නැ බන්. මේ පාර හොදයි. අනික අන්තිමට කිව්ව ටික වටිනවා. හොරාකැවා නම් එලෙව්වා කිසි සමාවක් නැ.මම කොහොමත් ආණ්ඩුවෙ හිටපු ඇමතින් ට පක්ශ පති නැහැ මහින්ද සමර සිංහ වගෙ අයට ඇරෙන්න
හිටියා හොරු ගොඩාක්
නැ බන්. මේ පාර හොදයි. අනික අන්තිමට කිව්ව ටික වටිනවා. හොරාකැවා නම් එලෙව්වා කිසි සමාවක් නැ.මම කොහොමත් ආණ්ඩුවෙ හිටපු ඇමතින් ට පක්ශ පති නැහැ මහින්ද සමර සිංහ වගෙ අයට ඇරෙන්න
හිටියා හොරු ගොඩාක්
නැ බන්. මේ පාර හොදයි. අනික අන්තිමට කිව්ව ටික වටිනවා. හොරාකැවා නම් එලෙව්වා කිසි සමාවක් නැ.
හොදයි ඔය ක්රමෙම දිගටම පවත්වන් යන්න ඔන එක එක වැඩි නොකර එ වගෙම අනිත් මන්ත්රිලාටත් ර්ත්රිපාදන වෙන කරන්න ඔන සමානව
ඔව් යකො. පොල් ඇමතියි, සීනී ඇමතියි, හකුරු ඇමතියි.. මෙලො රහක් නැති කාර්යබාරයක් නැති ඇමතියි.. ඊට වඩා මේක හොදා..

රෝසි සේනානායක - ළමා කටයුතු (රාජ්ය)
දැන් මෙතන සෙට් එකේ ඉන්න අවු අය කවුද?
ravi?
හොදයි ඔය ක්රමෙම දිගටම පවත්වන් යන්න ඔන එක එක වැඩි නොකර එ වගෙම අනිත් මන්ත්රිලාටත් ර්ත්රිපාදන වෙන කරන්න ඔන සමානව
![]()
Ko ban 25 ta wediyi neda
amme 67 tibba cabinet ekata wada nam hodai meka![]()

අර්ජුන රණතුංග - වරාය හා නාවික
දෙක තුනක් ඇරෙන්න අනිත්වා හොදයි අපිට ඉතින් නරකයි කියලා කියන්නත් බැහැ ජනමතයක් තියෙන උන්ටනෙ ඔක දිලා තියෙන්නෙ![]()