නව දේෂපාලන මතයක්

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Nirmal....
    this land do nor need new politicians but new countrymen man........

    But don't you think that the people will change if the system will be changed? In my opinion it's not the people thats causing this cause they also want gud un-corrupted people to rule the country but all we get is fully corrupted politicians due to this fucked up system.......
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    එහෙම අලුත් සිස්ටම් මැවෙන්නේ නෑ... මිනිස්සු එකතුවෙලා සිස්ටම් එකක් හැදෙන්නේ... සිස්ටම් ගෙනල්ලා මිනිස්සු පුරුදු වෙන එකට වඩා ළගයි රැල්ලකින් සිස්ටම් එකක් ක්‍රියේට් වෙන එක.

    මම කියන්නෙ නෑ කැරලි ගහන්න සටන් කරන්න ඕන කියල. මම කියන්නෙත් බහුතර ජනමත විමසීමකින් බලපෑමකින් කොහොමහරි මේ දූෂිත දේෂපාලන සිස්ටම් එක වෙනස් වෙන්න ඕන කියල පහුවෙලා හරි......:yes::cool:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕක බොහොම සෘණාත්මක අදහසක්. සමාජය දූෂිත වෙනකොට (ඒ කියන්නේ බහුතරයවැරදි මාර්ගයේ යනවා නම්) ඒ තුළින්ම බිහිවෙන නායකයෙක් තමා හරි මාර්ගය පෙන්වන්නෙත්. හරි දේ පුරුදු කරවන්නෙත්..
    දේශපාලකයා වැරදියි කියලා කෑගහන එකවිතරක් මදි තමා. හැබැයි වැරදි මාර්ගයේ ගිය උන් ගොඩගන්න නම් උන්ට ඇන ඇන පෙන්වන්න ඕනේ අවුල. හිතවන්න ඕන. නෙගටිව් වෙලා ඉදලා ඉදලා හරියයිද?රැල්ලක් හැදෙන්නයි ඕනේ
    සෘණාත්මක නෙවේ තියෙන ඇත්ත මං කිවේ :yes: ගොඩක් අය හිතනව අපි හෙන හොඳයි අහිංසකයි දේසපාලුවෝ තනියම රට කනවා අනේ අහිංසක රට වැසියෝ පව් කියල. මට කියන්න ඕනේ උනේ මේක දෙසපාලුවන්ගේ සහ රටවැසියන්ගේ සාමුහික කෑමක් කියල. :yes: හොඳ රටවැසියෝත් ඉන්නවා, හොඳ දෙසපාලකයොත් ඉන්නවා හැබැයි එයාල බහුතරය නෙවේ, ඉතින් ප්‍රජාතන්ත්‍රවාදෙට අනුව බහුතර කැමැත්ත හැමවෙලේම උඩට එනව කොච්චර උනත්. ඒකාධිපතික්ට ඔය ගමන යන්න පුළුවන් එයා බහුතර කැමැත්ත ගැන සලකන්නේ නැති නිසා. ඒත් ජනතා චන්දෙන් පත්වෙන, මන්ත්‍රීවරු ඇමතිවරු පිරිවරාගෙන ආණ්ඩු කරන මනුස්සයෙක්ට ඔහොම කරන එක ලේසි නෑ වටේ ඉන්න හැමෝම සතුටු කරන්න ඕනේ නැත්තන් ආණ්ඩු කරන්න අමාරුයි ඒ මදිවට රටවැසියත් සතුටු කරන්න එපැයි නැත්තන් උන් චන්දෙ දෙන්නේ නෑ නෙ. ඉතින් චන්දෙන් පැරදිලා ගෙදර යන්න උනොත් කිසි දෙයක් කරන්න වෙන්නේ නෑ නෙ.
     
    එහෙම වෙන්නෙ කොහොමද බන්? දැන් බලපන් දේෂපාලකයොන්ගෙ ලමයි පිටරට ඉගෙනගන්නකොට සාමාන්ය මිනිස්සුන්ගෙ ලමයින්ට ගමේ ඉස්කෝලෙට යන්නවත් වත්කමක් නෑ. උන් බෙන්ස් වල යද්දි අපි යන්නෙ ඇල්ටොවල. උන් පිටරට ටුවර් යද්දි අපි යන්නෙ කතරගම. උන් සුපිරි කෑම එක එක හෝටල්වල කද්දි අපිට පොල් ගෙඩියක් ගන්නවත් සල්ලි නෑ. ඉතින් කොහොමද යකෝ මහජනතාවත් උන් එක්ක කනව කියල කියන්නෙ උඹ කියන්නෙ පුදුම කතාවක්නෙ බන්. අනිත් එක උන් එහෙම මහජනතාවගෙ සල්ලි කනව විතරක් නෙමෙයි තව කවද හරි අයින් වෙනකොට ගෙනියන්නත් බැංකු වල පුරවගන්නව කොමිස් සල්ලි ඉඩම් ගන්නව එක එක එවුන්ගෙ නම්වලට තමන් අහුවෙයි කියල. උඹලගෙත් මාර ලොජික් තමයි තියෙන්නෙ........:P:rofl::rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    But don't you think that the people will change if the system will be changed? In my opinion it's not the people thats causing this cause they also want gud un-corrupted people to rule the country but all we get is fully corrupted politicians due to this fucked up system.......
    yeah...
    but you can't change this system with this f**ing democracy. it's a failed method.
    best option is a dictator, for good or for bad, or monopoly with one party like china. each & every f**ing idiot we choosing only think about the next election, not about the future of the country, cos they want to get elected again. so best method is to forget about this money sucking dick headed elections.:angry:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සෘණාත්මක නෙවේ තියෙන ඇත්ත මං කිවේ :yes: ගොඩක් අය හිතනව අපි හෙන හොඳයි අහිංසකයි දේසපාලුවෝ තනියම රට කනවා අනේ අහිංසක රට වැසියෝ පව් කියල. මට කියන්න ඕනේ උනේ මේක දෙසපාලුවන්ගේ සහ රටවැසියන්ගේ සාමුහික කෑමක් කියල. :yes: හොඳ රටවැසියෝත් ඉන්නවා, හොඳ දෙසපාලකයොත් ඉන්නවා හැබැයි එයාල බහුතරය නෙවේ, ඉතින් ප්‍රජාතන්ත්‍රවාදෙට අනුව බහුතර කැමැත්ත හැමවෙලේම උඩට එනව කොච්චර උනත්. ඒකාධිපතික්ට ඔය ගමන යන්න පුළුවන් එයා බහුතර කැමැත්ත ගැන සලකන්නේ නැති නිසා. ඒත් ජනතා චන්දෙන් පත්වෙන, මන්ත්‍රීවරු ඇමතිවරු පිරිවරාගෙන ආණ්ඩු කරන මනුස්සයෙක්ට ඔහොම කරන එක ලේසි නෑ වටේ ඉන්න හැමෝම සතුටු කරන්න ඕනේ නැත්තන් ආණ්ඩු කරන්න අමාරුයි ඒ මදිවට රටවැසියත් සතුටු කරන්න එපැයි නැත්තන් උන් චන්දෙ දෙන්නේ නෑ නෙ. ඉතින් චන්දෙන් පැරදිලා ගෙදර යන්න උනොත් කිසි දෙයක් කරන්න වෙන්නේ නෑ නෙ.
    hell yeah...
    this democracy is a failed method katus.........
    actually I don't believe in democracy. for nut shell, you can't rule a country according to everyone's bloody wishes. ruling should do by few ppl. by the best brains available.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සොහොන;22926368 said:
    එහෙම නැ හොද මිනිස්සු ඔනෙ තරම් ඉන්නවා

    හැම එකාම හොරු නෙමෙ

    http://www.elakiri.com/forum/showthread.php?t=1795720

    http://www.elakiri.com/forum/showthread.php?t=1746187

    දුශිත බලෙට කැදරකමෙ මෙ මිනිස්සු හොයන් යන්නෙ නැ :yes:
    ඔව් හොඳ මිනිස්සු ඉන්නවා ඒත් බහුතරය හොඳ නෑ ඒකයි අවුල. මේ ත්‍රෙඩ් දෙක මෙකට සම්බන්ධ වෙන හැටියක් නං මට තේරෙන්නේ නෑ හයි :oo:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම වෙන්නෙ කොහොමද බන්? දැන් බලපන් දේෂපාලකයොන්ගෙ ලමයි පිටරට ඉගෙනගන්නකොට සාමාන්ය මිනිස්සුන්ගෙ ලමයින්ට ගමේ ඉස්කෝලෙට යන්නවත් වත්කමක් නෑ. උන් බෙන්ස් වල යද්දි අපි යන්නෙ ඇල්ටොවල. උන් පිටරට ටුවර් යද්දි අපි යන්නෙ කතරගම. උන් සුපිරි කෑම එක එක හෝටල්වල කද්දි අපිට පොල් ගෙඩියක් ගන්නවත් සල්ලි නෑ. ඉතින් කොහොමද යකෝ මහජනතාවත් උන් එක්ක කනව කියල කියන්නෙ උඹ කියන්නෙ පුදුම කතාවක්නෙ බන්. අනිත් එක උන් එහෙම මහජනතාවගෙ සල්ලි කනව විතරක් නෙමෙයි තව කවද හරි අයින් වෙනකොට ගෙනියන්නත් බැංකු වල පුරවගන්නව කොමිස් සල්ලි ඉඩම් ගන්නව එක එක එවුන්ගෙ නම්වලට තමන් අහුවෙයි කියල. උඹලගෙත් මාර ලොජික් තමයි තියෙන්නෙ........:P:rofl::rolleyes:
    එතන තියෙන්නෙත් උන්ට අවස්තාව තියෙන නිසා උන් ලොකුවට කනවා පොඩි උන්ට අවස්තාව නැති නිසා පොඩියට කනවා. :yes: සයිස් එක විතරයි වෙනස්. වැඩිය බලයක් නැති වරප්‍රසාද නැති රාජ්‍ය සේවකයා ඔෆිස් එකෙන් කොළ මිටියක් උස්සන් ගෙනත් ගෙදර පොඩි එකාට දෙනවා, බලේ තියෙන ඊට වඩා වරප්‍රසාද තියෙන එකා අමාත්‍යංශෙන් වාහනයක් අරන් පොඩි එකාට දෙනව. වාහන නැති සාමාන්‍ය මිනිහා පාර පනින්න ගියාම කහ ඉර දැක දැක හරක් වගේ පාර පනිනවා, බලේ තියෙන වාහන තියෙන එකා හරක් වගේ ඉරි කපාගෙන පාරේ යනව. අපි ලමයව ඉස්කෝලෙට දාගන්න හොර සහතික හදනවා බලේ තියෙන එකා අක්කර ගණන් ඉඩන් වලට හොර ඔප්පු හදාගන්නවා. ඔහොම ඔහොම දිගට යනව ඔක්කොම හොරු වැඩිහරියක් ඉන්නේ ලොකු පොඩි බේදයක් නෑ.

    හැබැයි දෙසපාලකයට රටවැසියාට වඩා වගකීමක් තියෙන බව මම පිලිගන්නවා :yes: හොඳ මනුස්සයෙක්ට පුළුවන් මුල් වෙලා අපිට මෙච්චර සැප ඕනේ නෑ කියල වෙනස පටන්ගන්න. :yes: ඒත් ආයෙත් කැරකිලා එන්නේ අරකම තමා බහුතරේ කකුලෙන් අදිනවා. ඇමතිකන් මෙච්චර වැඩියි අපි විස්සකට විතර අඩුකරමු කීවොත් ඔන්න කට්ටිය තරහවෙනවා. වාහනත් මෙච්චර ඕනේ නෑ කීවොත් ඊටත් වඩා අවුල් යනව, හොර පාරෙන් පාක්ෂිකයින්ට රස්සා දෙන්න බෑ කීවොත් ඔන්න චන්දෙ දුන්න මිනිස්සු තරහවෙනවා. ඊළඟ චන්දෙන් ඌ පරාදයි ඉතින් කරන්න වෙන්නේ නෑ ඕවා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    hell yeah...
    this democracy is a failed method katus.........
    actually I don't believe in democracy. for nut shell, you can't rule a country according to everyone's bloody wishes. ruling should do by few ppl. by the best brains available.
    ඒකාදිපතියෝ හොඳ උන් කිරල මැනල බලන්න බෑ නෙ අවුල් යනව කල් යද්දී මුලින් රට හදන්න ඇවිත් පස්සේ වැරදි පාරේ යනව කොහෙන් ගියත් 100% හොඳ ෂුවර් ක්‍රමයක් නෑ මට පේන්නේ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සෘණාත්මක නෙවේ තියෙන ඇත්ත මං කිවේ :yes: ගොඩක් අය හිතනව අපි හෙන හොඳයි අහිංසකයි දේසපාලුවෝ තනියම රට කනවා අනේ අහිංසක රට වැසියෝ පව් කියල. මට කියන්න ඕනේ උනේ මේක දෙසපාලුවන්ගේ සහ රටවැසියන්ගේ සාමුහික කෑමක් කියල. :yes: හොඳ රටවැසියෝත් ඉන්නවා, හොඳ දෙසපාලකයොත් ඉන්නවා හැබැයි එයාල බහුතරය නෙවේ, ඉතින් ප්‍රජාතන්ත්‍රවාදෙට අනුව බහුතර කැමැත්ත හැමවෙලේම උඩට එනව කොච්චර උනත්. ඒකාධිපතික්ට ඔය ගමන යන්න පුළුවන් එයා බහුතර කැමැත්ත ගැන සලකන්නේ නැති නිසා. ඒත් ජනතා චන්දෙන් පත්වෙන, මන්ත්‍රීවරු ඇමතිවරු පිරිවරාගෙන ආණ්ඩු කරන මනුස්සයෙක්ට ඔහොම කරන එක ලේසි නෑ වටේ ඉන්න හැමෝම සතුටු කරන්න ඕනේ නැත්තන් ආණ්ඩු කරන්න අමාරුයි ඒ මදිවට රටවැසියත් සතුටු කරන්න එපැයි නැත්තන් උන් චන්දෙ දෙන්නේ නෑ නෙ. ඉතින් චන්දෙන් පැරදිලා ගෙදර යන්න උනොත් කිසි දෙයක් කරන්න වෙන්නේ නෑ නෙ.

    අන්නේකයි මම කිව්වේ නායකයෙක්
    බිහිවීමයි අවශ්‍ය කියලා.
    අපෙ අයගේ ලොකුම වැරැද්ද නායකයා කියන්නේ දේශපාලකයා කියලා හිතන එක. එයා දේශපාලකයෙක් වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්..
    පොඩ්ඩක් අන්නා හසාරේ ගැන හිතන්න.

    දේශපාලකයා කියන්නෙත් සමාජයේ කොටසක් නිසා ඌ බලන්නෙත් සර්වයිව් වෙන්න. මම අර කිව්ව රැල්ල එහෙම නැත්නම් සමාජ පරිවර්තනය ජනයා අතරින්ම බිහිවන නායකයකුගෙන් බලාපොරොත්තු වීමයි සස්ටේන්බල්. කතිරෙන් බලය දුන්නත් ඒ බලය ඕනෑම වෙලාවක ජනතාවට ආපසු ලබාගතහැකි බලයක් කියන එක අපෙ රටේ මිනිස්සුන්ට වැටහෙනවා යම් නායකයෙක් ඔප්පු කලොත්. සමාජ පරිවර්තන නොවන තාක් කවුරු කවුරුත් ලියන ඒවා හිතලු...
    ඒවා හිතලුමයි කියලා මොකුත් නොකර සිටීමෙන් ඇති වැඩකුත් නෑ...

    සමාජයට ගයිඩ් එක අපි අතරින් සමාජයට යායුතුයි... නායකත්වය නිවැරදිව ඔටුනු පළදාවි... රජ ඔටුන්න නෙවෙයි. ජනතා ප්‍රසාදය කියන ඔටුන්න.👍
     
    Last edited:

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    එතන තියෙන්නෙත් උන්ට අවස්තාව තියෙන නිසා උන් ලොකුවට කනවා පොඩි උන්ට අවස්තාව නැති නිසා පොඩියට කනවා. :yes: සයිස් එක විතරයි වෙනස්. වැඩිය බලයක් නැති වරප්‍රසාද නැති රාජ්‍ය සේවකයා ඔෆිස් එකෙන් කොළ මිටියක් උස්සන් ගෙනත් ගෙදර පොඩි එකාට දෙනවා, බලේ තියෙන ඊට වඩා වරප්‍රසාද තියෙන එකා අමාත්‍යංශෙන් වාහනයක් අරන් පොඩි එකාට දෙනව. වාහන නැති සාමාන්‍ය මිනිහා පාර පනින්න ගියාම කහ ඉර දැක දැක හරක් වගේ පාර පනිනවා, බලේ තියෙන වාහන තියෙන එකා හරක් වගේ ඉරි කපාගෙන පාරේ යනව. අපි ලමයව ඉස්කෝලෙට දාගන්න හොර සහතික හදනවා බලේ තියෙන එකා අක්කර ගණන් ඉඩන් වලට හොර ඔප්පු හදාගන්නවා. ඔහොම ඔහොම දිගට යනව ඔක්කොම හොරු වැඩිහරියක් ඉන්නේ ලොකු පොඩි බේදයක් නෑ.

    හැබැයි දෙසපාලකයට රටවැසියාට වඩා වගකීමක් තියෙන බව මම පිලිගන්නවා :yes: හොඳ මනුස්සයෙක්ට පුළුවන් මුල් වෙලා අපිට මෙච්චර සැප ඕනේ නෑ කියල වෙනස පටන්ගන්න. :yes: ඒත් ආයෙත් කැරකිලා එන්නේ අරකම තමා බහුතරේ කකුලෙන් අදිනවා. ඇමතිකන් මෙච්චර වැඩියි අපි විස්සකට විතර අඩුකරමු කීවොත් ඔන්න කට්ටිය තරහවෙනවා. වාහනත් මෙච්චර ඕනේ නෑ කීවොත් ඊටත් වඩා අවුල් යනව, හොර පාරෙන් පාක්ෂිකයින්ට රස්සා දෙන්න බෑ කීවොත් ඔන්න චන්දෙ දුන්න මිනිස්සු තරහවෙනවා. ඊළඟ චන්දෙන් ඌ පරාදයි ඉතින් කරන්න වෙන්නේ නෑ ඕවා.

    ඉතින් හරිනෙ ඔය ඔක්කොම වෙන්නෙ කරන්න පුලුවන් වෙලා තියෙන්නෙ මේ තියෙන ජරා ජීර්න සිස්ටම් එක නිසානෙ. ඉතින් අලුතෙන් හොඳ කාටවත් ජරාව කන්න හොර වැඩ කරන්න බැරි විදිහේ සිස්ටම් එකක් හැදුවනන් ඉවරයිනෙ. ඔය අනිත් දියුනු රටවල්වල තියෙන්නෙ ඉතින් අපිට මොකද බැරි හදන්න??:confused:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අන්නේකයි මම කිව්වේ නායකයෙක්
    බිහිවීමයි අවශ්‍ය කියලා.
    අපෙ අයගේ ලොකුම වැරැද්ද නායකයා කියන්නේ දේශපාලකයා කියලා හිතන එක. එයා දේශපාලකයෙක් වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්..
    පොඩ්ඩක් අන්නා හසාරේ ගැන හිතන්න.

    දේශපාලකයා කියන්නෙත් සමාජයේ කොටසක් නිසා ඌ බලන්නෙත් සර්වයිව් වෙන්න. මම අර කිව්ව රැල්ල එහෙම නැත්නම් සමාජ පරිවර්තනය ජනයා අතරින්ම බිහිවන නායකයකුගෙන් බලාපොරොත්තු වීමයි සස්ටේන්බල්. කතිරෙන් බලය දුන්නත් ඒ බලය ඕනෑම වෙලාවක ජනතාවට ආපසු ලබාගතහැකි බලයක් කියන එක අපෙ රටේ මිනිස්සුන්ට වැටහෙනවා යම් නායකයෙක් ඔප්පු කලොත්. සමාජ පරිවර්තන නොවන තාක් කවුරු කවුරුත් ලියන ඒවා හිතලු...
    ඒවා හිතලුමයි කියලා මොකුත් නොකර සිටීමෙන් ඇති වැඩකුත් නෑ...

    සමාජ පරිවර්තනය අපි අතරින් සමාජයට යායුතුයි... නායකත්වය නිවැරදිව ඔටුනු පළදාවි... රජ ඔටුන්න නෙවෙයි. ජනතා ප්‍රසාදය කියන ඔටුන්න.👍

    ඉතින් මෙන්න මේ කියන දේ කරන්න තමයි අපිට අලුතෙන් සිස්ටම් එකක් ඕන. කාටවත් හොරාකන්න බැරි සිස්ටම් එකක්!!:yes::cool:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    hell yeah...
    this democracy is a failed method katus.........
    actually I don't believe in democracy. for nut shell, you can't rule a country according to everyone's bloody wishes. ruling should do by few ppl. by the best brains available.

    But in fact this is not a democracy itself:no::no:. The same set of people are exploiting the resources of this country again & again assuming different political labels and colours. The problem is not with the democracy but the way it's being executed......
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔව් හොඳ මිනිස්සු ඉන්නවා ඒත් බහුතරය හොඳ නෑ ඒකයි අවුල. මේ ත්‍රෙඩ් දෙක මෙකට සම්බන්ධ වෙන හැටියක් නං මට තේරෙන්නේ නෑ හයි :oo:

    Kiyane natuwa therene na thami :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අන්නේකයි මම කිව්වේ නායකයෙක්
    බිහිවීමයි අවශ්‍ය කියලා.
    අපෙ අයගේ ලොකුම වැරැද්ද නායකයා කියන්නේ දේශපාලකයා කියලා හිතන එක. එයා දේශපාලකයෙක් වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්..
    පොඩ්ඩක් අන්නා හසාරේ ගැන හිතන්න.

    දේශපාලකයා කියන්නෙත් සමාජයේ කොටසක් නිසා ඌ බලන්නෙත් සර්වයිව් වෙන්න. මම අර කිව්ව රැල්ල එහෙම නැත්නම් සමාජ පරිවර්තනය ජනයා අතරින්ම බිහිවන නායකයකුගෙන් බලාපොරොත්තු වීමයි සස්ටේන්බල්. කතිරෙන් බලය දුන්නත් ඒ බලය ඕනෑම වෙලාවක ජනතාවට ආපසු ලබාගතහැකි බලයක් කියන එක අපෙ රටේ මිනිස්සුන්ට වැටහෙනවා යම් නායකයෙක් ඔප්පු කලොත්. සමාජ පරිවර්තන නොවන තාක් කවුරු කවුරුත් ලියන ඒවා හිතලු...
    ඒවා හිතලුමයි කියලා මොකුත් නොකර සිටීමෙන් ඇති වැඩකුත් නෑ...

    සමාජයට ගයිඩ් එක අපි අතරින් සමාජයට යායුතුයි... නායකත්වය නිවැරදිව ඔටුනු පළදාවි... රජ ඔටුන්න නෙවෙයි. ජනතා ප්‍රසාදය කියන ඔටුන්න.👍
    සෝභිත හාමුදුරුවන්ට සෝම හාමුදුරුවන්ට වගේ හාමුදුරු නමකට තමා ඔය වැඩේ පුළුවන් :yes: ඔන්න මහනායක හාමුදුරුවන්ට වගේ නං එහෙම හම්බෙලා තියෙනවා බලයක් කෝ අර සිරිතට වගේ පත්වුණ ගමන් පිරිකර අරන් වැඳගෙන බැහැදකින්න ගියාට සත පහකට ගණන් ගන්නේ නෑ නෙ උන්න්නාන්සේලවවත්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඉතින් හරිනෙ ඔය ඔක්කොම වෙන්නෙ කරන්න පුලුවන් වෙලා තියෙන්නෙ මේ තියෙන ජරා ජීර්න සිස්ටම් එක නිසානෙ. ඉතින් අලුතෙන් හොඳ කාටවත් ජරාව කන්න හොර වැඩ කරන්න බැරි විදිහේ සිස්ටම් එකක් හැදුවනන් ඉවරයිනෙ. ඔය අනිත් දියුනු රටවල්වල තියෙන්නෙ ඉතින් අපිට මොකද බැරි හදන්න??:confused:
    සිස්ටම් එක හදන වැඩේ බාර අරන් ඉන්නෙත් දේසපාලුවෝම නෙ ඉතින් උන්ට අවාසි විදිහට ඕක වෙනස් කරන්න කැමතිවෙයිද ඕකුන් :oo:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සිස්ටම් එක හදන වැඩේ බාර අරන් ඉන්නෙත් දේසපාලුවෝම නෙ ඉතින් උන්ට අවාසි විදිහට ඕක වෙනස් කරන්න කැමතිවෙයිද ඕකුන් :oo:

    ඇත්තටම දැනට උනත් සිස්ටම් හදන්න භාරදීලා තියෙන්නේ නිලධාරීන්ට...
    ප්‍රොෆෙශන් වල අය නෑ ඒවට. ඒවට ඉන්නේ පරිපාලන සේවය කියලා එකක තමන්ගෙ පක්ෂයට හෝ පෞද්ගලිකව හෝ සපෝටිව් නිලධාරි පැලැන්තියක්.

    මට මතක්වෙනවා අර සත්තුන්ගේ නම් දාලා පරිපාලකයින් වෘත්තිකයව කපාහැරලා සිස්ටම් හදලා සන්වර්ධනය නැතිකරලා දාන කතාව.

    පරිපාලකයො පත් කරලා උන්ට වරදාන වරප්‍රසාද දීලා තමන්ගේ ඕනෑ එපාකම් වලට භාවිතාකරන නිලධාරීන් ලවා සිස්ටම් ක්‍රියාත්මක සිරි ලන්කාව