නවලෝක රෝහලේ චාටර් උනෙමි

තෝ මේ උට්ටක් කතා කරනවා.....:growl:
කන්න බැරුව ඉන්ෆියුෂන් වලින් දුවන මනුස්සයට.......:growl:
අපි මේ ෆ්ලුයිඩ් මැනේජ් කරගන්නේ කොහොමද කියල දත කනවා, හාර්ට්මාන්ස් දෙන්න වෙන සයිස් එකක් තියෙන්නේ....හෙපටො-රීනල් ෆේලියර් එක ආව ගමන් ඔක්කොම උට්ටවල් ඉවරයි....
උඹ මේ කුඩු මුලක් පොවන එක ගැන කතා කරනවා......:growl:
ලොල් යකෝ.....
ළිදේ පැනපිය....
මං හිතුව තෝ ඇත්තට ම යම් දැනුමක් තියන එකෙක් කියලා.....
ඕක වෙලා තියෙන්නෙ උඹෙ බාප්පගෙ බඩේ ඇතුලෙ සිවි ඔක්කොම හීන් වෙලා බඩවැලේ තියෙන ග්‍රාව දියර වලින් ලේ වලට නොයා යුතු දෙවල් ලේ එක්ක කළවම් වෙන්න පටන් අර තියෙන නිසා. , ඒ නිසා ඒක නව්ත්තලා ඉන්න ඕනෑ මුලින්ම. ඔය ගලන ශ්‍රාව දියර ටික උරවන්න පුළුවන් අර විරේක පාන් කුඩු වලට. ඒ කුඩු දර පෝරණු බේකරියකින් දවසකින් හදා ගන්න පුළුවන්. ඒ කුඩු දිය කරපු වතුර පුළුවන් නම් ටික ටික කැතීටරේකින් බඩට දාපං. ඒක බැරි නම් ඉතිං සොරි ඩොට් කොම් තමා. :(
 
එක හොර පිලිකා වෙදෙක් ඉන්නවා මිනිස්සු කැන්සර් හැදුනු අය එක්කන් ගියාම උගේ ලගට එ යකා අබිං දාපු
ගුලිදෙනවා ලෙඩාට දෙන්න කියලා ඉතින් අබිං ගුලි ගත්තම කෑම මුකුත් නොකා හිටපු මනුස්සයා හොදට කෑම බීම ගන්නවා
ඉතින් ලෙඩාගේ මිනිස්සු හිතන්නේ මේ මනුස්සයා සනීප වෙනවා කියලා අන්තිමය මුගේ බෙහෙත් බීලම ලෙඩා මැරෙනවා
ඒවා කැත වැඩ. ඔහොම කරන උන් විඳවලා බං මැරෙන්නේ. සිංහල වෙදකමේ බඩගින්න හදවන්නෙ අනික් ඔක්කොම ලෙඩ හොඳ කෙරුවට පස්සෙයි.
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
:baffled:
මට පිස්සු කියලා හිතයි යකූ අම්මා..
ඔවා අහන්න යන්න එපා බන්. නිකන් ඒ මනුස්සයට දුක හිතෙයි, මලගිය මනුස්සයා ගොඩ දාගන්න ක්‍රම තිබ්බා කියලා.. මේ වෙදාට පිස්සු..
 
Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉදිරියේ රාළ;21023651 said:
    ඕක වෙලා තියෙන්නෙ උඹෙ බාප්පගෙ බඩේ ඇතුලෙ සිවි ඔක්කොම හීන් වෙලා බඩවැලේ තියෙන ග්‍රාව දියර වලින් ලේ වලට නොයා යුතු දෙවල් ලේ එක්ක කළවම් වෙන්න පටන් අර තියෙන නිසා. , ඒ නිසා ඒක නව්ත්තලා ඉන්න ඕනෑ මුලින්ම. ඔය ගලන ශ්‍රාව දියර ටික උරවන්න පුළුවන් අර විරේක පාන් කුඩු වලට. ඒ කුඩු දර පෝරණු බේකරියකින් දවසකින් හදා ගන්න පුළුවන්. ඒ කුඩු දිය කරපු වතුර පුළුවන් නම් ටික ටික කැතීටරේකින් බඩට දාපං. ඒක බැරි නම් ඉතිං සොරි ඩොට් කොම් තමා. :(

    පාං කුඩු??
    suZuCN.gif

    ඉතිං පාං ලංකාවට ගෙනාවෙත් සුද්දා නේහ්?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉදිරියේ රාළ;21023653 said:
    ඒවා කැත වැඩ. ඔහොම කරන උන් විඳවලා බං මැරෙන්නේ. සිංහල වෙදකමේ බඩගින්න හදවන්නෙ අනික් ඔක්කොම ලෙඩ හොඳ කෙරුවට පස්සෙයි.

    හොද වෙලාවට මම තාත්තට ස්ටෙන්ට් එකක් දැම්මේ. නැත්තම් මැරෙන්නේ බඩගින්නේ. මුංගේ විදියට ලෙඩේ හොදවෙනකන් කන්න බෑලුනේ... :baffled:
     
    පාං කුඩු??
    suZuCN.gif

    ඉතිං පාං ලංකාවට ගෙනාවෙත් සුද්දා නේහ්?
    මොකකින් හරි කමක් නෑ දතාගෙ බාප්පගෙ බඩේ තියෙන දියර වල ලේ වලට කළවම විය යුතු නැති දේවල් ටික ඒකට උරවගන්න පුළුවන් නම්. ඒකට ලේසිම පහසුම දැනට බහුලවම තියෙන ඉක්මනින්ම හදාගත හැකි දේ තමා කළු වෙන්න ම කර කරපු පාන් කුඩු . :yes:
     
    හොද වෙලාවට මම තාත්තට ස්ටෙන්ට් එකක් දැම්මේ. නැත්තම් මැරෙන්නේ බඩගින්නේ. මුංගේ විදියට ලෙඩේ හොදවෙනකන් කන්න බෑලුනේ... :baffled:
    සිංහල ක්‍රමයට ගල නාලෙ ඉදිමෙනකල් උඩ බලන් ඉන්නෙ නෑ බං. :eek:
     
    පාං කුඩු??
    suZuCN.gif

    ඉතිං පාං ලංකාවට ගෙනාවෙත් සුද්දා නේහ්?
    පාන් කියන්නෙ සුද්දො මධ්‍යම ආසියාවෙන් උස්සපු එකක් හොඳේ. සුද්දන්ගෙ එකක් නෙවෙයි. :yes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඉදිරියේ රාළ;21023686 said:
    මොකකින් හරි කමක් නෑ දතාගෙ බාප්පගෙ බඩේ තියෙන දියර වල ලේ වලට කළවම විය යුතු නැති දේවල් ටික ඒකට උරවගන්න පුළුවන් නම්. ඒකට ලේසිම පහසුම දැනට බහුලවම තියෙන ඉක්මනින්ම හදාගත හැකි දේ තමා කළු වෙන්න ම කර කරපු පාන් කුඩු . :yes:
    තො මහා ගොන් #ත්තෙක්නේ.. උබට ඔක කරන්න ඔනා නම් සක්ශන් මැශින් එකකට ගහනවනේ බන් පෙග් ටියුබ් එකකින්.. පාන් කුඩු ඔනැයැ..
     
    තො මහා ගොන් #ත්තෙක්නේ.. උබට ඔක කරන්න ඔනා නම් සක්ශන් මැශින් එකකට ගහනවනේ බන් පෙග් ටියුබ් එකකින්.. පාන් කුඩු ඔනැයැ..
    සිවි බුරුල් වෙලා බඩ ඇතුලෙ පටක වලට උරන ශ්‍රාව කොහොමද ගොනො සක්ෂන් මැශින් එකෙන් අදින්නේ ? :baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉදිරියේ රාළ;21023691 said:
    සිංහල ක්‍රමයට ගල නාලෙ ඉදිමෙනකල් උඩ බලන් ඉන්නෙ නෑ බං. :eek:

    හ්ම්... මම මාසයක් බලන් හිටියා අපේ තාත්තා කොට්ට වගේ කෙට්ටු වෙනකන් වතුරවත් බොන්න බැරි වෙන්න. හොද වෙලාවට පුං‍චි කෙනෙක් උන්නා මගේ නර්ස් කෙනෙක්. උන්දෑ නැත්තම් වතුර නැතුව මැරෙන්නේ. සේලයින් ගහ ගහ තියන් හිටියා...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉදිරියේ රාළ;21023695 said:
    පාන් කියන්නෙ සුද්දො මධ්‍යම ආසියාවෙන් උස්සපු එකක් හොඳේ. සුද්දන්ගෙ එකක් නෙවෙයි. :yes:

    කොහෙන් හරි.. එතකොට උඹලෑ හෙල වෙදකමේ පිලිකාවට බෙහෙත පාංකුඩු...

    :lol:
     
    කොහෙන් හරි.. එතකොට උඹලෑ හෙල වෙදකමේ පිලිකාවට බෙහෙත පාංකුඩු...

    :lol:
    නෑ , පිළිකාව තවත් වර්ධනය වීම නතර කරන බේත් වලින් එකක් තමා විරේක පාන් කුඩු (දර පෝරණුවක කෝපි වැනි සුවඳක් හමන තෙක් තද දුඹුරු/කළු පාට වන තුරු කර කළ පාන් කුඩු). තව එක එක වෙද්දු ලඟ එක එක ඒවා ඇති. ඒවා අපිට වැඩක් නෑ. ඕක තමා දතාගෙ බාප්පා ඉන්න තත්වෙ හැටියට ඉක්මනින්ම ලේසියෙන්ම හදාගන්න හැකි දේ. :yes:
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉදිරියේ රාළ;21023695 said:
    පාන් කියන්නෙ සුද්දො මධ්‍යම ආසියාවෙන් උස්සපු එකක් හොඳේ. සුද්දන්ගෙ එකක් නෙවෙයි. :yes:

    පාං කෑවට මොකුත් වෙන්නෙ නෑනේ ? :dull: :dull:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ඉදිරියේ රාළ;21023334 said:
    ඒ නිසා තමා යකූ කට කැඩෙන කල් කියන්නෙ ක්ශේත්‍රයේ ප්‍රවීණ විශ්වාසනීය පිළිගත් දේශීය වෛද්‍යවරු ලඟට මිසක් ඊයෙ පෙරේදා වෙදකම කරන්න පටන් ගත්තු එවුන් ලඟට යන්න එපැයි කියල. :baffled:

    උබ හැමදාම කියන්නේ ඔය ටිකනේ. කොහෙද බන් ඇත්තටම හොද වෙද්දු ඉන්නේ උබ කියන්නා වගේ ? :lol::lol::dull:
     
    පාං කෑවට මොකුත් වෙන්නෙ නෑනේ ? :dull: :dull:
    කාපන්කො බලන්න උදේටයි රෑටයි දෙකටම මාසයක් විතර, මොකුත් වෙන්නෙ නැද්ද කියල බලන්න. :P උඹ තැඹිලි හොයන්න ගසුත් නගියි. :D :D :P
     
    ජොනී බට්ට;21023885 said:
    උබ හැමදාම කියන්නේ ඔය ටිකනේ. කොහෙද බන් ඇත්තටම හොද වෙද්දු ඉන්නේ උබ කියන්නා වගේ ? :lol::lol::dull:
    ඇයි බං ඔය tv එකේ යන්නෙ එහෙම වෙද්දු ගැන වැඩසටහන්. ඒවා බලපංකෝ, youtube එකේ ඒවා ඇති.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉදිරියේ රාළ;21023893 said:
    කාපන්කො බලන්න උදේටයි රෑටයි දෙකටම මාසයක් විතර, මොකුත් වෙන්නෙ නැද්ද කියල බලන්න. :P උඹ තැඹිලි හොයන්න ගසුත් නගියි. :D :D :P

    ඒක මිසක් මං හිතුව උඹ පාං ආසියාවෙ එකක් කිව්වාම පාං කන්න හොඳයි කියනව කියල :D :D
    ඒක නෙමේ බත්ම දිගටම කෑවට අවුලක් නැද්ද ? :baffled: :baffled: