නව කැබිනට් මණ්ඩලය

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,335
    49,712
    113
    සේදවත්ත
    සජිත් දින්නා නම් ටොයියෝ ජෙප්පෝ ඔක්කෝටම Free Pad දෙනවා . අයියෝ ඒකත් නැහැ දැන් මුංට

    පැඩ් කියන එක ලිංගික සනීපාරක්ෂාවට තියෙන්නේ. සමහර රටවල නිකං දෙනවා. උබලට වගේ ලිංගික කුහකත්වය තියන උන්ට පැඩ් තියා කෙල්ලෙක් දැක්කත් මෝල කරවෙනවනේ
     
    • Like
    Reactions: jay-shan

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    වැඩිම මනාප ගත්තු එකාට රාජ්‍ය අමාත්‍ය මූට කැබිනට් අමාත්‍ය :mad: :mad: :mad:
    අනේ බං විදුරය වැඩක් කරන එකෙක් ද බං. ඌත් එකයි උගෙ අප්පත් එකයි. ඕකව හම්බෙන්න යන්න ශාඛා සමිති වලින් ලියුම් ඕනි.ගෑනු ගියොත් ඒ මුකුත් නෑ කෙලින්ම ගන්නවා... මහා කුකුලා..
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,145
    4,900
    113
    සජිත් දින්නා නම් ටොයියෝ ජෙප්පෝ ඔක්කෝටම Free Pad දෙනවා . අයියෝ ඒකත් නැහැ දැන් මුංට
    බයියොන්ට දෙන්නේ නැද්ද?
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    සිරා කතානායක ද?
    20141121-afp-MaithripalaSirisena.jpg
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සාන්ත මට බැරියොහ් ... මාව මරපියෝ මට බෑ සාන්ත විදුහුරු ඇමති මණ්ඩලය මගේ දේයියා

    විද්‍යාත්මක කියල කොහෙද තියෙන්නේ ? පත් කරපු උන්ගෙන් තමයි හදල තියෙන්නේ ….නැතුව සජිත්ව , අනුරව දාන්න ද කියන්නේ ? දයාසිරිට කියල චීත්තයක් මහගනින්