නව කැබිනට් මණ්ඩලය

dilann

Well-known member
  • Jul 6, 2018
    67,303
    166,593
    113
    එකමත් එක රටක
    මිනුවන්ගොඩ / දිවුලපිටිය flat කරල ගනී මූ නම්.. :lol:

    ඉන්දික අනුරුද්ධ - ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    නිමල් ලාන්සා - ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම්

    ලංස ස' ගෙ බිස්නස් වලට හොඳ වෙයි :love2:
     
    • Haha
    Reactions: The Hacker

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    විමල්, ගම්මන්පිල, පිල්ලෙයාන්, කරුණා..
    මේගොල්ලන්ට මොනවද ලැබිලා තියෙන්නේ