නව ඇමති මණ්ඩලය දිවුරයි

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මම කොහොමත් ආණ්ඩුවෙ හිටපු ඇමතින් ට පක්ශ පති නැහැ මහින්ද සමර සිංහ වගෙ අයට ඇරෙන්න
    හිටියා හොරු ගොඩාක්
    නැ බන්. මේ පාර හොදයි. අනික අන්තිමට කිව්ව ටික වටිනවා. හොරාකැවා නම් එලෙව්වා කිසි සමාවක් නැ.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    නැ බන්. මේ පාර හොදයි. අනික අන්තිමට කිව්ව ටික වටිනවා. හොරාකැවා නම් එලෙව්වා කිසි සමාවක් නැ.

    :) හොදයි ඔය ක්‍රමෙම දිගටම පවත්වන් යන්න ඔන එක එක වැඩි නොකර එ වගෙම අනිත් මන්ත්‍රිලාටත් ර්ත්‍රිපාදන වෙන කරන්න ඔන සමානව:)
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    දැන් මෙතන සෙට් එකේ ඉන්න අවු අය කවුද?:rolleyes::rolleyes:

    ravi?
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    :) හොදයි ඔය ක්‍රමෙම දිගටම පවත්වන් යන්න ඔන එක එක වැඩි නොකර එ වගෙම අනිත් මන්ත්‍රිලාටත් ර්ත්‍රිපාදන වෙන කරන්න ඔන සමානව:)

    මෛත්‍රී කරගෙන යයි හැබැයි උබලගෙ මරාට කියපන් ජාතිවාදි ලබවල් අවුස්ලා ආන්ඩුවෙ කකුලින් අදින්නෙ නැතුව ගෙදරට වෙලා හිටිං කියලා..
     
    Aristotal

    Active member
  • Nov 29, 2014
    529
    165
    43
    උබලට පෙනවනෙ, hambayo රටෙ business සම්බනධ හැම අමාත්‍යයන්ශයක්ම අල්ලගෙන.