නවලෝක රෝහලේ චාටර් උනෙමි

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ඉදිරියේ රාළ;21023894 said:
    ඇයි බං ඔය tv එකේ යන්නෙ එහෙම වෙද්දු ගැන වැඩසටහන්. ඒවා බලපංකෝ, youtube එකේ ඒවා ඇති.

    උයත් එක්ක බැ මෙයා. උයා හැමදාම ගං කෙබරයක් ඇදබාල මාරු. එක්කෝ පිළිකාවක් 100% හොද කරන වෙදෙක් කියපන්, නැත්තම් 100% පිළිකාවක් හොද වුනු ලෙඩෙක් පෙන්නපන්. බෑනේ ? බැනේ?
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    කොහෙන් හරි.. එතකොට උඹලෑ හෙල වෙදකමේ පිලිකාවට බෙහෙත පාංකුඩු...

    :lol:

    මුත් එක්ක කතා කරලා වැඩක් නැ. හැම එකටම මොකක්හරි මන්ද බුද්ධික උත්තරයක් තියනවා. මු දාපු ත්‍රෙඩ් ටිකක් බලපන්කො, එංගලන්තේ මහා රැජින ඒලියන් කෙනෙක්ලු, සමහර ගෑනුන්ට ළමයි හම්බෙන්නැත්තේ යුක්තාසේ පෙරේතයෝ කන නිසාලු, ඒඩ්ස් හැදෙන්නේ රතු මිරිස් කැවමලු, මදුරුවන්ගෙනුත් ඒඩ්ස් හැදෙන්න පුළුවන්ලු :nerd::nerd::nerd: :eek::eek::eek: අන්තිමට කොහෙන් ගියත් රතු මිරිසක් ඇල්ලන් උඩ පනිනවා :dull::dull: වැඩක් නැ කාලේ නාස්ති කර ගැනීමක් පමණි :baffled::baffled:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඉදිරියේ රාළ;21023450 said:
    මට උඹෙන් සත පහක් එපා , අර හෙළ වෙදකම නූලේ තියෙන විරේක පාන් කුඩු බේත ඒ කියන විදියටම හදාගනින් (හැබැයි දිය තිප්පිලි ඔනෑ නෑ). කෑම වේල් තුනෙන් පස්සෙ එයින් මුල් දවසේ මේස හැඳි 2 ගාණේ , ඊට පස්සෙ දෙවැනි දවසේ හැඳි 3 යි, තුන්වැනි දවසෙ හැඳි 4 යි, ඔහොම ඔහොම කන කොට කළු පාටට බොක යන්න ගන්නවා. මුත්‍රා වල අර කුඩු සුවඳ හමන්න ගන්නවා. ඇඟට යම් සුවයක් දැනෙයි. වෙනදා නැති ෆිට් එකක් දැනෙයි. ඒ ගාණට දැනෙන්න කන ඩෝස් එක ඒ විදියටම එක දිගට කරගෙන යනවා වැඩි නොකර.

    වෙජිටේරියන් වෙන්නම ඔනෑ, කැවෙන කෑම අළුත් ම ඒවා වෙන්න ඔනෑ. ෆ්‍රිජ් වල දාපුවා ගන්න බෑ. බත් උයන කොට බේත් නොගහපු සුවඳැල් , හීනැටි වගේ සිංහල හාල් ගන්න ඔනෑ හෝ එවගෙ තම්බපු හාල් මිසක් බේත් ගහල හදපු හාල් වලින් බත් උයල කන්න බෑ. හොදි වලට රතු මිරිස් දාන්නම බෑ. නැවුම් කුළු බඩු සමඟ සැර ඔනෑ නම් අමු මිරිස්/කොච්චි + ගම්මිරිස්. එළවළු හැකි තරම් ගමක පොළකින් ගන්නවා නම් වඩාත්ම හොඳයි.

    මේ ක්‍රමය දින 21ක් කරලා මට ගුණ අගුණ කියපං. ඕකෙන් පිළිකාව තවත් වර්ධනය වෙන එක වළකිනවා.

    ඕක කරගන්න බැරි නම් ඊලඟට කළ යුතු දේ අමුතුවෙන් කියන්න ඕන නෑනේ. :dull:
    :lol:යකෝ බොක දම්මවලා පිලිකා නැති කරනවා උබ නම් මාරයි බන්..
     
    :lol:යකෝ බොක දම්මවලා පිලිකා නැති කරනවා උබ නම් මාරයි බන්..
    කුණු ලේ ඉතිං බොකෙන් බැරි නම් දිය කූඩැල්ලෙක් දම්මවලා අද්දවන්න ඔනෑ. නැත්තම් නිල වලට කටු ගහලා එතනින් අරින්න ඔනෑ. ඔය ක්‍රම තුනට පිටින් ක්‍රම සිංහල වෙදකමේ නෑ.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඉදිරියේ රාළ;21023972 said:
    කුණු ලේ ඉතිං බොකෙන් බැරි නම් දිය කූඩැල්ලෙක් දම්මවලා අද්දවන්න ඔනෑ. නැත්තම් නිල වලට කටු ගහලා එතනින් අරින්න ඔනෑ. ඔය ක්‍රම තුනට පිටින් ක්‍රම සිංහල වෙදකමේ නෑ.

    ලියුකේමියාවටද ලේ අහක් කරන්නේ‍.
     
    ජොනී බට්ට;21023912 said:
    උයත් එක්ක බැ මෙයා. උයා හැමදාම ගං කෙබරයක් ඇදබාල මාරු. එක්කෝ පිළිකාවක් 100% හොද කරන වෙදෙක් කියපන්, නැත්තම් 100% පිළිකාවක් හොද වුනු ලෙඩෙක් පෙන්නපන්. බෑනේ ? බැනේ?
    කුස්වල වෙද හාමුදුරුවෝ , උන්වහන්සේගේ ප්‍රතිකාර වලින් පිළිකා සුව කරගත් අය දැනටත් ජීවතුන් අතර සිටී.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඉදිරියේ රාළ;21023982 said:
    ලියුකේමියා වලට හෙළවෙදකමේ නම් ලේ අහක් කරන්නෙ නෑ, ඇඟ ඇතුලෙ ලේ උණන්න බේත් දෙනවා. :cool:

    ඉතින් බන් ‍ලේ අහක් කරලා අනිත් පිලිකා අරන් දාන්න පුලුවන්ද ශෛල්‍යකර්ම කලත් පිලිකා සෛල එකක් තිබුනත් ආයේ පිලිකාව වර්ධනය වෙනවා.
     
    ඉතින් බන් ‍ලේ අහක් කරලා අනිත් පිලිකා අරන් දාන්න පුලුවන්ද ශෛල්‍යකර්ම කලත් පිලිකා සෛල එකක් තිබුනත් ආයේ පිලිකාව වර්ධනය වෙනවා.
    පිළිකා සෛල ඇතිවෙන හේතුව නැති කෙරුවාම පිළිකා සෛල හැදෙන්නෙ නෑ. :)
     
    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,134
    191
    63
    උබට මොකටද?
    අනේ රාලේ මේ?
    කට වහන් ඉඩපන්කෝ බන් දන්නැති මගුල් කියවන්නේ නැතුව...
    මට වෙලාවකට හිතෙනවා උබ හීන් නුලෙන් සිංහල වෙදකම පාච්චල් කරනවාදෝ කියලත්...
    එක දවසක් කිව්වා නේද උබ ස්නායු හරහා ද්‍රව්‍ය පරිවහනය වෙනවයි කියලා...
    ඒ ගැන පස්සේ thread එකකුත් දානවා කිව්වා නේද?
    කෝ තාම නෑනේ...
    නැත්තම් රාළට එක අමතකවත් උනාද???:sorry::sorry:
     
    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,134
    191
    63
    උබට මොකටද?
    ජොනී බට්ට;21023937 said:
    මුත් එක්ක කතා කරලා වැඩක් නැ. හැම එකටම මොකක්හරි මන්ද බුද්ධික උත්තරයක් තියනවා. මු දාපු ත්‍රෙඩ් ටිකක් බලපන්කො, එංගලන්තේ මහා රැජින ඒලියන් කෙනෙක්ලු, සමහර ගෑනුන්ට ළමයි හම්බෙන්නැත්තේ යුක්තාසේ පෙරේතයෝ කන නිසාලු, ඒඩ්ස් හැදෙන්නේ රතු මිරිස් කැවමලු, මදුරුවන්ගෙනුත් ඒඩ්ස් හැදෙන්න පුළුවන්ලු :nerd::nerd::nerd: :eek::eek::eek: අන්තිමට කොහෙන් ගියත් රතු මිරිසක් ඇල්ලන් උඩ පනිනවා :dull::dull: වැඩක් නැ කාලේ නාස්ති කර ගැනීමක් පමණි :baffled::baffled:

    මොනවා කරත් වැඩක් නැ බඩේ ගිනියම තියෙනකන්???:sorry::sorry:
     
    අෆ්ෆා.. තාම මේ ත්‍රෙඩ් එක යනවද...
    ඔව් මම කිඹුලගෙන් ඇහුවා බාප්පගෙ ලේ වල බැලෙනවා නම් pH මට්ටම කීයද කියලා. ඌ ඒක කියන කල් නූල බම්ප් වෙයි. :)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉදිරියේ රාළ;21024202 said:
    ඔව් මම කිඹුලගෙන් ඇහුවා බාප්පගෙ ලේ වල බැලෙනවා නම් pH මට්ටම කීයද කියලා. ඌ ඒක කියන කල් නූල බම්ප් වෙයි. :)

    :eek:

    එයි දැං ඈ..
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    මචන් රජයේ රෝහල් වල ගෙවන වාට්ටු තියනවනේ. ඒවගේ නතර කරානම් ඉවරයිනේ. මගේ අත්දැකීම් වල හැටියට නම් රජයේ රෝහල්වල ඩොක්ටලා ගොඩක් හොදයි, කරුණාවන්තයි. ඇටැන්ඩන් ලා ගැන නම් ඉතිං කතා කරලා වැඩක් නෑ තමයි.
     
    රාලේ සෙමට කුප්පමේනිය බේත තියෙන tread එකේ ලින්ක් එක දෙන්නකෝ..:):)
    http://elakiri.com/forum/showthread.php?t=1747290
    මචන් රජයේ රෝහල් වල ගෙවන වාට්ටු තියනවනේ. ඒවගේ නතර කරානම් ඉවරයිනේ. මගේ අත්දැකීම් වල හැටියට නම් රජයේ රෝහල්වල ඩොක්ටලා ගොඩක් හොදයි, කරුණාවන්තයි. ඇටැන්ඩන් ලා ගැන නම් ඉතිං කතා කරලා වැඩක් නෑ තමයි.
    ඒවාට waiting list එකේ ඉන්න ඕනෑ බං. :baffled:. එච්චරට ඒවාට demand වැඩියි. ආණ්ඩු ලොක්කට ඒවගෙ ප්‍රමුඛතා වැඩියි.
     
    • Like
    Reactions: thalia