.....:lol::lol::lol:
    නොදන්න උට්ටවල් ගැන කතා නොකර හිටු......:dull:
     
    මට මෙන්න මේකට උත්තර දීපං.ඔච්චර ඔඩු දුවන කල් ප්‍රාථමික මූලික රෝග ලක්ෂණ සැඟවෙලා තිබුණෙ කොහොමද ?
     
    කිසි අවුලක් තිබ්බේ නෑ. හොදට කෑවා. බීවා. බොක ගියා. බඩ ලොකු වීමක් කිසිම දෙයක් උනේ නෑ. ඔය සිංහල බෙහෙත් කොටන්න ගත්තම නම් මළ බද්ධය ආවා. රෑ 11ට විතර වෙදාට කෝල් කරාල ඌ කියපු මට ක්‍රිමිරාජ කරල් ගුලි පැකට් එකක් හොයලා බොන්න දෙන්නලු... :dull::dull:
    මොනවද හොඳට කෑවෙ බිව්වෙ නිතරම ? :nerd:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලේවලට, හාර්ට් එකට එහෙම පැතිරිලා හොඳ වෙච්චි එකෙක් පෙන්නපං සිටී රිපෝර්ට් එක්ක..
    පිලිගන්නම් හරි කියලා.
    මුං මේ මගුලක් කියනව බං.....
    මේ දැනුත් රෝගියෙක් ඉන්නව ලංකා හොස්පිට්ල්, පැන්ක්‍රියටික් කැන්සර්, සෙකන්ඩ්‍රි සීඩ්ලින්ග්ස් අක්මාවේ, නෝ සර්ජිකල් ඔප්ෂන්ස්, ඔන්ලි කීමො තෙරපි, ඒත් පැලියේටිව්.......
    ඊළගට එන්නේ හෙපටො-රීනල් ෆේලියර් එකක්.....

    ඔහොම කැන්සර් හොද කරන්න පුළුවන් නං....ලොල්........

    සිංහල වෙදකම හොදයි තමා, නමුත් දැන් ඉන්නේ හොර වෙද්දු.....දන්න ලබ්බක් නෑ, සල්ලි ගැරිල්ල විතරයි. රාළ මෙතන බටහිර වෛද්‍ය වේදයට බුරන වෙලාවෙ හොද නැද්ද ඔය හොර වෙද්දු ටික පන්නලා හරි වෙද්දු ටික ප්‍රෙමා්ට් කරන්න මොකක් හරි ක්‍රමයක් හෙව්ව නං......
     
    ත්‍රෝට් කැන්සර් එකකට කොහෙද කුකුළෝහ් බඩ දැවිල්ල, බඩ නෙරා ඒම, මළ බද්ධය හැදෙන්නේ.....:lol::lol::lol:
    නොදන්න උට්ටවල් ගැන කතා නොකර හිටු......:dull:
    ගල නාලේ ඉදිමුණාට පස්සෙ ලෙඩා කොහොමත් කියන්නෙ නෑ තමා උගුර බඩ දනවා, හරියට රෙන්න බෑ කියලා. හැබැයි ඊට කලින් ඔය මූලික රෝග ලක්ෂණ වලින් අම්බානකට කටු කාපු පහුවෙලා ගල නාලේ ඉදිමුණ එවුන් ඔනෑ තරම් ඉන්නවා. සුද්දා දොස්තර ඉස්කෝලෙදි ඕවා උගන්නන්නෙ නෑ, ඒවා අත්දැකීම් වලින් ඉගෙනගත යුතු දේවල්.
     
    ඒ නිසා තමා යකූ කට කැඩෙන කල් කියන්නෙ ක්ශේත්‍රයේ ප්‍රවීණ විශ්වාසනීය පිළිගත් දේශීය වෛද්‍යවරු ලඟට මිසක් ඊයෙ පෙරේදා වෙදකම කරන්න පටන් ගත්තු එවුන් ලඟට යන්න එපැයි කියල. :baffled:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉදිරියේ රාළ;21023291 said:
    සාමාන්‍යයෙන් ප්‍රවීණ ගෙඩි වෙද්දු (ඒ කියන්නෙ දේශීය පිළිකා රෝග විශේෂඥයෝ) හමේ රෑශ් එකක් හදවලා ඔය ගෙඩිය එතනින් පිටදම්මවනවා, එතකොට ගෙඩිය ඉක්මනින්ම බැහැලා යනවා. පිටරට සුද්දියෙක්ගෙ මොළේ ගෙඩියක් මාතර පැත්තෙ වෙදෙක් එහෙම හොඳ කළාට පස්සෙ සුද්දිගෙ තාත්තා උගෙ සේසතම වෙදාටයි ගමටයි බෙදල ගිහින් තියෙනවා. එහෙම ලෙඩ්ඩු හොඳ වෙද්දි ඔය කැරි වෙදා කරපු විකාරෙ මොකක්ද කියල මට නම් තේරුම් ගන්න බෑ. හැබැයි ඒකට වෙදකම පලි නෑ. :no: , සමහර විට වෙදා ප්‍රවීණයෙක් නෙවෙයි වෙන්න ඇති. මම නම් මනතුංග කියල ගෙඩි වෙදෙක් මතුගම පැත්තෙන් අහලවත් නෑ. :dull:

    ඔන්න ඔයින් එකෙක්ගෙන් මගේ තාත්තාගේ සයිස් එකට පැතිරුන පිළිකාවක් හොඳ කරපු පෘෆ් පෙන්නපං සිටී එක්ක. පිලිගන්නම්.
    "හොඳ කරලා තියෙනවා, සේස්ත බෙදලා ගිහින් තියෙනවා" ඔව්වා කාටද බන් කියන්න බැරි.
    මනතුංග කියන්නේ තාත්තා බලපු එකෙක් විතරයි. කෝට්ටේ, මහරගම, මම තැන් කියන්නේ නෑ බං. මනතුංග ගැනත් කීවේ වැරදිලා.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉදිරියේ රාළ;21023324 said:
    ගල නාලේ ඉදිමුණාට පස්සෙ ලෙඩා කොහොමත් කියන්නෙ නෑ තමා උගුර බඩ දනවා, හරියට රෙන්න බෑ කියලා. හැබැයි ඊට කලින් ඔය මූලික රෝග ලක්ෂණ වලින් අම්බානකට කටු කාපු පහුවෙලා ගල නාලේ ඉදිමුණ එවුන් ඔනෑ තරම් ඉන්නවා. සුද්දා දොස්තර ඉස්කෝලෙදි ඕවා උගන්නන්නෙ නෑ, ඒවා අත්දැකීම් වලින් ඉගෙනගත යුතු දේවල්.
    යකෝ....පෙරා ගේ තාත්ත ගේ සීන් එක අපි ඉන් ඇන්ඩ් අවුට් දන්නවා....
    ත්‍රෝට් කැන්සර් වග දී මූලික ලක්ෂන ඩොකියුමන්ට් කරල තිබ්බ එකක් ඒ මනුස්සයට තිබ්බෙ නෑ.....
    ගලනාලෙ ඉදිමුනේ ටර්මිනල් අවස්ථාවේ. ඊට කළින් කිසිම පිළිකා ලක්ෂණයක් තිබුනේ නෑ......
    උඹ මේ පිළිකා වල ලක්ෂන හෝ ඒවායේ ප්‍රසන්ටේෂන් ගැන අබ මල් රේනුවක් නොදැන කෑගහන්න එපා බං.....:dull:
    උඹ ලොල් අපතයෙක් මට්ටමට වැටෙන්නේ......:nerd:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ත්‍රෝට් කැන්සර් එකකට කොහෙද කුකුළෝහ් බඩ දැවිල්ල, බඩ නෙරා ඒම, මළ බද්ධය හැදෙන්නේ.....:lol::lol::lol:
    නොදන්න උට්ටවල් ගැන කතා නොකර හිටු......:dull:

    ජබුක්!
     
    ඔන්න ඔයින් එකෙක්ගෙන් මගේ තාත්තාගේ සයිස් එකට පැතිරුන පිළිකාවක් හොඳ කරපු පෘෆ් පෙන්නපං සිටී එක්ක. පිලිගන්නම්.
    "හොඳ කරලා තියෙනවා, සේස්ත බෙදලා ගිහින් තියෙනවා" ඔව්වා කාටද බන් කියන්න බැරි.
    මනතුංග කියන්නේ තාත්තා බලපු එකෙක් විතරයි. කෝට්ටේ, මහරගම, මම තැන් කියන්නේ නෑ බං. මනතුංග ගැනත් කීවේ වැරදිලා.

    ඊට කලින් මෙන්න මේකට් උත්තර දීපං

    ඉදිරියේ රාළ;21023309 said:
    මොනවද හොඳට කෑවෙ බිව්වෙ නිතරම ? :nerd:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉදිරියේ රාළ;21023334 said:
    ඒ නිසා තමා යකූ කට කැඩෙන කල් කියන්නෙ ක්ශේත්‍රයේ ප්‍රවීණ විශ්වාසනීය පිළිගත් දේශීය වෛද්‍යවරු ලඟට මිසක් ඊයෙ පෙරේදා වෙදකම කරන්න පටන් ගත්තු එවුන් ලඟට යන්න එපැයි කියල. :baffled:

    ලොල්.....
    අපිට නං තියනවා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව.....
    ඒකේ ලියාපදිංචි වෙන්න ඕන.....
    ඔය දේශිය වෛද්‍යවරු ගේ රෙකග්නිෂන් එක ගැන පිළිගත්ත ලියවිල්ලක් දෙන්න පුළුවන් දේශිය වෛදය සභාවට විතරයි....ඒව තියනව ද බං ඔය පාරම්පරික කියන වෙද්දු ගාව......

    කියපං කෝ ක්‍රමයක් උඹ කියන ඔය ක්ෂේත්‍රෙය් ප්‍රවීන, විශ්වසනීය, පිළිගත් වෛද්‍යවරු හොයා ගන්න...????????