කාන්තා කටයුතු කටයුතු වලට රෝසිව දාපු නැති එක හොදයි, රෝසි කියන්නේ NGO කාක්කෙක්, අන්තවාදී Feminist කෙනෙක්.
උඹ කිව්වොත් කියන්නේ ඔහොම කතාවක් තමයි

කාන්තා කටයුතු කටයුතු වලට රෝසිව දාපු නැති එක හොදයි, රෝසි කියන්නේ NGO කාක්කෙක්, අන්තවාදී Feminist කෙනෙක්.

කෝ බන් one shot .. ඌ knock out ද ?

One Shot - knockout ... ඌ MY3 ගෙ බොඩි ගාර්ඩ්![]()
මෑන්ට තාම ප්රජා අයිතියවත් නෑ.. උඹ මගුලක් කියනවාSF nadda ban???

කෝ බං තැපැල්, තොරතුරු තාක්ෂණ හා විදුලි සංදේශ (Postal,IT & Telecommunication)


iwasapan..tawa path karanawa ..ewa passe...oya 30 pennana ohoma kale..කෝ බං තැපැල්, තොරතුරු තාක්ෂණ හා විදුලි සංදේශ (Postal,IT & Telecommunication)



iwasapan..tawa path karanawa ..ewa passe...oya 30 pennana ohoma kale..

