නව ඇමති මණ්ඩලය දිවුරයි

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,400
    2
    3,264
    113
    කාන්තා කටයුතු කටයුතු වලට රෝසිව දාපු නැති එක හොදයි, රෝසි කියන්නේ NGO කාක්කෙක්, අන්තවාදී Feminist කෙනෙක්.

    උඹ කිව්වොත් කියන්නේ ඔහොම කතාවක් තමයි :rofl:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,068
    34,608
    113
    කෝ බං තැපැල්, තොරතුරු තාක්ෂණ හා විදුලි සංදේශ (Postal,IT & Telecommunication)
     

    NeoStar

    Banned
    Jan 10, 2015
    157
    47
    0
    විදේශ අමාත්‍ය ධුරය රාජිතට දෙන්න තිබ්බේ. ඒ මනුස්සය අපමණ සේවයක් කළා.
     

    timb00

    Junior member
  • Dec 11, 2014
    255
    12
    18
    කරුපයියා වේලායුදන් - පේෂකර්ම (රාජ්‍ය) :rolleyes::rolleyes::rofl:
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මෙන්න මේ ටික තමා අප්සෙට්...

    මංගල සමරවීර - විදේශ කටයුතු
    රවී කරුණානායක - මුදල්
    රවුෆ් හකීම් - නාගරික සංවර්ධන
    රිෂාඩ් බදුයිදීන් - කර්මාන්ත හා වාණිජ
    අකිල විරාජ් කාරියවසම් - අධ්‍යාපන