නව කැබිනට් මණ්ඩලය

indika_sam

Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    රටේ පවතින ගැටළු හා දේශීය නිෂ්පාදන ඉලක්ක කරගත් රාජ්‍ය අමාත්‍ය ධුර දීල තියෙන්නේ......
     

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    යකෝ හොඳම ටික යන්නේ මහින්ද සර්ගේ බැසිල් සර්ගේ උන්ට නේහ්. මුදල් රාජ්‍ය ඇමති අජිත් නිවාද් කබ්‍රාල්,

    kotawamu tawa kotawamu. :lol: :lol: :lol:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    යකෝ හොඳම ටික යන්නේ මහින්ද සර්ගේ බැසිල් සර්ගේ උන්ට නේහ්. මුදල් රාජ්‍ය ඇමති අජිත් නිවාද් කබ්‍රාල්,


    මේ උඹ රටේරාළ එකෙන් එන්නේ නැත්තේ කොඩියේ අවුලට ලැජ්ජා හින්දද ?
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කට්ටිය බලන් ඉන්නේ අධිකරණ ඇමතිකම දෙනකන්ද ? :p
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    දැනුම වඩමු

    1. ඔම්ලට් එකට අදාළ ඇමති කවුද?

    උ: පශු සම්පත් ගොවිපල ප්‍රවර්ධන, කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය - ඩී.බී හේරත්

    2. මැටි සම්බන්ධ ඇමති කවුද? උඹට පුටුවක් මේසයක් අවශ්‍ය නම් පැමිණිලි කල යුත්තේ කාටද?
    උ: වේවැල්, පිත්තල, මැටි, ලී බඩු කර්මාන්ත ඇමති - ප්‍රසන්න රණවීර
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,145
    4,900
    113
    01. චමල් රාජපක්ෂ - අභ්‍යන්තර ආරක්ෂක සහ ස්වදේශ කටයුතු
    02. පියංකර ජයරත්න - විදේශ රැකියා ප්‍රවර්දන සහ වෙළඳපොළ
    03. දුමින්ද දිසානායක - සූර්යබල, සුලං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන
    04. දයාසිරි ජයසේකර - බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන
    05. ලසන්ත අලගියවන්න - සමූපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ
    06. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ - බන්ධනාගාර ප්‍රතිසංස්රකණ හා සිරකරුවන් පුනරුත්ථාපන
    07. අරුන්දික ප්‍රනාන්දු - පොල් , කිතුල් තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන අපනයන විවිධාංගීකරණ
    08. නිමල් ලන්සා - ග්‍රාමිය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම්
    09. ජයන්ත සමරවීර - ගුදම් පහසුකම්, බහලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන
    10. රොෂාන් රණසිංහ - ඉඩම කළමනාකරණ කටයුතු, රාජ්‍ය උරුම, ඉඩම් හා දේපළ සංවර්ධන
    11. කනක හේරත් - සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේවතු ආශ්‍රිත බෝග වගා, තේ කර්මාන්තශාලා නවීකරණය හා තේ අපනයන ප්‍රවර්ධන
    12. විදුර වික්‍රමනායක - ජාතික උරුම ප්‍රාසාංගික කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු
    13. ජානක වක්කුඹුර - උක්, බඩ ඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබු නැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි බෝග වගා සංවර්ධනය ආශ්‍රික කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන
    13. විජිත බේරුගොඩ - දහම් පාසල්, භික්ෂු අධ්‍යාපන, පිරිවෙන හා බෞද්ධ විශ්වවිද්‍යාල
    14. ශෙහාන් සේමසිංහ - සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන
    15. මොහාන් ද සිල්වා - පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන
    16. ලොහොන් රත්වත්තේ - මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත
    17. දිලුම් අමුණුගම - වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත
    18. විමලවීර දිසානායක - වනජීවි රැකවරණය, අලි වැට හා අගල් ඉදිකිරීම් ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙළවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන
    19. තාරක බාලසූරිය - කලාපීය සහයෝගිතා කටයුතු
    20. ඉන්දික අනුරුද්ධ - ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    අපිට කොහොමත් ටුවරිසම් තව ටිකක් කල් යනකන් දියුණු කරන්න බහලු. රට ඇරියට ඩුබායි මාලේ ටුවරිසලා
    එන්නෙම නෑලු..අපිට කරන්න තියෙන්නේ අපනයන නිෂ්පාදන වැඩි කිරීම තමයි.මන් නම් හිතෙන්නේ රටේ
    වැටිලා තියන කර්මාන්ත නගා සිටුවන එක තමා හොදම..මේ බෙදල තියන විදිහ හොදයි වගේ .