Gota spa walata etchara kemathi ne bn.spa walata hoda kaladasawak ne![]()
SPA ලංකාවෙන්ම අතුගාල දානව කිව්ව මධු මාදව තට්ටයා පරාද උනානේ..බය වෙන්න දෙයක් නෑ..
Gota spa walata etchara kemathi ne bn.spa walata hoda kaladasawak ne![]()
රාජ්‍ය අමාත්‍යවරු
01.චමල් රාජපක්ෂ - අභ්‍යන්තර ආරක්ෂක,ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය
17.ලොහාන් රත්වත්තේ - මැණික් හා ස්වර්ණාභරණ ආශ්රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය
වේවැල් ,පිත්තල හා මැටිපිත්තල ඇමති මිරිස් කුඩ්ඩ
වුන් කැබිනට් එක අස්සේ..මුන් රාජ්ජ්ය් ඇමතිලනේ...කෝ මහින්දගේ ඇමතිකම? රත්තරන්ට නෑ නේද. වෙලාවට.
පොරගෙ විශය පතයට තව දෙන්න ඕන චූන් පාන් ත්‍රීවීල් නියාමනයත්...Kaju Melo rahak nathiමයිලෝ සීනි බනිස් සහ මාලු පාන් රාජ්‍ය ඇමති කෙනෙක් නැද්ද ? එහෙම එකෙකුත් ඉන්න තිබ්බෙ![]()